Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Secret Place in Lipton Seat || ලිප්ටන් සීට් වල සැගවුන View Point එක 😱 vlog#13

Автор: Tayare ටයරේ

Загружено: 2023-09-14

Просмотров: 592

Описание:

🌿🌄 Discover the hidden beauty of this iconic tea estate, where lush greenery meets panoramic views. Watch as we explore the rich history of Lipton Tea and soak in the serenity of this stunning location. Don't miss out on this epic journey – subscribe now and be part of our journey!

ඔන්න පොරොන්දු වුනා වගේම අද අපි යන්නෙ සීතල බණ්ඩාරවෙල අවට තියෙන තවත් සැගවුනු තැනකට. ඒක Lipton's Seat ‌වල තියෙන Secret Place එකක්...

Lipton's Seat යද්දී හම්බෙන තවත් හැංගිච්ච view point එකකටත් අපි ගියා. වැඩිය කවුරුත් දන්නෙ නැති තැනක් වුනත් මෙතනටත් හරි ලස්සනට වටපිටාව පේනවා. බණ්ඩාරවෙල පැත්තෙන් එන්වනම් නායබැද්ද වත්ත හරහා තමයි එන්න ඕනේ. හපුතලේ ඉදන් එනවනම් Lipton's Seat බලලා බණ්ඩාරවෙලට යන පාරෙ යන්න. අපේ video එකේ එතනට හැරෙන තැන පෙන්නනවා. ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. හැබැයි මෙතනට යන පාර නම් ටිකක් අවුල්. 4x4 වාහන, bike, threewheel වලට වගේ නම් ශේප් එකේ යන්න පුලුවන්. අනිත් වාහන වලනම් යන්න අමාරුයි පාරෙ වලවල් ගල් මුල් තියෙන නිසා යට වදිනවා.

Secret View Point Location 📍https://maps.app.goo.gl/Ei331iA7GMZje...

Lipton's Seat යනු කීර්තිමත් තෝමස් ලිප්ටන්ගේ නමින් නම් කරපු view point එකක්. ඔහු 1890 දී බ්‍රිතාන්‍ය ලංකාවට සංක්‍රමණය වූ ස්කොට්ලන්ත ව්‍යාපාරිකයෙකු වූ අතර එහිදී ඔහුට ජේම්ස් ටේලර් මුණගැසුණු අතර ඔවුන් එක්ව තේ වතු රටට හඳුන්වා දුන්නා. ලිප්ටන් පැමිණීමට පෙර, ටේලර් දිවයිනේ කෝපි වගා කිරීමට උත්සාහ කලා, කෙසේ වෙතත්, කොළ අංගමාරය හේතුවෙන් කෝපි වගාවන් විනාශ වුන. ලිප්ටන්ගේ සහය ඇතිව, මේ දෙදෙනා ඔවුන්ගේ ජීවිත කාලය ඉක්මවා යන ව්‍යාපාර ව්‍යාපාරයක් ආරම්භ කළා. දඹතැන්නේ තේ කර්මාන්ත ශාලාව තෝමස් ලිප්ටන් විසින් 1890 දී ඔහුගේ තේ අධිරාජ්‍යය ආරම්භ කරන විට ඉදිකරන ලද අතර මෙය ඔහුගේ සුප්‍රසිද්ධ Lipton Ceylonta black tea නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවයි.

තෝමස් ලිප්ටන් මහතා තේ කෝප්පයක් අතේ තබාගෙන ආඩම්බරයෙන් තම තේ අධිරාජ්‍ය දෙස බලා සිටි අයුරු අදටත් එහි යන හැමෝටම සිහිපත් වන අයුරින් ඔහුගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක්ද මෙහි නිමවා තියෙනවා. හඳපානාගල වැව, චන්ද්‍රිකා වැව, උඩ වලවේ වැව, වැඩිහිටි කන්ද කඳුවැටිය මෙන්ම ශ්‍රී ලංකාවේ දකුණු වෙරළබඩ ප්‍රදේශයේ පිහිටා ඇති හම්බන්තොට වරාය සහ පළාත් පහක් ද පැහැදිලිව නරඹන්න පුලුවන්. මේ ඔක්කොමත් සමග වටේම තියෙන කොළ පාට තේ යාය බලන්න නම් උදෙන්ම එතනට යන්න ඕනි. දවල් වෙද්දී මීදුමෙන් පළාතම වහගන්නවා. ඉතින් මෙතනට ඇවිත් ලස්සන photos ටිකක් අරගෙන උණුම උණු තේ කෝප්පයක් බීලා නිදහසේ වටපිටාව විදින්න පුලුවන්.

යන තැනක පරිස්සමින්...❤

See you in next video. Byee...☕🍃

____________________________
🤓ලස්සන ලස්සන තැන් ගොඩාක් බලන්න පහල තියෙන Link වලින් අපිත් එක්ක එකතු වෙන්න


🛞💨අපේ You Tube එක👇

   / @-tayare  

🛞💨අපේ Facebook එක 👇
https://www.facebook.com/profile.php?...

🛞💨අපේ Instargram එක👇
https://instagram.com/_tayare?utm_sou...

🛞💨අපේ Tik Tok එක👇

tiktok.com/@tayare0


#viralvideo #secretplaces #liptonseat #srilanka #haputhale

Secret Place in Lipton Seat || ලිප්ටන් සීට් වල සැගවුන View Point එක 😱 vlog#13

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Porawagala Viewpoint || පොරවගල| ‌මේ view එක නම්  පිස්සුවක් 😱😱  #vlog12

Porawagala Viewpoint || පොරවගල| ‌මේ view එක නම් පිස්සුවක් 😱😱 #vlog12

Lipton Seat Haputale Sri Lanka

Lipton Seat Haputale Sri Lanka

හිතුවේවත් නැති වෙලාවක වෙච්ච මහ විනාශය | Ditwa Flood In Srilanka

හිතුවේවත් නැති වෙලාවක වෙච්ච මහ විනාශය | Ditwa Flood In Srilanka

Lipton's Seat සිට බදුල්ලේ උසම තේ වත්තේ පොඩ්ඩන්ට තෑගී අරගෙන TRAVEL WEEKEND Namunukula | Spring Valley

Lipton's Seat සිට බදුල්ලේ උසම තේ වත්තේ පොඩ්ඩන්ට තෑගී අරගෙන TRAVEL WEEKEND Namunukula | Spring Valley

දීර්ගතම මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව | The Loangest Adam’s Peak Route in Sri Lanka

දීර්ගතම මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව | The Loangest Adam’s Peak Route in Sri Lanka

18 декабря: решается судьба репарационного кредита ЕС для Украины /№1067/ Юрий Швец

18 декабря: решается судьба репарационного кредита ЕС для Украины /№1067/ Юрий Швец

ТИРАСПОЛЬ ПРИДНЕСТРОВЬЕ !ТИРАСПОЛЬ ЗЕЛЁНЫЙ РЫНОК ДЕКАБРЬ !ЦЕНЫ МЯСО,САЛО,БРЫНЗА,ТВОРОГ,ОВОЩИ,ФРУКТЫ

ТИРАСПОЛЬ ПРИДНЕСТРОВЬЕ !ТИРАСПОЛЬ ЗЕЛЁНЫЙ РЫНОК ДЕКАБРЬ !ЦЕНЫ МЯСО,САЛО,БРЫНЗА,ТВОРОГ,ОВОЩИ,ФРУКТЫ

යමුද ලිප්ටන් සීට් සුන්දරත්වය බලන්න

යමුද ලිප්ටන් සීට් සුන්දරත්වය බලන්න

එක අතින් හේන් කරන නුගේපොකුණෙ සුද්දගේ වැඩ 🌶🍒 | nugepokuna sudu aiyage wadiya @lakshithavlogs

එක අතින් හේන් කරන නුගේපොකුණෙ සුද්දගේ වැඩ 🌶🍒 | nugepokuna sudu aiyage wadiya @lakshithavlogs

Просят у США защиты от демона

Просят у США защиты от демона

Breakfast at Ravana Ella, Sri Lanka w/@WildCookbook

Breakfast at Ravana Ella, Sri Lanka w/@WildCookbook

කොටියා හොයාගෙන පට්ටිපොළ සිට ඔහියට / pattipola hortonplains ohiya bike ride

කොටියා හොයාගෙන පට්ටිපොළ සිට ඔහියට / pattipola hortonplains ohiya bike ride

TRAVEL IDEA Haputale  || 2022-02-27

TRAVEL IDEA Haputale || 2022-02-27

Uva Wellassa University Foods & Badulla – Passara Road 🍛 | කැම්පස් එකේ කෑම සහ බදුල්ල - පස්සර පාර

Uva Wellassa University Foods & Badulla – Passara Road 🍛 | කැම්පස් එකේ කෑම සහ බදුල්ල - පස්සර පාර

ගලපිටයාය කදු මුදුනට “Misty Mornings & Hidden Waterfalls: Discover Sri Lanka’s Secret Paradise

ගලපිටයාය කදු මුදුනට “Misty Mornings & Hidden Waterfalls: Discover Sri Lanka’s Secret Paradise"

සුන්දර බදුල්ලේ ඔබ නොදුටු තැන් |  Travel with Chatura Badulla

සුන්දර බදුල්ලේ ඔබ නොදුටු තැන් | Travel with Chatura Badulla

Beddagaana Wetland Park| බැද්දගාන | හිතන්නවත් පුලුවන්ද මේ කොළඹ කියලා..  Vlog #01

Beddagaana Wetland Park| බැද්දගාන | හිතන්නවත් පුලුවන්ද මේ කොළඹ කියලා.. Vlog #01

කාගෙන්වත් අහන්නැතුව Lipton Seat යන්න | Lipton Seat Sri Lanka 🇱🇰 🔥

කාගෙන්වත් අහන්නැතුව Lipton Seat යන්න | Lipton Seat Sri Lanka 🇱🇰 🔥

ELLA FOOD TOUR w/@WildCookbook

ELLA FOOD TOUR w/@WildCookbook

Diyanagala View Point | Badulla - දුෂ්කර මගක යන අය පිස්සු වට්ටන පාරාදීසය දියනගල | Netha නෙතා 🤍🌱🍃

Diyanagala View Point | Badulla - දුෂ්කර මගක යන අය පිස්සු වට්ටන පාරාදීසය දියනගල | Netha නෙතා 🤍🌱🍃

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]