Chamath Silva
මාගේ පෞද්ගලික යූටියුබ් චැනල් එකට සාදරයෙන් පිළිගනිමි. මෙයින් ඔබ ආශිර්වාද ලබන බව මා සිතමි. ඔබ සැමට ජීවමාන දෙවියන්වහන්සේ ආශිර්වාදකොට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව ඔසවාගැනීමට ඔබව සූදානම් කරන සේක්වා.
සමහර වීඩියෝ වල මා කෝපයෙන් කථාකිරීම් ගැන මට සමාවෙන්න. නමුත් මා මනුශ්‍යයන්ව සතුටු නොකරමි. දෙවියන්වහන්සේගේ වචනයේ සත්‍යතාවය ප්‍රකාශකරමි.
මේ චැනල් එකේ වීඩියෝ වල කමෙන්ට්ස් පහසුකම මා නොදී ඇත්තේ මට මේ අධ්‍යයනයන් ගැන අනිත් අයගේ මති මතාන්තර අවශ්‍ය නොවන නිසාය. කැමති අය පරිශීලනය කරන්න, අකමැති අය ඉවත් වෙන්න.
මෙම චැනලය මඟින් කිසිඳු මූල්‍යමය වාසියක් හෝ ඉපැයීමක්, මොනටියිසින් භාවිතාවක්වත් සිදුකරනු නොලැබේ. යූටියුබ් සේවාව විසින් අනවසරයෙන් දැන්වීම් දැමීම හෙලාදකිමි. දේවභයෙන් මේ කුඩා සේවය කරමි.
සැබෑ කිතුණුවෙක් ලෙස මා හට තිබෙන අයිතිය තුළ මා ශුද්ධ බයිබලයට එකඟ විවිධ දේ පළ කරන්නේ මුහුණුපොතේ, ස්වීටර් (X) එකේ, ටෙලෙගෑම් චැනල් එකේ, යූටියුබ් නාලිකාවේ හා මාගේ පෞද්ගලික වෙබ් අඩවියේ පමණි. මේවාට අමතරව වෙනත් කිසිඳු මාධ්‍යයක මා දේවල් පළ නොකරමි. ඕනෑම කෙනෙකුට ඒවා ශෙයාර් කළ හැක, උපුටා ගත හැක, ඩවුන්ලෝඩ් කරගත හැක.
ආත්මයාණන්වහන්සේ තුළ ගමන් කිරීම 1 - Sinhala AI Bible Hymns
සියලු නාමවලට වඩා උසස් නාමය. Name Above Every Name - Sinhala AI Bible Hymns
සමාදානයේ කුමාරයා, Prince Of Peace - Sinhala AI Bible Hymns
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සමාදානය - Sinhala AI Bible Hymns
යෙසුස් ක්‍රිස්තුස් ගැලවුම්කරු - Sinhala AI Bible Hymns
ශ්‍රේෂ්ඨ ඇදහිලිවන්තයෝ. Great Believers - Sinhala AI Bible Hymns
මොහොමඩ් මල්ලිලාට ඉතිහාස පාඩමක්. පලස්තීන උරුමයේ තිත්ත යථාර්ථය - Royston De Vesser
ගැළවීම යුදෙව්වරුන්ගෙන්ය. Salvation Is Of The Jews.
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය.
යොහන් 14 : 1-11 - Sinhala AI Bible Song
යොහන් 1 : 1-5, යොහන් 1 : 9-14 - Sinhala AI Bible Hymns
එසකියෙල් 38:17-23 - Sinhala AI Bible Hymns
එපීස 6 : 10-18 (2) - Sinhala AI Bible Hymns
එපීස 6 : 10-18 (1) - Sinhala AI Bible Hymns
එපීස 2 : 1-9 - Sinhala AI Bible Hymns
එපීස 4 : 17-24 - Sinhala AI Bible Hymns
එපීස 1 : 13-14 / තීතස් 3 : 5-8 - Sinhala AI Bible Song
උනන්දුවෙන් බලා සිටීම 1 / Eagerly Waits 1 - Sinhala AI Bible Song
1 තෙසලෝනික 5 : 1-11 - Sinhala AI Bible Song
1 තෙසලෝනික 4 : 13-18 - Sinhala AI Bible Song
1 කොරින්ති 1 : 18-25 - Sinhala AI Bible Song
ගීතාවලිය 23 : 1-6 - Sinhala AI Bible Song
යෙරමියා 31 : 33-37 - Sinhala AI Bible Song
ගීතාවලිය 1 : 1-6 - Sinhala AI Bible Song
සිත පවිත්‍ර කරගමු. දේව භයෙන් උන්වහන්සේව සලකමු.
නුඹලා මේ දේවලට සාක්ෂිකාරයෝය. And You Are Witnesses Of These Things.
සියලු පාර්ශවයන්ගේ ප්‍රාණ අපිකරුවන් නිදහස් කිරීම ??? Release Of Hostages Of All Parties ???
(ජාතියක් නොවන / ඊනියා) “පලස්තීනුවන්” වන අරාබි ජාතික කොලෝනිය/ජනපදය ගැන.
අයුතුකම් කිරීමේ අභිප්රායක් මාගේ සිතෙහි ඇත්නම්, ස්වාමීන්වහන්සේ මාගේ බස් නාසනසේක.
Coming Soon - මැද පෙරදිග අරාබි රටවල් වැඩි වැඩියෙන් “පලස්තීන” සරණාගතයින් භාර නොගන්නේ ඇයි?