අද ඇති ධනාත්මක චින්තනය ගැන
Автор: අපේ ලොකු හාමුදුරුවෝ - Ape Loku Hamuduruwo
Загружено: 2025-11-05
Просмотров: 533
අද වන විට අප රටේ ධනාත්මක වින්තනය යනුවෙන් හදුන්වන කාරනයක් ගැන බහුලව කථා කරයි.පුද්ගලයා උපන් පසු හිතන පතන ආකාරය මත ඔහු ලබා ගන්නා ලෙෘකිඛ දියුනුව මත රදා පවතින බව පැවසෙන ..........
මෙවන් වූ වටිනා දහම් අදහස්
මතුකරමින් අත්දැකීම් තුලින්ම
නිවනට මග සැලසූ
වහරක අභයරතනාලංකාර
මහතෙරුන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා.
උන්වහන්සේ විසින් පෙන්වා දුන්
මේ සත්මග ලොවට යහපත පිණිසම
විහිදේවා... පැතිරේවා... ගලායාවා ...
මෙවන් වූ මහා සත්මගක් අවභාවිතා කරමින්
මිල මුදලට යට වෙමින්
ලාභ, කිර් ති, ප්‍රසංශා,
තණ්හා, මාන, උද්දච්ච වැනි
නීවරණ ආවරණ කරගැනීමට
කිසිවෙකුට අවස්ථාව නොලැබේවා....
ත්‍රිවිධරත්නයේ රැකවරණය
උඩ, යට, වට සෑම ආකාරයෙන්ම
පිහිටාවා .... පිහිටාවා .... පිහිටාවා ....
සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා ....!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: