ඡීවිතයකට පණ දෙමු | Basic Life Support | CPR | Victoria Global Institute
Автор: Miss Madumi
Загружено: 2024-06-20
Просмотров: 1773
මියැදෙන ජීවිතයකට පණ දෙන්න. Basic Life Support (BLS) ප්‍රධාන කරුණු පහක් තමයි කෙටියෙන්ම පැහැදිලි කරන්නෙ.DR A B C .D අකුරෙන් කියන්නේ Danger signs ඒ කියන්නේ අනතුරු තියෙනවනං රෝගියා ගාවට ලං වෙන්නෙ නැහැ අනතුරු බලල තමයි අපි රෝගියා ගාවට යන්නේ. R - Response, A - Airway, B - Breathing , C - Circulation මේ විදිහට මේ කරැනු 5 මෙම වීඩියෝ එක තුලින් ඹබට පැහදිලි වෙනවා.
Revive a dying life. Five main points of Basic Life Support (BLS) are briefly explained. DR A B C .
D means danger signs. R - Response, A - Airway, B - Breathing, C - Circulation In this way, these 5 things will be clear to you in this video.
@missmadumi
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: