සිංහ ද්වාරය විවර වීමත් සමගම ඔබේ ආර්ථිකයට වෙන දේ
Автор: Heal Candle Tarot
Загружено: 2025-08-14
Просмотров: 833
සිංහ ද්වාරය නැතහොත් 8/8 portal එක විවර වීමෙන් පසුව වසරක් ඇතුලත ඔබේ ආර්ථිකයට මොකද වෙන්නේ ආර්ථිකය හොඳ කරගන්න ඔයාලා මොනවද කරන්න ඕනේ කියන දේ ගැනයි අද මේ reading එක ගේන්නේ. ඉතින් පහලින් ඔයාල තෝරගත්තු pile එකට අදාල reading එක ගන්න.
---------------------------------------------------------------------
Introduction: 00:00
For Old Video Viewers: 02:15
For New Viewers: 05:51
Video Title: 07:00
Test: 07:53
Pile selection: 14:47
Pile 1: 17:33
Pile 2: 30:30
Pile 3: 43:40
Pile 4: 55:28
----------------------------------------------------------------------
ඉතින් ඔයාලට ලැබුණ reading එක අනුව ඔයාල ඉස්සරහට මොකද කරන්නේ කියලා තීරණයක් ගන්න උදව් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ video එකත් එක්ක එකතු වුණා ඔයාලා හැමෝටම විශ්ව මාතාවගේත්, ඔයාලගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාගේත්, ඔයාලා අදහන දෙවි දේවතාවුන් වහන්සේලාගේත් පිහිට ආරක්ෂාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!!!!
Heal Candle Astro Channel: / @healcandleastro
#tarotreading #economy #money
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: