අපේ ලොකු හාමුදුරුවෝ - Ape Loku Hamuduruwo

ලොව සියළු දානයන් අතර උතුම්ම දානය ධර්ම දානයයි. අපවත්වී වදාල අතිපූජ්‍ය වහරක අරියචින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානයේ නිර්මාතෘ පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර මහතෙරුන් වහන්සේ විසින් ලෝවැසි දනන් හට මහාකරුණාවෙන් දේශනා කරනලද සදහම් දේශනා දිනපතා ශ්‍රවනය කිරීමට අප හා එක්වන්න​..