Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Mal Mal Hina Obe Muwe Karaoke (Without Voice) මල් මල් හිනා ඔබේ මුවේ කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2022-11-01

Просмотров: 114188

Описание:

🎧🎤 Artist : Sherly Waijayantha
📜✍️ Lyrics : Sherly Waijayantha
🎸🎶 Melody : Sherly Waijayantha

🌟★彡𝕊𝕙𝕚𝕣𝕝𝕖𝕪 𝕎𝕒𝕚𝕛𝕒𝕪𝕒𝕟𝕥𝕙𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Malin Malata Bambaru Ragana Karaoke / මලින් මලට බඹරු රඟන කැරෝකේ
   • Malin Malata Bambaru Ragana Karaoke (Witho...  
Kawadada Aye Enne Hamuwanna Ma Ithin Karaoke / කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින් කැරෝකේ
   • Kawadada Aye Enne Hamuwanna Ma Ithin Karao...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉   / honeybirdskaoke  

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලී
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී...//

තාරුකා සඳ පායලා
එළිය දී මේ රැයේ
ඔබ මගේ සඳ තාරකාවී
එන්න පායාලා...//

මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලී
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී

පායනා සඳ වාගෙ හිනැහී
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
ඉන්න සැම කල්හී...//

මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලී
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී...//

Mal Mal Hina Obe Muwe Karaoke (Without Voice) මල් මල් හිනා ඔබේ මුවේ කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Man Bolada Wiye Karaoke with Lyrics (Without Voice)

Man Bolada Wiye Karaoke with Lyrics (Without Voice)

Muthu Muthu Wasse Karaoke (Without Voice) මුතු මුතු වැස්සේ කැරෝකේ

Muthu Muthu Wasse Karaoke (Without Voice) මුතු මුතු වැස්සේ කැරෝකේ

නත්තල් අසිරිය | Colombo One galle Face | Amazing Carnival 😍❤ #trending #srilanka #colombo #christmas

නත්තල් අසිරිය | Colombo One galle Face | Amazing Carnival 😍❤ #trending #srilanka #colombo #christmas

Malin Malata Bambaru Ragana Karaoke (Without Voice) මලින් මලට බඹරු රඟන කැරෝකේ

Malin Malata Bambaru Ragana Karaoke (Without Voice) මලින් මලට බඹරු රඟන කැරෝකේ

Mal mal hina (මල් මල් හිනා) | Apoorwa Ashawari | Derana Dream Star Season 11 | GRAND FINALE

Mal mal hina (මල් මල් හිනා) | Apoorwa Ashawari | Derana Dream Star Season 11 | GRAND FINALE

Asa Raduna Raduna Thanwala (KARAOKE) ඇස රැදුන රැදුන තැන්වල | Without Voice | Unplugged Version

Asa Raduna Raduna Thanwala (KARAOKE) ඇස රැදුන රැදුන තැන්වල | Without Voice | Unplugged Version

Kawadada Aye Enne Hamuwanna Ma Ithin Karaoke (Without Voice) කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින් කැරෝකේ

Kawadada Aye Enne Hamuwanna Ma Ithin Karaoke (Without Voice) කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින් කැරෝකේ

Diya Kinduriya Se Sagare Karaoke (without voice) දිය කිඳුරිය සේ සාගරේ

Diya Kinduriya Se Sagare Karaoke (without voice) දිය කිඳුරිය සේ සාගරේ

Mal Mal Hina | Maneesha Chanchala | Tharu Piri Re | Siyatha TV

Mal Mal Hina | Maneesha Chanchala | Tharu Piri Re | Siyatha TV

Pem Rasa Wahena Karaoke (without voice) පෙම් රස වෑහෙන මංගල ගීතේ - Victor Ratnayake/Indrani Perera

Pem Rasa Wahena Karaoke (without voice) පෙම් රස වෑහෙන මංගල ගීතේ - Victor Ratnayake/Indrani Perera

Sithin adinawa Karoke /සිතින් අදිනවා / Chandana Liyanarachchi #sinhalasongs #karoke #chandana lyrics

Sithin adinawa Karoke /සිතින් අදිනවා / Chandana Liyanarachchi #sinhalasongs #karoke #chandana lyrics

Sithin patha innam Karoke / සිතින් පතා ඉන්නම් #karoke #sinhalasongs #sinhalaoldhit #lyrics #

Sithin patha innam Karoke / සිතින් පතා ඉන්නම් #karoke #sinhalasongs #sinhalaoldhit #lyrics #

Ma Sanasa Ma Nalawa karaoke (Without Voice) මා සනසා මා නළවා කැරෝකේ

Ma Sanasa Ma Nalawa karaoke (Without Voice) මා සනසා මා නළවා කැරෝකේ

Mal Mal Hina Karaoke with Lyrics (Without Voice)

Mal Mal Hina Karaoke with Lyrics (Without Voice)

Nihada Kalpana Lowaka Thaniwela Karaoke With Lyrics | Without Voice Track | Edward Jayakody

Nihada Kalpana Lowaka Thaniwela Karaoke With Lyrics | Without Voice Track | Edward Jayakody

Obatai Me Aradana Karaoke - Rohana Bogoda | Sinhala Karaoke | Sinhala Karaoke Songs Without Voice

Obatai Me Aradana Karaoke - Rohana Bogoda | Sinhala Karaoke | Sinhala Karaoke Songs Without Voice

Nupurudu Oba Dutu Palamu Dine Karaoke Without Voice Asanka Priyamantha Peris Karoke

Nupurudu Oba Dutu Palamu Dine Karaoke Without Voice Asanka Priyamantha Peris Karoke

Man Bolanda Viye Bendi Hada Karaoke Without Voice with Lyrics

Man Bolanda Viye Bendi Hada Karaoke Without Voice with Lyrics

Digu Neth Hasaralle karaoke (Without Voice)  දිගු නෙත් හසරැල්ලේ කැරෝකේ

Digu Neth Hasaralle karaoke (Without Voice) දිගු නෙත් හසරැල්ලේ කැරෝකේ

Kawuruda Pawee Karaoke (Without Voice) කවුරුද පාවී පාවී කැරෝකේ

Kawuruda Pawee Karaoke (Without Voice) කවුරුද පාවී පාවී කැරෝකේ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]