Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

[06/31] - පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය - (Season 08)

Автор: නිරපේක්ෂත්වයේ මග

Загружено: 2016-11-13

Просмотров: 171410

Описание:

0:00 - ආරම්භය
01:04 - Q & A, ලෝකයේ සැප කියා දෙයක් නැද්ද? නිවන් සැප යනු මානසික සුවයක්ද? නැත්නම් සුපිරි සැපයක්ද?
07:20 - පටිච්ඡසමුප්පාදයේ වේදනාව යනු ආස්වාදය බව
12:40 - පෙනීම සහ බැලීම
15:40 - රාග පටිච්ඡයන්
23:02 - ද්වේශ පටිච්ඡයන්
29:26 - ආර්ය සාසනයේ දුක යනු පංච කාම ආස්වාදය බවත් එයට භය විය යුතු බව
38:45 - වේදනාවෙහි පටිච්ඡයෙන් හටගනු ලබන ආර්ය දුක්‍ඛය දෙවෙනි හුලකි
1:02:30 - සත්කාය, පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය අතර වෙනස ?
1:13:46 - පංචස්කන්ධය සහ අනිච්ඡත් පංච උපාදානස්කන්ධය සහ අනිච්ඡානුපස්සනාවත් අතර වෙනස
01:31:21 - සළායතන, ආස්වාදය, දුක්ඛ ආර්ය සත්‍ය හෙවත් කාමය පටිච්ඡ නිරෝධයෙන් නිරෝධ කළ හැකි ඛව
01:34:24 - සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ අවබෝධය
01:52:56 - තෘෂ්ණාව දෙවන කොට විසීම නිවන නොවන බවත්, ආදීනවය දැන උපාදානයෙන් මිදීම නිවන් මාර්ගය බවත්
01:55:10 - ආස්වාදය හෙවත් දුක්ඛ ආර්ය සත්‍ය නිරෝධයට මග
01:59:30 - ආර්‍ය සහ අනාර්‍ය ශුන්‍යතාවය
02:08:12 - තථාගත ශාසනය සීල විසුද්ධිය සඳහාද ? රාග විරාගය සඳහාද ?
02:18:08 - නිවන්මගට පූර්වාංගම වන්නේ ශ්‍රද්ධාවද? සීලයද ? ප්‍රඥාවද ?
02:26:15 - පරලොව සුගති උපතට ප්‍රත්‍ය සීලයද ? ප්‍රඥාවද ?
02:28:50 - සික්‍ෂාපද නැති නිදහස් නිවන් මග
02:32:23 - අධි සීල සික්‍ෂා, සීල විසුද්ධිය සහ සිල් වත
2:33:17 - අධි සීල සික්‍ෂාවට පාදක වූ අධි ප්‍රඥාවෙන් උපන් අඛණ්ඩ වූ අරියකාන්ත සීලය
2:34:28 - සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට අභව්‍ය කරුණු
2:36:00 - රහතන් වහන්සේට අභව්‍ය කරුණු


නිරපේක්ෂත්වයේ මග - Nirapekshathwaye Maga - (Season 08/Episode 02 /Part 03 ) 13-11-2016

ස්ථානය : | මරදාන මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයේදී
වේලාව : උදෑ: 08.00 සිට සවස 05.00 දක්වා
දේශක : පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමි

පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය
Panchaskandhaya saha pancha upadanaskandhaya.

පෙර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • [05/31] - තණ්හාවෙන් නිවන් දකිමු -  (Season...  

මීලඟ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • [07/31] - සංඛාර යනු ද්‍රව්‍ය වස්තු  නොවේ -...  

නිරපේක්ෂත්වයේ මග Season 08 ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
   • නිරපේක්ෂත්වයේ මග (Season 08)  

සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න,
YouTube : https://www.youtube.com/nirapekshathw...
Web Site : http://www.nirapekshathwayemaga.com/
Facebook :   / nirapekshathwayemaga  

සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!

................Related Topics.............

.............- Answers for questions -...........

Patichcha samuppadaye wedana yanu Aswadaya bawa.
Peneema saha beleema.
Arya saasanaye Duka yanu pancha kaama ashwadayata bawadaya bawath eeta bhaya wiya yathu bawath.
vedanawe patichchayen hataganu labana Arya dukkhaya deweni hulaki
Vedana thuna gena abhi gnanaya patichcha smuppadayai
Sath kaayath panchaskandaya saha pancha upadaanaskandayath athara wenasa?
Panchaskandaya saha Anichchath, pancha upaadanaskandaya saha Anichchanupassanawath, athara wenasa?
Sakkaya dhittiya kese praheena weda?
Michcha dittiya kese praheena weda?
Kawarek sraddhanu saareeda?
kawarek dhammaanu saareeda?
warthamaana mohothaka patichchayen, thanhawen, hatagath sankalpitha pancha upadaanaskandaya,salayathana,Ashwadaya,dukkha Arya sathya hewath kaamaya patichcha nirodhayen nirodha kala heki bawa.
Sothapanna Arya srawakayage awabodhaya?
Sathara sothapaththi anga?
Punya gangaa, kusala gangaa?
Thrushnawa deweni kota viseema niwan maga nowana bawath, Aadeenawaya dena Upaadaanayen mideema niwan margaya bawatha.

මෙය - :

තථාගතයන් වහන්සේගේ එකම ඉගැන්වීම වන, ආස්වාදය ආදීනවය නිස්සරණය තතු සේ දැන, කාම භූමියේ සිට අරිහත් ඵලය දක්වා වැඩිය යුතු එකම මාර්ගය වන ලෝකෝත්තර අරි අටගි මග පිළිබඳව කෙරෙන ගැඹුරු සාකච්ඡාවකි.

පන් ලක්ෂ දොලොස් දහස් විසි අටක් වූ බුදු පියානන් වහන්සේලාටත් උන් වහන්සේලා දේශනා කල ධර්මයටත් උන්වහන්සේලාගේ ශාසනයන්හීදී නිවන පූර්ණය කල අරිහතුන් වහන්සේලාටත් ආදරයෙන් නමස්කාර කරමි... නමස්කාරය වේවා... ඒ උතුම් වූ බුද්ධ ශක්තියෙන් සියලු රාග ද්වේශ මෝහ බන්ධන බිඳ වැටේවා... සියලු සසර දුක් නිමා වේවා... නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා... පහළ වේවා... පහළ වේවා...!

Thathagathayan wahansege ekama igenweema wana, Aswadaya,Adeenawaya,Nissaranaya thathuse dena , kaama bhumiye sita Arihath palaya dakwa wediya yuthu ekama margaya wana lokoththara Ari atangi maga pilibandawa kerena gemburu saakachchawaki.

Panlaksha dolosdahas wisi atak wu Budu piyanan wahanselatath unwahansela deshana kala dharmayatath unwahanselage shasanayanhidee Niwana poornaya kala Arihathun wahanselatath Aadarayen namaskaara karami....
Namaskaaraya wewa... ema uthum wu Buddha shakthiyen siyalu raaga dweesha moha bandhana binda wetewaa... siyalu sasara duk nimaa wewa... Nibbana parama sikhayen sukithatharawee laksha gananin Arihathun wahansela me mihi matha pahala wewaa.. pahala wewaa... pahala wewaa...!

.............Searchable topics .............

Panchaskandhaya saha pancha upaadaanaskandhaya
panchaskandaya saha pancha upaadanaskandaya
panchaskandaya saha panchopadaanaskandaya
panchaskandaha saha pancha upadana skandhaya
panchaskandhaya saha pancha upadana skandaya

[06/31] - පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය - (Season 08)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

[07/31] - සංඛාර යනු ද්‍රව්‍ය වස්තු  නොවේ - (Season 08)

[07/31] - සංඛාර යනු ද්‍රව්‍ය වස්තු නොවේ - (Season 08)

[15/31] - බුදු දහමේ එකම ඉගැන්වීම පටිච්ඡ සමුප්පාදයයි ? - (Season 08)

[15/31] - බුදු දහමේ එකම ඉගැන්වීම පටිච්ඡ සමුප්පාදයයි ? - (Season 08)

නන්දනගෙ නංගිගෙන් අනුරට  තහංචියක් ...Chandana Kariyawasam @Wayama-

නන්දනගෙ නංගිගෙන් අනුරට තහංචියක් ...Chandana Kariyawasam @Wayama-

හරිම සංවේදී ධර්ම දේශනාවක්,නොහඩා අසන්න නම් බැරි වේවී | galigamuwe gnanadeepa thero bana 2025

හරිම සංවේදී ධර්ම දේශනාවක්,නොහඩා අසන්න නම් බැරි වේවී | galigamuwe gnanadeepa thero bana 2025

2026 නව වසරේ සිට බන අහන්න අලුත් ක්‍රමයක් / Ven kiriwaththuduwe Ariyadassana Thero

2026 නව වසරේ සිට බන අහන්න අලුත් ක්‍රමයක් / Ven kiriwaththuduwe Ariyadassana Thero

අනුර ලගම සිටි ප්‍රබලයෙක් එලවයි අද හදිසි මාධ්‍ය හමුවක් PATHTHARE | NEWS4

අනුර ලගම සිටි ප්‍රබලයෙක් එලවයි අද හදිසි මාධ්‍ය හමුවක් PATHTHARE | NEWS4

[11/31] - ආර්යන්ට පමණක් වැටහෙන නිරුක්ති ඥානය යනු කුමක්ද? - (Season 08)

[11/31] - ආර්යන්ට පමණක් වැටහෙන නිරුක්ති ඥානය යනු කුමක්ද? - (Season 08)

[01] අභය හිමිට ලැබෙන වංචනික පිරිකර - Melbourne -Dec - 2025 - [Day 01, Session 01]

[01] අභය හිමිට ලැබෙන වංචනික පිරිකර - Melbourne -Dec - 2025 - [Day 01, Session 01]

[13/31] - ඇස ඇසට නොපෙනෙන බව ඔබ දන්නවාද? - (Season 08)

[13/31] - ඇස ඇසට නොපෙනෙන බව ඔබ දන්නවාද? - (Season 08)

කරණීය මෙත්ත සූත්‍රය පිළිබද විග්‍රහයක්

කරණීය මෙත්ත සූත්‍රය පිළිබද විග්‍රහයක්

ගම්පොළ නගරයේ දී පැවැත් වූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thro

ගම්පොළ නගරයේ දී පැවැත් වූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thro

[16/31] - ලෝකෝත්තර සම්මාදිට්ඨියත් ලෞකික සම්මාදිට්ඨියත් අතර වෙනස - (Season 08)

[16/31] - ලෝකෝත්තර සම්මාදිට්ඨියත් ලෞකික සම්මාදිට්ඨියත් අතර වෙනස - (Season 08)

නන්දනගේ ආන්දෝලනාත්මක ලිපියක් විමල් හෙළිකරයි

නන්දනගේ ආන්දෝලනාත්මක ලිපියක් විමල් හෙළිකරයි

දවසක ජීවිතේ ඔබ තනි උනොත් | Niwana Soya | Niwathapa Thero #bana #sinhala #buddha

දවසක ජීවිතේ ඔබ තනි උනොත් | Niwana Soya | Niwathapa Thero #bana #sinhala #buddha

පංචස්කන්ධය /thalalle chandakiththi thero bana /Bana 2022

පංචස්කන්ධය /thalalle chandakiththi thero bana /Bana 2022

2026-01-21 නවතම දේශණය​ | ලැජ්ජා නැති වැඩ කරන්න එපා! රිදෙන්නම කියයි | Kathnoruwe Siridhamma Himi Bana

2026-01-21 නවතම දේශණය​ | ලැජ්ජා නැති වැඩ කරන්න එපා! රිදෙන්නම කියයි | Kathnoruwe Siridhamma Himi Bana

[14/31] - නිවන් දැකීමට චේතනාවෙන් කලයුතු යමක් නොමැත - (Season 08)

[14/31] - නිවන් දැකීමට චේතනාවෙන් කලයුතු යමක් නොමැත - (Season 08)

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ   #akd #news #latestnews

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ #akd #news #latestnews

යුතුකම් ටික කරන්න හැබැයි? | Hasalaka Seelawimala Thero | හසලක සීලවිමල හිමි  |

යුතුකම් ටික කරන්න හැබැයි? | Hasalaka Seelawimala Thero | හසලක සීලවිමල හිමි |

අවුරුදු 15ක් තිස්සෙ පැවැති නියඟය මෛත්‍රී බලයෙන් නිම කළ හැටි | Pansil Maluwa #pansilmaluwa #sirasafm

අවුරුදු 15ක් තිස්සෙ පැවැති නියඟය මෛත්‍රී බලයෙන් නිම කළ හැටි | Pansil Maluwa #pansilmaluwa #sirasafm

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com