පරිසරය ගතියට බලපාන හැටි
Автор: අපේ ලොකු හාමුදුරුවෝ - Ape Loku Hamuduruwo
Загружено: 2025-12-05
Просмотров: 403
සංසාරික ගති ලක්ෂණ උරුම වන ආකාරය
පරිසරය ගතියට බලපාන හැටි.
පෙර භවයේ රුදුරු ගති පැවතුම් තිබු අයෙකු මෙම ආත්ම භාවයේ සෞම්ය ගතියෙන් සිටියත් රුදුරු ගති ඇති වන පරිසරයේදී නැවත පෙර ගති ඇති වේද?
මෙවන් වූ වටිනා දහම් අදහස්
මතුකරමින් අත්දැකීම් තුලින්ම
නිවනට මග සැලසූ
වහරක අභයරතනාලංකාර
මහතෙරුන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා.
උන්වහන්සේ විසින් පෙන්වා දුන්
මේ සත්මග ලොවට යහපත පිණිසම
විහිදේවා... පැතිරේවා... ගලායාවා ...
මෙවන් වූ මහා සත්මගක් අවභාවිතා කරමින්
මිල මුදලට යට වෙමින්
ලාභ, කිර් ති, ප්‍රසංශා,
තණ්හා, මාන, උද්දච්ච වැනි
නීවරණ ආවරණ කරගැනීමට
කිසිවෙකුට අවස්ථාව නොලැබේවා....
ත්‍රිවිධරත්නයේ රැකවරණය
උඩ, යට, වට සෑම ආකාරයෙන්ම
පිහිටාවා .... පිහිටාවා .... පිහිටාවා ....
සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා ....!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: