Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ප්‍රස්ථාර හා හිස්තැන් ප්‍රශ්න එකපාරින්ම ගොඩදාගන්න | 2025 EPS-TOPIK EXAM | Pradeep Wijesiriwardana

Автор: Pradeep Wijesiriwardana

Загружено: 2025-08-29

Просмотров: 3410

Описание:

ප්‍රස්ථාර හා හිස්තැන් ප්‍රශ්න එකපාරින්ම ගොඩදාගන්න | 2025 EPS-TOPIK EXAM | Pradeep Wijesiriwardana
#epstopik #koreanpapers #කොරියන්

ළඟ ළඟම එන 2025 විභාගය සදහා මුහුණ දෙන්න බලන් ඉන්න ඔයා වෙනුවෙන්ම😍🇰🇷

නව විෂය නිර්දේෂය යටතේ සකස් කරන නව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව වගේම හැමවෙලේම වරදින හිස්තැන්/ඡේද/ප්‍රස්තාර/සවන්දීම වගේ අමාරු ප්‍රශ්න කොටස් ලේසියෙන්ම ගොඩදාගන්න වගේම UBT ආකරයට ප්‍රශ්න පත්‍ර හුරු වෙන්න.ඔයත් අදම ප්‍රදීප් සර්ගේ Online හෝ Physical පේපර් පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. 🇰🇷

🔰ඔයාට අපේ පේපර් පන්තියේ Paper Packages කිහිපයක් තියෙනවා.
1. Basic Package
2. Elite Package
3. Premium Package

📌 ඔයාට ගැළපෙනම පැකෙජ් එක මොකද්ද?

1. Basic Package : මුලින්ම පේපර් කරන්න පටන් ගන්න කෙනෙක් නම් ඔයාට ගැළපෙන්නේ අපේ Basic Package එක.එකෙදි ඔයාලට පේපර් මුල ඉදන්ම කරන්න පුලුවන්

2. Elite Package : පේපර් කරන ගමන්ම නව සම්මත පෙළපොත ආවරණය කරගන්න අවශ්‍ය නම් ඔයාට Elite Package එක මිලදි ගන්න පුලුවන්.ඒ හරහා ඔයාට පේපර් සහ සම්මත පෙළපොත කියන දෙකම කරගන්න පුලුවන්.මෙකෙදි මාසයක් තුළ පාඩම් 4ක් ආවරණය කරනවා.

3. Premium Package : විභාගය ළග තියෙන වැඩිපුර පේපර් කරගන්න අවශ්‍ය සිසුන්ට Premium Package එක මිලදී ගන්න පුලුවන්.

ඉතින් මේ වෙද්දි ඔයාගේ භාෂා දැනුමට සුදුසු සහ ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන සුදුසුම පැකෙජ් එක ඔයාටම තීරණය කරන්න පුලුවන්.

👉 ඉහත සඳහන් පැකෙජ් අනුව සැප්තැම්බර් 01 වන දා සිට පන්ති ආරම්භ කරනු ලබයි.

🔰ඔයාට ගැළපෙන පැකෙජ් එක මොකද්ද කියන එක තෝරගන්න අපහසුනම් දැනට ඔයා ඉන්න මට්ටම මොකද්ද කියන එක අපිට කියන්න ඔයාට ගැලෙපෙන්නේ මොන පැකේජ් එකද කියලා අපි කියන්නම්.

🔰ඒ වගේම පේපර් පන්තිය හරහා ඔයාගේ දැනට ඉන්න තත්වයට වඩා ඔයාගෙ ප්‍රගතිය වැඩි කරගන්න අවශ්‍ය උපදෙස් මොනවද කියන එකත් ඔයා තෝරගන්න පැකේජ් එක අනුව අපි කියලා දෙන්නම්

🔰 පේපර් පන්තියේ සියළුම විස්තර අප WhatsApp ගෲප් එක හරහා ලබාදෙන නිසා අනිවාර්යෙන්ම පහත ලින්ක් එක ඔස්සේ ගෲප් එකට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/LsPGB1fkc9m...

🥇මෙහෙයවීම යුගයේ ආදරණීයම කොරියානු භාෂා දේශක විද්‍යුත් ඉංජිනේරු ප්‍රදීප් විජේසිරිවර්ධන🥇

🏆ඔන්ලයින් පන්ති සහ පිසිකල් පේපර් පන්ති (Paper Class) සදහා ලියාපදිංචි වීමට පහත අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න.+94 71 84 0000 4 (ලංකාවේ සහා පිටරට වෙසෙන ඔබ හැමෝටම ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ විය හැකිය.)

🏆පළමු වරින්ම ගොඩ යන්න ඔබත් එන්න... වැටෙන හැමෝම ගොඩ දාන අරුම පුදුම කොරියන් පන්තිය | 190+

⭐ලංකාවේ වැඩිම ප්‍රතිඵල, වැඩිම සිසුන් ප්‍රමාණයක් කොරියානු රැකියාවලට යොමුවන කොරියන් පන්තියට ඔබත් සහභාගී වන්න..

✅ බොරු කයිවාරු වෙනුවට ප්‍රතිඵල මෙන්න.. 2024 පළමු වටයේ විභාගයෙන් 605 හා දෙවන වටයේ විභාගයෙන් 503 දෙනෙක් සමත් කිරීමට අප පන්තිය සමත් වුණි.


✅Facebook Page: / sisencokoreanclass
✅YouTube: / @pradeepwijesiriwardana
✅Instagram: / sisenco_korean_language_centre
✅Facebook Group : / 4025840507538989
✅TikTok: https://www.tiktok.com/@sisencoklc?la...
✅WhatsApp Group: https://chat.whatsapp.com/Eg6WJZNdCkd...
✅ WhatsApp: ⁨071 840 0004⁩
✅ Call Centre: 8:30a.m to 05:00p.m +94 71 840 0004

#korean #learnkorean #koreanexam #epstopik #epstopikpaper #epstopikkorea2025

ප්‍රස්ථාර හා හිස්තැන් ප්‍රශ්න එකපාරින්ම ගොඩදාගන්න |  2025 EPS-TOPIK EXAM | Pradeep Wijesiriwardana

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හිස්තැන් ප්‍රශ්න එකපාරින්ම ගොඩදාගන්න  |  2025 EPS-TOPIK EXAM | Pradeep Wijesiriwardana

හිස්තැන් ප්‍රශ්න එකපාරින්ම ගොඩදාගන්න | 2025 EPS-TOPIK EXAM | Pradeep Wijesiriwardana

හිස්තැන් ප්‍රශ්න විශේෂ සම්මන්ත්‍රණය | 빈칸 Clinic | 2025 EPS - TOPIK Exam | Pradeep Wijesiriwardana

හිස්තැන් ප්‍රශ්න විශේෂ සම්මන්ත්‍රණය | 빈칸 Clinic | 2025 EPS - TOPIK Exam | Pradeep Wijesiriwardana

ශ්‍රී ලංකාවේ පළමු UBT සජීවී අත්දැකීම | UBT System | Pradeep Wijesiriwardana | EPS-TOPIK EXAM

ශ්‍රී ලංකාවේ පළමු UBT සජීවී අත්දැකීම | UBT System | Pradeep Wijesiriwardana | EPS-TOPIK EXAM

Model Paper 1 Essay

Model Paper 1 Essay

අමාරු ප්‍රස්ථාර ප්‍රශ්න ලේසියෙන් විසදන්න | ප්‍රස්ථාර ප්‍රශ්න | Pradeep Wijesiriwardana

අමාරු ප්‍රස්ථාර ප්‍රශ්න ලේසියෙන් විසදන්න | ප්‍රස්ථාර ප්‍රශ්න | Pradeep Wijesiriwardana

EPS TOPIK -UBT Exam   읽기 듣기 Full paper 02 | New Syllabs

EPS TOPIK -UBT Exam 읽기 듣기 Full paper 02 | New Syllabs

කොරියන් පෙරළිය | විශේෂ සම්මන්ත්‍රණය | Day 01 | 2025 EPS - TOPIK Exam | Pradeep Wijesiriwardana

කොරියන් පෙරළිය | විශේෂ සම්මන්ත්‍රණය | Day 01 | 2025 EPS - TOPIK Exam | Pradeep Wijesiriwardana

කොරියන් නිශ්පාදන පාඩම් 7න් රූප ප්‍රශ්ණ 81ක් එක පෙළට - EPS - TOPIK 2025 - Randil Rajapaksha

කොරියන් නිශ්පාදන පාඩම් 7න් රූප ප්‍රශ්ණ 81ක් එක පෙළට - EPS - TOPIK 2025 - Randil Rajapaksha

빈칸 Clinic PART 01 | හිස්තැන් ප්‍රශ්න සාකච්ජාව PART 01 | හිස්තැන් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය

빈칸 Clinic PART 01 | හිස්තැන් ප්‍රශ්න සාකච්ජාව PART 01 | හිස්තැන් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය

‍විභාගයට ලකුණු 100/90 | හාඩ්වෙයාර් එක දියුණු කරගන්න කොරියාවේ යන්න තීරණය කලේ| Pradeep Wijesiriwardana

‍විභාගයට ලකුණු 100/90 | හාඩ්වෙයාර් එක දියුණු කරගන්න කොරියාවේ යන්න තීරණය කලේ| Pradeep Wijesiriwardana

නව විෂය නිර්දේශය

නව විෂය නිර්දේශය

EPS TOPIK EXAM | 2025 | Model Full Paper | part-60 |  Reading & Listening 40 questions | #한국어능력시험

EPS TOPIK EXAM | 2025 | Model Full Paper | part-60 | Reading & Listening 40 questions | #한국어능력시험

ප්‍රස්තාර ප්‍රශ්ණයකට තත්පර 05 න් පිළිතුරු දෙන ක්‍රමය | EPS-TOPIK PAPER DISCUSSION SRI LANKA

ප්‍රස්තාර ප්‍රශ්ණයකට තත්පර 05 න් පිළිතුරු දෙන ක්‍රමය | EPS-TOPIK PAPER DISCUSSION SRI LANKA

මෙවර EPS Topik  විභාගයෙන් ජයග්‍රහණය තීරණය කරන අනුමාන පේපරය මෙන්න @bogahapelessehamuduruwo

මෙවර EPS Topik විභාගයෙන් ජයග්‍රහණය තීරණය කරන අනුමාන පේපරය මෙන්න @bogahapelessehamuduruwo

EPS TOPIK අලුත් පළමු පොතේ සම්පූර්ණ වචන මාලාව. ❤ EPS topik complete vocabulary of the first book.

EPS TOPIK අලුත් පළමු පොතේ සම්පූර්ණ වචන මාලාව. ❤ EPS topik complete vocabulary of the first book.

බෙහෙත් පැකට් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය | 2024 EPS-TOPIK PAPER CLASS | PAPER DISCUSSION SRI LANKA

බෙහෙත් පැකට් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය | 2024 EPS-TOPIK PAPER CLASS | PAPER DISCUSSION SRI LANKA

2025 EPS Topik   Full Paper සම්පූර්ණ පේපරය (읽기 - 듣기)

2025 EPS Topik Full Paper සම්පූර්ණ පේපරය (읽기 - 듣기)

2025 නව විෂය නිර්දේශය | 02 වෙනි පාඩම | 생활용품|Pradeep Wijesiriwardana

2025 නව විෂය නිර්දේශය | 02 වෙනි පාඩම | 생활용품|Pradeep Wijesiriwardana

කොරියන් පේපර් කරලා විභාගය එකපාරින්ම ගොඩදාගන්න @bogahapelessehamuduruwo

කොරියන් පේපර් කරලා විභාගය එකපාරින්ම ගොඩදාගන්න @bogahapelessehamuduruwo

2025 Exam එකට ලකුණු 190කට වඩා ගන්න ඔයා කරන්නම ඕනි පේපර් එක | Korean Paper Discussion

2025 Exam එකට ලකුණු 190කට වඩා ගන්න ඔයා කරන්නම ඕනි පේපර් එක | Korean Paper Discussion

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]