Vishvayea Mavumkaruvaanani (Oba Namadinnata Awemi Saminde)
Автор: Chamath Silva
Загружено: 2016-08-24
Просмотров: 582989
Vishvayea Mavumkaruvaanani
Sing By: Shehan Devapriya Fernando
විශ්වයේ මැවුම්කරුවානනී (ඔබ නමදින්නට ආවෙමි සමිඳේ )
ගායනය: සහෝදර ෂෙහාන් දේවප්‍රිය ප්‍රනාන්දු
Lyrics:
=======
ඔබ නමදින්නට ආවෙමි සමිඳේ
ඔබ හට ඇති ප්‍රේමේ නිසා
පැසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා
ඔබ මාගේ දෙවිඳු නිසා
හද පිරි සතුටින් ඔබ පසසමි මම්
ගැලවුම්කරු ඔබම නිසා
මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන්
නමදිමි මා දෙව් සමිඳා
විශ්වයේ මැවුම්කරුවානනී
ඔබටයි මේ ස්තුති ගී
පසසා ගයම් ඔබේ නාමය
වඳිනෙම් ඔබ තුම බැතිනී //
අහසේ තරු දෙස බැලුවෙමි මා
කෙතරම් පුදුමද ඒවා
කඳු ශිකරයන් මා නෙත ගැටුනා
ඔබ බලමහිමය දුටුවා
ගී දෙන කුරුලන් සුවඳැති පොඩි මල්
මැවිල්ලේ අරුමය පෑවා
ඒ සැමට වඩා මහ පුදුම ලෙසින්
දෙවිඳේ ඔබ මා මැව්වා...
විශ්වයේ මැවුම්කරුවානනී... //
This Video Created By: Chamath Silva
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: