Guli Kapu Ayya (ගුලි කාපු අයියා) - New Funny Song | Lassana TV | Sinhala Comedy 2026
Автор: Lassana TV
Загружено: 2026-01-10
Просмотров: 18650
Lassana TV ගෙන එන අලුත්ම විකට ගීතය "ගුලි කාපු අයියා". Enjoy the latest original funny song produced by Lassana TV! 😂
🔔 Subscribe to Lassana TV for more Comedy: / @sl.lasssanatv
📺 Channel: Lassana TV
🎭 Genre: Sinhala Comedy / Reggae / Funny
🎬 Music band : NASA - සෙවනගල
If you enjoy Sri Lankan comedy videos from channels like Wasthi Productions, Janai Priyai, Blok & Dino, Lakai Sikai, Ratta, and Vin Productions, you will definitely love this funny song by Lassana TV! This song captures the funny side of Sri Lankan Guli Culture
Lyrics (ගී පදමාලාව):
අයියාට ගුලියක් දී, මල්ලි බදාදා
පොඩි මල්ලි බදාදා
පිස්සෙක් වගේ, හැසිරෙනවා ගුලිය හපාලා
පිස්සෙක් වගේ, හැසිරෙනවා ගුලිය හපාලා
නිවිහිල්ලේ සැනසිල්ලේ, හිටපන් අයියේ
කරදර නැතිව පාඩුවේ
බොසාට කෝල්.. ගනී, කුණුහරුපෙන් බනිතෙ
බොසාට කෝල්.. ගනී, කුණුහරුපෙන් බනිතෙ
පැණි රහ තව හොයති, හයියෙන් හිනා වෙතෙ
පැණි රහ තව හොයති, හයියෙන් හිනා වෙතෙ
ගුලි වල.., පවර්.. එකට, මොකටද, තව කොත්තු රොටී
ගේ වටේ පැන දුවතෙ, නරි වගේ හූ කියතෙ
ගේ වටේ පැන දුවතෙ, නරි වගේ හූ කියතෙ
බල්ලට උම්මා දෙතෙ, පූසව උඩ දමතෙ
බල්ලට උම්මා දෙතෙ, පූසව උඩ දමතෙ
ගුලි කෑවොත් ඔහොමයි, අයියා.. හෙන.. බොක ගොඩකි
තාත්තා ගෙදර එතෙ, අයියා මිදුලේ ඇතෙ
තාත්තා ගෙදර එතෙ, අයියා මිදුලේ ඇතෙ
බඩගාගෙන වදිතෙ, තාත්තා.. පුදුම වෙතෙ
බඩගාගෙන වදිතෙ, තාත්තා..පුදුම වෙතෙ
පියාගෙ කනේ පාර.., අයියා.. හට, තරු පෙනුනි
Follow Us on Social Media:
Facebook: https://www.facebook.com/share/17gP6R...
TikTok: https://www.tiktok.com/@lassanatv.com...
Enjoyed the video? Don't forget to LIKE, COMMENT & SHARE!
⛔ COPYRIGHT NOTICE: This content is originally produced and owned by Lassana TV. Do not re-upload, re-edit, or use this content without permission. Unauthorized copying or distribution will result in immediate copyright strikes. © 2026 Lassana TV - All Rights Reserved.
#GuliKapuAyya #LassanaTV #SinhalaFunnySong #OriginalSong #SinhalaComedy #SriLanka #GuliSong #NewSinhalaSong2026 #LassanaTVOriginal #ගුලිකාපුඅයියා
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: