Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

🙌යළි අපාගත නොවෙන සද්ධානුසාරී,ධම්මානුසාරී හෝ චුල්ල සෝතාපන්න පුද්ගලයකු වන්නේ කෙසේද? (ජාති අන්ධ උමතුබව)

Автор: දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

Загружено: 2025-12-31

Просмотров: 705

Описание:

පූජනීය තපෝවනයේ අරියධජ ස්වාමින් වහන්සේ (-Ven Thapowanaye Ariyadhaja Thero) යනු ශ්‍රී ලංකාවේ වර්තමාන බෞද්ධ සමාජයේ බොහෝ දෙනෙක් ගෞරව කරන, ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් හරහා බොහෝ දෙනෙකුට මාර්ගෝපදේශය ලබා දෙන ගෞරවනීය භික්ෂූන් වහන්සේ නමකි.
උන්වහන්සේගේ දේශනාවල ප්‍රධාන මාතෘකා වන්නේ භාවනාව, සිත දියුණු කරගැනීම, සහ පටිච්චසමුප්පාද ධර්මය වැනි ගැඹුරු කරුණුයි. ධර්ම දේශනාවලට අමතරව, උන්වහන්සේ භාවනා වැඩසටහන් රාශියක් පවත්වති. මෙම වැඩසටහන්වලින්, ගිහි ජීවිතයේ කටයුතුවල නිරත වන අයට පවා පහසුවෙන් භාවනාව ප්‍රගුණ කළ හැකි ආකාරය පිළිබඳව සරලව, නිරවුල්ව මග පෙන්වයි.

"නැවත අපාගත නොවෙන සද්ධානුසාරී,ධම්මානුසාරී හෝ චුල්ල සෝතාපන්න පුද්ගලයකු වන්නේ කෙසේද? (-ජාති අන්ධ උමතුබව) -ක්‍රියා පහ සහ චක්ඛු සූත්‍රය "
----------------------------------------------
"දිසිරුවන (-රූ සර මිණ)" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: https://bit.ly/3rMqWYa
►► Disiruwana: http://bit.ly/3Y1sASI
►► Facebook: https://bit.ly/3JesOyS
►► Facebook Page: https://bit.ly/3Jn6K51
පහත link එකෙන් ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ විය හැකි ය.
https://chat.whatsapp.com/F3fpvG8nWBi...
.................................................
සැ.යු :-
සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp Massage:
071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න. (-සැ.යු:- දුරකථන ඇමතුම් ගැනීමෙන් වළකින්න)🙏🙏🙏

#දිසිරුවනTV #දහම්සේසත #සාහිතපොත්පියස

🙌යළි අපාගත නොවෙන සද්ධානුසාරී,ධම්මානුසාරී හෝ චුල්ල සෝතාපන්න පුද්ගලයකු වන්නේ කෙසේද? (ජාති අන්ධ උමතුබව)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මේ අවබෝධය ලබන තෙක් දුක් කරදරවල අඩුවක් නැද්ද? (-ධර්මතා 5 ක්‍රියාකාරිත්වය සහ ස්ථාන 6 නොඇලෙන විදර්ශනාව)

💥🌊මේ දෙකෙන් ඔබ පනින්නේ, ගින්නට ද? ජලයට ද? (-මෙකල  ශක්තිය, පන්නරය, ආයුෂ හා අප්‍රමාදය)

Suffering & Dependent Origination -Day3-Session3-Bodhichitta Retreat-Root Institute- 07November2025

❤️‍🔥👤💫සිත, කය සහ භවය  (-මෙය වසර 40කට පෙර කළ සද්ධර්ම දේශනාවකි)

සිත දමනය කරන රහස (සිතේ ඇති සියලු ප්‍රශ්න වලට එකම විසඳුම මෙන්න!)│පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

වර්තමාන මොහොතේ සැඟවුණු නිවන  Part 03 | The Hidden Nirvana in the Now පූජ්‍ය අරණ ධම්ම ස්වාමීන් වහන්සේ

පිරිත් කියන එක තමන්ට ඇහෙන්න දාගත්තා නම් හරි - කැකිරාවේ සුදස්සන හිමි | POWER HOUR |Gemunu Wanninayake

සිත විසින් සිත විදර්ශනා කිරීම.954පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි #bana #meditation #vipassana #bawana

හිත පෙන්නන චිත්‍රපටි වලට අපි රැවටෙනවා Panadure Chandarathana Thero #pansilmaluwa

සම්මා දිට්ඨියත් එක්ක සිත කුසලයට හරවන හැටි

Ven Kelaniye Sasanawansha Thero | 2026-01-01 | 9:00PM (සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ සත්දින මතක බණ)

ඔබේ ප්‍රශ්ණ 1000 කට උත්තර මේ දේශණාවෙන් | Hasalaka Seelawimala Thero | හසලක සීලවිමල  |

පංච උපාදානස්කන්ධය නැවත හට නොගන්න තත්වයට පත්කර ගන්න..502පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

සිහි නුවණින් කරන්න ඕනේ මොකද්ද හාමුදුරුවනේ ? | හසලක සීලවිමල හිමි | Hasalaka Seelawimala Thero |

පටිච්සමුප්පාදය (පළමු කොටස) ‍| පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ

අප තවමත් නොදන්නා සසරේ අද්භූත රහස්│ජීවිතය වෙනස් කරන අස්සුතවන්තු සූත්‍රය│පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

ගිහිගෙදර සිට සෝවාන් වීමට කළයුතු පිළිවෙත් මොනවාද?

නිවන් දැකීමට උපකාර වන කරුණු 2 | අගුල්ගමුවේ අරියනන්ද හිමි | Angulgamuwe Ariyananda Thero

මරණ සතිය වඩන ආකාරය.861පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

🫂ගිහිගෙදර සිට නිවන් දකින ක්‍රම (-මූලික භාවනා කමටහන්) සතිපට්ඨානය, ආනාපානසතිය සහ කුණුප කොටස් මනසිකාරය

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com