Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය.

Автор: Chamath Silva

Загружено: 2025-11-09

Просмотров: 169

Описание:

වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය.

ක්‍රියා 4 : 12 / 1 යොහන් 3 : 5-6 / රෝම 3 : 23-25 / රෝම 5 : 6 / යොහන් 3 : 16 / කොලොස්සි 1:13

[Bridge]
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය.
මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ,
මනුෂ්‍යයන් අතරේ දෙනලද
වෙන කිසි නාමයක්
ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.

[Pre-Chorus]
පව් දුරුකරන පිණිස උන්වහන්සේ
ප්‍රකාශකරනු ලැබූ බව නුඹලා දනිහුය;
කිසි පාපයක්ද උන්වහන්සේ තුළ නැත.

[Chorus]
මක්නිසාද සියල්ලෝම පව්කොට
දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.
එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන්
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන
මිදීම කරණකොටගෙන නොමිලයේ
ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.

[Bridge]
ඇදහීම කරණකොටගෙන
උන්වහන්සේ ස්වකීය ලෙයින්
පව් නසන පූජාවක් වෙන්ට
දෙවියන්වහන්සේ නියමකළසේක.

[Verse 1]
මක්නිසාද අප දුර්වලව සිටියදීම
නියම කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ
අභක්තිකයන් උදෙසා මළසේක.

[Verse 2]
මක්නිසාද දෙවියන්වහන්සේ
ස්වකීය ඒකජාතක පුත්‍රයාණන්
දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක.

[Verse 3]
එසේ කළේ උන්වහන්සේ කෙරෙහි
අදහාගන්න සෑමදෙනම විනාශ නොවී
සදාකාල ජීවනය ලබන පිණිසය.

[Bridge]
පියාණන්වහන්සේ අන්ධකාරයේ
බලයෙන් අප මුදා,
තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ
රාජ්‍යයට අප පමුණුවාගත්සේක.

[Outro]
යමෙක් උන්වහන්සේ තුළ පවතීද,
ඔහු පව්කරන්නේ නැත.
පව්කරන තැනැත්තේ
උන්වහන්සේ දුටුවේවත්
උන්වහන්සේ ඇඳිනගත්තේවත් නැත.

[Chorus]
මක්නිසාද සියල්ලෝම පව්කොට
දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.
එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන්
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන
මිදීම කරණකොටගෙන නොමිලයේ
ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.

...

මේ ගීතය AI හරහා සාදන ලද සිංහල බයිබල් පද AI ගීතයක්ය. AI සංගීතය, AI කටහඬවල්. මෙම ගීතවල සංගීතය, තනු නිර්මාණය, හා කටහඬවල් මාගේ නොව, සියල්ල AI තාක්ශණයෙන් නිර්මාණය කර ඇත. වීඩියෝව සැකසුවේ මා විසින්ය.

...

ඔබගේ අවධානය පිණිසයි:

මේ ගීතිකා වල බයිබල් පද කිසිඳු වෙනසක් නොකළ බයිබල් පද වන අතර, කිසිඳු බයිබල් පදයක් AI තාක්ෂණයෙන් ජනනය කර නොමැත. සංගීතය හා කටහඬවල් පමණක් AI හරහා සාදන ලදි. සමහරු AI තාක්ෂණයට අකමැතිය. AI තාක්ෂණයේ යහපතත්, අයහපතත් දෙකම ඇත. මමත් AI තාක්ෂණය ගැන ඉතා විපරමින් සිටින අතර අකමැති බොහෝ දේ ඇත. අන්තක්‍රිස්තුස්ගේ පාලනයට AI තාක්ෂණය ඉදිරියේදී බොහෝ භාවිතා වෙන්න යන අතර, මා එය මැනවින් දනිමි. නමුත් තවම අන්තක්‍රිස්තුස් හෝ මුර්ගයාගේ ලකුණ එළිදරව් වී නැත. මේ බයිබල් පද ගීතිකා ඇසීමට අකමැති අය නොඅසා සිටින්න, මට එවැන්නන්ගේ කිසිඳු මතයක් අවශ්‍ය නැත. මේ ගීතිකා වලට විරුද්ධ, AI තාක්ෂණයට සහමුලින්ම අකමැති සියල්ලන් අන්තර්ජාලය භාවිතය, ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය, පරිගණක හා තොරතුරු තාක්ෂණය භාවිතයෙන් වැලකීත් සිටින්න.

...

sinhala language, powerful worship, powerful gospel, hope

වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ආත්මයාණන්වහන්සේ තුළ ගමන් කිරීම 1 - Sinhala AI Bible Hymns

ආත්මයාණන්වහන්සේ තුළ ගමන් කිරීම 1 - Sinhala AI Bible Hymns

ත්‍රිත්වය සහ ක්‍රිස්තුස්වහන්සේ | ආන්සාංහොං

ත්‍රිත්වය සහ ක්‍රිස්තුස්වහන්සේ | ආන්සාංහොං

යොහන් 14 : 1-11 - Sinhala AI Bible Song

යොහන් 14 : 1-11 - Sinhala AI Bible Song

Обетование Света — Песни Пророка Исаии | Мелодия Слова Божьего

Обетование Света — Песни Пророка Исаии | Мелодия Слова Божьего

ජේසුස් වහන්සේ තුලට ඔබ අලුත් කෙනෙක්ද? අන්‍ය භාෂාව ලබා ගන්නේ කෙසේද?

ජේසුස් වහන්සේ තුලට ඔබ අලුත් කෙනෙක්ද? අන්‍ය භාෂාව ලබා ගන්නේ කෙසේද?

දිවැසිවර ජෙරෝම් ප්‍රනාන්දු | මල් මිටක් තබා (ඇදහිල්ලේ ප්‍රකාශය) | Prophet Jerome | Mal Mitak Thaba

දිවැසිවර ජෙරෝම් ප්‍රනාන්දු | මල් මිටක් තබා (ඇදහිල්ලේ ප්‍රකාශය) | Prophet Jerome | Mal Mitak Thaba

උනන්දුවෙන් බලා සිටීම 1 / Eagerly Waits 1 - Sinhala AI Bible Song

උනන්දුවෙන් බලා සිටීම 1 / Eagerly Waits 1 - Sinhala AI Bible Song

මොහොමඩ් මල්ලිලාට ඉතිහාස පාඩමක්. පලස්තීන උරුමයේ තිත්ත යථාර්ථය - Royston De Vesser

මොහොමඩ් මල්ලිලාට ඉතිහාස පාඩමක්. පලස්තීන උරුමයේ තිත්ත යථාර්ථය - Royston De Vesser

Илон Маск показал первое настоящее изображение Иисуса Христа, только взгляните…

Илон Маск показал первое настоящее изображение Иисуса Христа, только взгляните…

නාසරිය යේසුස්වහන්සේගේ නාමයේ බලය | Part 1 | Sinhala Sermon | Pastor Wasantha Kumara | RFM Sri Lanka

නාසරිය යේසුස්වහන්සේගේ නාමයේ බලය | Part 1 | Sinhala Sermon | Pastor Wasantha Kumara | RFM Sri Lanka

ගැළවීම යුදෙව්වරුන්ගෙන්ය. Salvation Is Of The Jews.

ගැළවීම යුදෙව්වරුන්ගෙන්ය. Salvation Is Of The Jews.

සියලු නාමවලට වඩා උසස් නාමය. Name Above Every Name - Sinhala AI Bible Hymns

සියලු නාමවලට වඩා උසස් නාමය. Name Above Every Name - Sinhala AI Bible Hymns

යොහන් 1 : 1-5, යොහන් 1 : 9-14 - Sinhala AI Bible Hymns

යොහන් 1 : 1-5, යොහන් 1 : 9-14 - Sinhala AI Bible Hymns

Всё старое прошло | СБОРНИК ХРИСТИАНСКИХ ПСАЛМОВ ХВАЛЫ И БЛАГОДАРНОСТИ

Всё старое прошло | СБОРНИК ХРИСТИАНСКИХ ПСАЛМОВ ХВАЛЫ И БЛАГОДАРНОСТИ

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

--АЛЬБОМ ГОЛОС ДУШИ--АЛЬБОМ СЕНТЯБРЬ 2025-- Христианские песни-- SMART CHRISTIAN MELODIES

--АЛЬБОМ ГОЛОС ДУШИ--АЛЬБОМ СЕНТЯБРЬ 2025-- Христианские песни-- SMART CHRISTIAN MELODIES

В двери закрытые поздней порой Кто-то стучит…

В двери закрытые поздней порой Кто-то стучит…

Сила Веры – Лучшие христианские шедевры 2025 | Музыка, которая вдохновляет и исцеляет душу

Сила Веры – Лучшие христианские шедевры 2025 | Музыка, которая вдохновляет и исцеляет душу

සමාදානයේ කුමාරයා, Prince Of Peace - Sinhala AI Bible Hymns

සමාදානයේ කුමාරයා, Prince Of Peace - Sinhala AI Bible Hymns

Ты Поднимешь Меня Снова | Новый христианский сборник 2025 | Песни о надежде, вере и покое

Ты Поднимешь Меня Снова | Новый христианский сборник 2025 | Песни о надежде, вере и покое

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]