ගතසිත ක්‍රියකරන ආකරය
Автор: අපේ ලොකු හාමුදුරුවෝ - Ape Loku Hamuduruwo
Загружено: 2025-11-11
Просмотров: 865
ගතසිත ක්‍රියකරන ආකරය පැහැදිලි කර දෙන්න
පටිච්ච පමුප්පාද චක්‍රය, පටිච්චපම්ප්පාදයේ ගැඹුර දැකීම, පටිච්ච සමුප්පාද ධර්මය, පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් බැලීම, පටිච්ච සමුප්පාදය දැකිම
මෙවන් වූ වටිනා දහම් අදහස්
මතුකරමින් අත්දැකීම් තුලින්ම
නිවනට මග සැලසූ
වහරක අභයරතනාලංකාර
මහතෙරුන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා.
උන්වහන්සේ විසින් පෙන්වා දුන්
මේ සත්මග ලොවට යහපත පිණිසම
විහිදේවා... පැතිරේවා... ගලායාවා ...
මෙවන් වූ මහා සත්මගක් අවභාවිතා කරමින්
මිල මුදලට යට වෙමින්
ලාභ, කිර් ති, ප්‍රසංශා,
තණ්හා, මාන, උද්දච්ච වැනි
නීවරණ ආවරණ කරගැනීමට
කිසිවෙකුට අවස්ථාව නොලැබේවා....
ත්‍රිවිධරත්නයේ රැකවරණය
උඩ, යට, වට සෑම ආකාරයෙන්ම
පිහිටාවා .... පිහිටාවා .... පිහිටාවා ....
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: