Me Saumya Rathriya (මේ සෞම්‍ය රාත්‍රිය) | Asoka Rathnayake | Official Lyrics Video
Автор: Asoka Rathnayake
Загружено: 2025-09-19
Просмотров: 959
Song | Me Saumya Rathriya(මේ සෞම්‍ය රාත්‍රිය)
Covered by Asoka Rathnayake
Film | Sepali(සේපාලි) 1958
Lyrics | Herbert M. Senevirathne
Original Artist | Dharmadasa Walpola
Music | V.Krishnamurthi
New Music Arrangements | Chathura Prasad Perera
Mixing and Mastering | Janaka Chamara Daladawatta(Pansilu Recording Studio)
Video Production | Sumudu Wijewardhana
Special thanks goes to
Gayan Prasanga Peiris
Chathura Prasad Perera
Lyrics
මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතී
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී
රමණී හැඟුම් පෑ උතුම් දර්ශනේ
රන් තාරකා හා ගියාසේ පෙනේ
සේපාලිකා සේපාලිකා
මාගේ අමානන්දනී කෝ අනේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී
සංකාව හර්දේහි ඒවී ගලාලා
කොයි වේලෙ ඒ දෝ කියාලා බලාලා
ආනන්ද රාත්‍රි සෞම්‍යකාන්ති
මා ආදරීගේ වියෝවෙන් පෙලේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: