පාම් බිත්තර වල ජීවයක් තිබේද
Автор: අපේ ලොකු හාමුදුරුවෝ - Ape Loku Hamuduruwo
Загружено: 2025-11-21
Просмотров: 172
පාම් බිත්තර වලින් පාපයක් සිදු වෙනවාද?
කිකිලියන් පමනක් සිටින කොටුවකදී ලැබෙන බිතිතර කෑමට ගැනීමෙන් අනෙත් බිත්තර කෑමට කැනීමෙන් මෙන් පාපයක් සිදුවෙනවාද?
මෙවන් වූ වටිනා දහම් අදහස්
මතුකරමින් අත්දැකීම් තුලින්ම
නිවනට මග සැලසූ
වහරක අභයරතනාලංකාර
මහතෙරුන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා.
උන්වහන්සේ විසින් පෙන්වා දුන්
මේ සත්මග ලොවට යහපත පිණිසම
විහිදේවා... පැතිරේවා... ගලායාවා ...
මෙවන් වූ මහා සත්මගක් අවභාවිතා කරමින්
මිල මුදලට යට වෙමින්
ලාභ, කිර් ති, ප්‍රසංශා,
තණ්හා, මාන, උද්දච්ච වැනි
නීවරණ ආවරණ කරගැනීමට
කිසිවෙකුට අවස්ථාව නොලැබේවා....
ත්‍රිවිධරත්නයේ රැකවරණය
උඩ, යට, වට සෑම ආකාරයෙන්ම
පිහිටාවා .... පිහිටාවා .... පිහිටාවා ....
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: