ආර්ය මෛත්‍රියෙන් අපල දුරුකර ගන්නා ක්‍රමය
Автор: අපේ ලොකු හාමුදුරුවෝ - Ape Loku Hamuduruwo
Загружено: 2025-11-06
Просмотров: 929
අප විසින් අනන්ත සංසාරයේ කරන ලද කර්මයන්ට වන්දි ගෙවීමේ හොදම ක්‍රමය ආර්ය මෛත්‍රිය වඩමින් ඒ ශාන්තිය ලෝකයාට පතුරුවා හරිමින් පිංදීම බව අසා ඇත්තේමු. නුමුතු මෙසේ දීර්ග කාලීනව ආර්ය මෛත්‍රිය වැඩීමෙන් වුවද ගැලවිය නොහැකි අපල සෙත් කවි කීමෙන් බෝධි පූජා පැවැත්වීමෙන් මගහැරෙන අයුරු අත්දැකම ඇත්තෙමි. මෙම කාරනය පහදා දෙන්න.
මෙවන් වූ වටිනා දහම් අදහස්
මතුකරමින් අත්දැකීම් තුලින්ම
නිවනට මග සැලසූ
වහරක අභයරතනාලංකාර
මහතෙරුන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා.
උන්වහන්සේ විසින් පෙන්වා දුන්
මේ සත්මග ලොවට යහපත පිණිසම
විහිදේවා... පැතිරේවා... ගලායාවා ...
මෙවන් වූ මහා සත්මගක් අවභාවිතා කරමින්
මිල මුදලට යට වෙමින්
ලාභ, කිර් ති, ප්‍රසංශා,
තණ්හා, මාන, උද්දච්ච වැනි
නීවරණ ආවරණ කරගැනීමට
කිසිවෙකුට අවස්ථාව නොලැබේවා....
ත්‍රිවිධරත්නයේ රැකවරණය
උඩ, යට, වට සෑම ආකාරයෙන්ම
පිහිටාවා .... පිහිටාවා .... පිහිටාවා ....
සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා ....!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: