Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අද පොහෝ දින පායන සඳේ භයානක රහස, Super Cold Moon පෘථිවියට ලඟම එන හඳ!

Автор: Media M

Загружено: 2025-12-03

Просмотров: 27793

Описание:

#SuperColdMoon #SuperMoon2025 #coldmoon

------------------------------------------------------------------------------------------
✍️ Media M - Voice - Tharaka Morawaka / තාරක මොරවක
----------------------------------------------------------------------------------------
Our Social Media: Follow - Media M -
Facebook page -   / mediam.lanka  
TikTok :   / media_m  
Instagram -   / media.m_creation  
----------------------------------------------------------------------------------------


Media M radio - * https://trn.lk/mediam
http://radio.garden/listen/media-m/SA...
(Radio garden App --select -- Media M )



2025 Super Cold Moon! මෙච්චර ලොකුවට දේඝත්මීක Super Moon එකක් දැක්කද?

සීතල සුපිරි සඳ 2025 | The Biggest & Brightest Full Moon of the Year!

December 4 Super Cold Moon – පෘථිවියට ලඟම එන හඳ!

2025 Supermoon Explained – දෙසැම්බර් 04 දවසේ වෙන්නේ මොකක්ද?

Sri Lanka දකින සුපිරි සඳ! Super Cold Moon Full Explanation Sinhala

සීතල සුපිරි පසළොස්වක – 2025දී අහස වෙනස් කරන අවස්ථාව!

Super Cold Moon 2025 | Biggest Full Moon | Sinhala Space Vide


2025 දෙසැම්බර් 04 දින අහසේ දක්නට ලැබෙන්නේ අපූරු “Super Cold Moon – සීතල සුපිරි සඳ” අවස්ථාව. පෘථිවියට කිලෝමීටර් 27,000කටත් වඩා ළඟින් එන මෙම සුපිරි පසළොස්වක පොහොය, සාමාන්‍ය පුරහඳට වඩා 8% විශාලව, 15–16% වැඩි දීප්තියකින් බැබළෙයි.
මෙම වීඩියෝවේදී Super Moon, Cold Moon, Perigee, Tides, අහසේ දර්ශන, පරිසර බලපෑම්, මිනිස් මනසට ඇතිවන subtle energy changes හැම දෙයක්ම සරල සිංහලෙන් විස්තර කරලා තියෙනවා.

🌕 මොනවාද ඔබ දැනගන්නේ?
✔ Super Cold Moon කියන්නේ මොකක්ද?
✔ සඳ පෘථිවියට ළඟින් එන විද්‍යාත්මක හේතුව (Perigee)
✔ මුහුදු රළ, tides, පරිසර තුළ ඇති වෙනස්කම්
✔ මිනිස් මනස හා ශරීරයට වන subtle effects
✔ ලංකාවේ සිට හොඳින් බලන වේලාව

දෙසැම්බර් 04 රෑ අහස බලන්න අමතක කරන්න එපා – මෙය 2025 අවසන් Super Moon එකයි!

Super Cold Moon – Everything You Need to Know

On December 4th, 2025, the night sky will showcase one of the most spectacular lunar events of the year — the Super Cold Moon. This rare Supermoon appears 8% larger and 15–16% brighter than a normal Full Moon because the Moon reaches its closest point to Earth, known as Perigee (357,219 km).

In this video, we explain the science, effects, and mysteries behind the 2025 Super Cold Moon in a simple and easy-to-understand way.

#supermoon #coldmoon #sky #spacesinhala #astronomysinhala #සූපිරිසඳ #පුරහඳ #අකාශවිද්යාව #චන්ද්‍රයා
#පෝය #චන්ද්‍රග්‍රහණය


stock materials (photos, footages and other) https://pixabay.com/ https://www.pexels.com/search/pixabay/
ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai - Google ai, Grok.com ,Meta.ai

අද පොහෝ දින පායන සඳේ භයානක රහස, Super Cold Moon පෘථිවියට ලඟම එන හඳ!

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලංකාවට ආයෙ සුළි කුනාටු එන්නේ නෑ මෙන්න හේතුව | Why Cyclones Can’t Cross the Equator

ලංකාවට ආයෙ සුළි කුනාටු එන්නේ නෑ මෙන්න හේතුව | Why Cyclones Can’t Cross the Equator

බර්මියුඩා ත්‍රිකෝණයෙන් විද්‍යාඥයෝ සොයාගත් අභිරහස් යානය?  | Baltic Sea Anomaly

බර්මියුඩා ත්‍රිකෝණයෙන් විද්‍යාඥයෝ සොයාගත් අභිරහස් යානය? | Baltic Sea Anomaly

අද ලංකාවට පහළින් අඩු පීඩනයක් සහ අභ්‍යවකාශයේ G3 කුණාටුවක් ලංකාව අනතුරේද?

අද ලංකාවට පහළින් අඩු පීඩනයක් සහ අභ්‍යවකාශයේ G3 කුණාටුවක් ලංකාව අනතුරේද?

වසර 5000ක් වයසැති 🧘‍♂️ අමරණීය හිමාල යෝගී වරයා

වසර 5000ක් වයසැති 🧘‍♂️ අමරණීය හිමාල යෝගී වරයා

සඳේ ඇති පිටසක්වල ජීවී ඉදිකිරීම් හෙළි කරපු ඉන්ගෝ ස්වාන්ගේ විශ්මිත කතාව | True story of Ingo Swann

සඳේ ඇති පිටසක්වල ජීවී ඉදිකිරීම් හෙළි කරපු ඉන්ගෝ ස්වාන්ගේ විශ්මිත කතාව | True story of Ingo Swann

නාසා ආයතනය අපේ සෞරග්‍රහ මණ්ඩලය අවසානයෙන් සොයාගත් අභිරහස | The Voyager Missions

නාසා ආයතනය අපේ සෞරග්‍රහ මණ්ඩලය අවසානයෙන් සොයාගත් අභිරහස | The Voyager Missions

සඳේ සැඟවුණු මහා අපරාධය! සඳ බවට පත් වූ පෘථිවියේ නැතිවූ සහෝදරිය | Theia The Earth that became our moon

සඳේ සැඟවුණු මහා අපරාධය! සඳ බවට පත් වූ පෘථිවියේ නැතිවූ සහෝදරිය | Theia The Earth that became our moon

ආතර් සී ක්ලාක් ලංකාව ගැන කියූ අනාවැකි | Arthur C Clarke’s Prediction About Sri Lanka

ආතර් සී ක්ලාක් ලංකාව ගැන කියූ අනාවැකි | Arthur C Clarke’s Prediction About Sri Lanka

BBC වාර්තාවෙන් ලෝකයම කම්පනයක

BBC වාර්තාවෙන් ලෝකයම කම්පනයක

3I/ATLAS против Земли: что НА САМОМ ДЕЛЕ ждёт нас 19 декабря?

3I/ATLAS против Земли: что НА САМОМ ДЕЛЕ ждёт нас 19 декабря?

වසර 100 කට පසු ටයිටැනික් නැවේ ඉංජිනේරුවා යලි උපදී.ඔහු කරන අභිරහස් හෙළිදරව්ව! | Sinhala Mystery

වසර 100 කට පසු ටයිටැනික් නැවේ ඉංජිනේරුවා යලි උපදී.ඔහු කරන අභිරහස් හෙළිදරව්ව! | Sinhala Mystery

ලංකාව ලෝක බලවතා වන රාවණ පුත් ඉන්ද්‍රජිත් කල නිකුම්බලා දේවී වන්දනය..

ලංකාව ලෝක බලවතා වන රාවණ පුත් ඉන්ද්‍රජිත් කල නිකුම්බලා දේවී වන්දනය..

දුකත් සතුටට පෙරලූ මිනිස්සු.😄අම්මෝ ගංවතුරෙන් ගන්න ආතල්.

දුකත් සතුටට පෙරලූ මිනිස්සු.😄අම්මෝ ගංවතුරෙන් ගන්න ආතල්.

2025:12:12 දින 12 :12 ට | රටම දැනුවත් කරන්න | දෙවියෙක් ඇවිත් විනාශය ගැන කියන පණිවිඩයක්

2025:12:12 දින 12 :12 ට | රටම දැනුවත් කරන්න | දෙවියෙක් ඇවිත් විනාශය ගැන කියන පණිවිඩයක්

Телескоп James Webb Только Что Захватил НОВЫЕ ИЗОБРАЖЕНИЯ 3I/ATLAS

Телескоп James Webb Только Что Захватил НОВЫЕ ИЗОБРАЖЕНИЯ 3I/ATLAS

"දිත්වා" ට්‍රේලර් එකක් විතරයි! හරියට සූදානම් නොවුණොත් මහා විනාශයක් අත ළඟ | Patali With Epicente

නාය ගිය සිරිපාද මාර්ගයෙන්  මතුවූ දම්වැලේ අයිතිය ඇලෙක් සැන්ඩර් අධිරාජයාටද ? අපේ හෙළයන්ටද?

නාය ගිය සිරිපාද මාර්ගයෙන් මතුවූ දම්වැලේ අයිතිය ඇලෙක් සැන්ඩර් අධිරාජයාටද ? අපේ හෙළයන්ටද?

දවස් 365ම වැස්සොත් ලෝකෙට වෙන දේ ? If Rain next  365 Days #rainsrilanka  #flooding #breakingnews

දවස් 365ම වැස්සොත් ලෝකෙට වෙන දේ ? If Rain next 365 Days #rainsrilanka #flooding #breakingnews

Акунин ОШАРАШИЛ новым прогнозом! Грядёт финальный перелом войны

Акунин ОШАРАШИЛ новым прогнозом! Грядёт финальный перелом войны

⚡️ Зеленский приказал бомбить Москву || Резкая реакция США

⚡️ Зеленский приказал бомбить Москву || Резкая реакция США

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]