විභාගයට අනිවාර්යෙන් එන ව්‍යාකරණයක් | eps topik grammar new syllabus sinhala | 2025 korean language
Автор: COME TO KOREA
Загружено: 2025-09-10
Просмотров: 1148
🔴Contact nambare = 0770573088
කොරියානු භාෂාව සඳහා නව විෂය නිර්දේශයට අනුව
පන්තියේ සුවිශේෂීතා 👇
🔴දවසක් ඇර දවසක් අපි පන්ති පවත්වනු ලබයි.
🔴 ව්‍යාකරණ සහ නව අච්චු පොත් දෙක වෙන් වෙන් වශයෙන් වෙනම කතා කරයි.
🔴සෑම පාඩමකටම අදාල චුම්බෝ මුන් හා කොටස් සරලව තේරුම් කර දේ
🔴මේ වෙනකන් කවුරුත් නිකුත් කර නැති අලුත් සිලබස් එකට අදාල වචන පාඩමට අනුව ලබා දේ
🔴එම ලබාදෙන වචන මාලාව ඩික්ටේශන් එකක් ලෙසද ගනු ලැබේ
🔴පාඩම් දහයක් ඉවර වූ පසු එම පාඩම් දහයේ සම්පූර්ණ වචන මාලාව රිවිෂන් එකක් ලෙස ඩික්ටේශන් ගනු ලබයි
🔴පාඩම් 10 cover වු පසු එම පාඩම් දහයේ ප්‍රශ්න උපයෝගී කර ගනිමින් පේපර් එකක් ලබාදෙයි
🔴තවද පාඩමේ අදාල සංවාද කොටස් පන්තියේ ළමුන් මගින් කාණ්ඩ දෙකකට වෙන්කර උච්චාරණය කරනු ලබයි.එමෙන්ම ඒ සංවාද වෙනම පොතක note කර ඒ සංවාදයේ ඇතුළත් අමාරු වචන වෙනම එළියට ඇරගෙන මග පෙන්නනු ලබයි
මේ සියලුම දේවල් වලට මාසිකව රුපියල් 500 පමණි.පන්ති අවසානයේ recording ලබා දෙනු ඇත.
රුපියල් පන්සීයක මුදලක් ලබා ගන්නෙත් පන්තියේ බිල් සම්පූර්ණ කිරීම සඳහාය දැනටම ළමුන් එකසිය පනහකට අධික ප්‍රමාණයක් free card මගීන් ඉගෙන ගනු ඇත.
පන්තියට සම්බන්ධ වීමට පහත දුරකථන අංකයට wathapp හරහා කෙටි පනිවිඩයක් යොමු කරන්න
🔴 0770573088 🔴
අලුත් පොත් සහ සංවාද නොමිලේ ලබාගන්න
https://whatsapp.com/channel/0029Vacn...
🔴wathapp group (1)
https://chat.whatsapp.com/L8jNN33bMs3...
🔴Telegram channel 👇
https://t.me/Cometokorean
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: