Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සඳේ ඇති පිටසක්වල ජීවී ඉදිකිරීම් හෙළි කරපු ඉන්ගෝ ස්වාන්ගේ විශ්මිත කතාව | True story of Ingo Swann

Автор: TAG Knowledge

Загружено: 2025-02-08

Просмотров: 73602

Описание:

1998 දී INGO SWANN කියලා පුද්ගලයෙක් PENETRATION කියලා පොතක් රචනා කරනවා. ඔහු ඒ පොතේදී ඔහුව හඳුන්වලා තිබුණේ psychic නැත්නම් අධිමානසික බලයක් තියෙන කෙනෙක් විදිහට.

ඒ වගේම ඔහුව CIA ආයතනය හඳේ අඳුරු ප්‍රදේශයේ තොරතුරු බලන්න නැත්නම් ඒකේ හරි වචනය කිව්වොත් REMOTE VIEW කරන්න බඳවාගෙන තියෙනවා.
එතනදි විශේෂයෙන්ම ඔහුට ලන්න කියලා තිබුනේ ඒ ප්‍රදේශයේ පිටසක්වල ජීවී ක්‍රියාකාරකම් සිද්ධ වෙනවද කියලා.

හැබැයි මේ පොත කියවද්දි අපිට දැනෙන්නේ ඒ මුළු කොටසම විද්‍යා ප්‍රබන්ධයක් වගේ. ඒත් 2006 දී CIA ආයතනය ඔවුන්ගේ Stargate ව්‍යාපෘතියේ වාර්තා සාමාන්‍ය සමාජයට එළි කරන්න ගන්නවත් එක්කම, ඉන්ගෝ ස්වාන් CIA එකත් එක්ක වැඩ කරපු සිද්ධිය ඇත්ත කියල සනාථ වෙනවා.

ස්වාන්ගෙන් පිටසක්වල ජීවයක් තියෙන්න පුළුවන්ද කියල අහපු ප්‍රශ්නයට, ඔහු කියල තිබුනේ ඔවුන් සඳේ ඉන්නවා විතරක් නෙවෙයි පිටසක්වල ජීවීන් අපිට පේන්නැති හතේ අඳුරු ප්‍රදේශයේ මොනවා හරි දෙයක් ඉදිකරනවා කියලයි.
ඒ වගේම ස්වාන්ට සහ ඔහු වැඩ කරපු මේ CIA ආයතනයේ විද්‍යාඥයන්ටත් අනුව, මේ ඉන්නවා කියන පිටසක්වල ජීවීන් මානව සංහතියට ලොකුම විනාශයක් කරන්න පුළුවන්.
එහෙනම් අද වීඩියෝ එකෙන් අපි හොයලා බලමු ඒ කොහොමද කියලා..
#mystery #history #world #education #alien #moon #secret

------------------------------------------------------------------------------------------------------------------------
අවුරුදු 13000කට කලින් කක්ෂගත කරපු කුහරයක් සහිත අපේ චන්ද්‍රයා
   • අවුරුදු 13000කට කලින් කක්ෂගත කරපු කුහරයක් ...  

මිනිස් ජාතිය නිර්මාණය කළේ අනුනාකි කියන ජීවීන්ද? | Anunnaki Story
   • මිනිස් ජාතිය නිර්මාණය කළේ අනුනාකි වරුන් ද?...  

නාසා ආයතනය සැඟවූ අඟහරු වල මානව ශිෂ්ටාචාරය? | Ancient Artifacts on Mars
   • නාසා ආයතනය සැඟවූ අඟහරු වල මානව ශිෂ්ටාචාරය?...  

ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීවිතයේ රහස?
   • ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීව...  

ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?
   • ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Bl...  

------------------------------------------------------------------------------------------------------------------------

TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.

The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the YouTube channels in Sri Lanka.

-----------------------------------------------------------------------------------------------------------------------

SOURCES & LINKS
"Penetration", by Ingo Swann:
https://amzn.to/3qd51Z4

"Someone Else Is On The Moon", by George Leonard:
https://amzn.to/369zdxc

https://www.cia.gov/readingroom/searc...

https://www.wikiwand.com/en/Advanced_...

#unsolvedmysteries #paranormal #aliens

-----------------------------------------------------------------------------------------------------------------------
Music use in Video :
Epidemic Sounds: https://share.epidemicsound.com/ah2daf

------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook:   / 1a2k3nhegr  
Follow us on Instagram: https://www.instagram.com/tag_knowled...
Follow us on TikTok:   / tagknowledge  

සඳේ ඇති පිටසක්වල ජීවී ඉදිකිරීම් හෙළි කරපු ඉන්ගෝ ස්වාන්ගේ විශ්මිත කතාව | True story of Ingo Swann

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(20) { ["lVEBl-Tm3cg"]=> object(stdClass)#7663 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "lVEBl-Tm3cg" ["related_video_title"]=> string(133) "අඟහරු ගැන සැඟවී තිබුණු රහස් හෙළිවෙයි | Planet Maldek (Truth About Mars)" ["posted_time"]=> string(23) "6 часов назад" ["channelName"]=> NULL } ["gzemKWG0jpg"]=> object(stdClass)#7667 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "gzemKWG0jpg" ["related_video_title"]=> string(66) "Dunyodagi Eng Ideal Davlat — Shveytsariya | Jamshidxon Ziyoxonov" ["posted_time"]=> string(25) "2 недели назад" ["channelName"]=> NULL } ["3pg3rWf7Rnc"]=> object(stdClass)#7661 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "3pg3rWf7Rnc" ["related_video_title"]=> string(177) "ලෝකයෙන්ම අංක 01 ''විද්‍යා ප්‍රබන්ධ'' චිත්‍රපටය - ඉන්ටර්ස්ටෙල(ර්) | Inside Cinemax" ["posted_time"]=> string(27) "8 месяцев назад" ["channelName"]=> NULL } ["wxAt-H_rb1k"]=> object(stdClass)#7671 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "wxAt-H_rb1k" ["related_video_title"]=> string(124) "අභිරහස් තුංගුස්කා පිපුරුම පිළිබඳව විග්‍රහයක්" ["posted_time"]=> string(21) "2 года назад" ["channelName"]=> NULL } ["Pevvh8XnI3Q"]=> object(stdClass)#7655 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "Pevvh8XnI3Q" ["related_video_title"]=> string(184) "අවුරුදු 60ක් CIA ආයතනය සඟවන් හිටිය අභිරහස් පොතක් සමාජයට නිකුත් කරයි | CIA Secret" ["posted_time"]=> string(28) "11 месяцев назад" ["channelName"]=> NULL } ["C1RK7N5muNM"]=> object(stdClass)#7674 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "C1RK7N5muNM" ["related_video_title"]=> string(123) "අමරණීයත්වයේ රහස | අමරණීයවූවෝ ලොව ජීවත් වෙනවා ද?" ["posted_time"]=> string(27) "7 месяцев назад" ["channelName"]=> NULL } ["75QydPqelPI"]=> object(stdClass)#7659 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "75QydPqelPI" ["related_video_title"]=> string(176) "අවුරුදු 13000කට කලින් කක්ෂගත කරපු කුහරයක් සහිත අපේ චන්ද්‍රයා | Hollow Moon Mystery" ["posted_time"]=> string(19) "1 год назад" ["channelName"]=> NULL } ["6qdJEqH50Jw"]=> object(stdClass)#7666 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "6qdJEqH50Jw" ["related_video_title"]=> string(89) "පොලව යට සැගවුන අපූරු ලෝකයක්‍් | Agartha" ["posted_time"]=> string(19) "1 год назад" ["channelName"]=> NULL } ["Ht50kEC0TYU"]=> object(stdClass)#7649 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "Ht50kEC0TYU" ["related_video_title"]=> string(196) "විනාශ වෙන ලෝකය බේරා ගන්න පැමිණි ජෝන් ටීටර් හෙළි කරපු අඳුරු අනාගතය | John Titor's mystery" ["posted_time"]=> string(25) "3 месяца назад" ["channelName"]=> NULL } ["jUs1f0LnV-o"]=> object(stdClass)#7673 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "jUs1f0LnV-o" ["related_video_title"]=> string(170) "පොළොව ඇතුළේ සැඟවුණු අපේ ලෝකේ බලගතුම රාජධානිය සොයාගෙන යාම | Finding Agartha" ["posted_time"]=> string(27) "7 месяцев назад" ["channelName"]=> NULL } ["tla1bvmhG1o"]=> object(stdClass)#7662 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "tla1bvmhG1o" ["related_video_title"]=> string(165) "ලෝකයේ අඳුරු බලවේග භාවිතා කරන යක්ෂයාගේ සංකේත ඇත්තක් ද? | Symbols of Dark Power" ["posted_time"]=> string(27) "9 месяцев назад" ["channelName"]=> NULL } ["CMV3C99UZgY"]=> object(stdClass)#7668 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "CMV3C99UZgY" ["related_video_title"]=> string(219) "ඒරියා 51 පිළිබඳව බොබ් ලසාර්ගේ හෙලිදරව්ව - පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳ විග්‍රහයක් #02" ["posted_time"]=> string(21) "4 года назад" ["channelName"]=> NULL } ["ps3QhlINgl8"]=> object(stdClass)#7656 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "ps3QhlINgl8" ["related_video_title"]=> string(131) "සැබෑ ජීවිතේ iron man නම් ඒ මොහු තමයි |free energy of tesla sinhala dubbed story review" ["posted_time"]=> string(21) "3 года назад" ["channelName"]=> NULL } ["dqdpMHbI7Qs"]=> object(stdClass)#7654 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "dqdpMHbI7Qs" ["related_video_title"]=> string(89) ""UFO ගැන පිළිගත හැකි සාක්ෂි තියෙනවා"" ["posted_time"]=> string(21) "2 года назад" ["channelName"]=> NULL } ["gnIuV_Wn3Sw"]=> object(stdClass)#7652 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "gnIuV_Wn3Sw" ["related_video_title"]=> string(143) "සිම්බාබ්වේ පාසලක් අසලට ආ පිටසක්වළ යානය | Ariel School UFO incident - Zimbabwe" ["posted_time"]=> string(28) "11 месяцев назад" ["channelName"]=> NULL } ["nv_dcI-ulSs"]=> object(stdClass)#7653 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "nv_dcI-ulSs" ["related_video_title"]=> string(116) "හෙළයන්ගේ පලමු රජු පණ්ඩුකාභය | Neth Fm Unlimited History Episode - 11" ["posted_time"]=> string(19) "5 лет назад" ["channelName"]=> NULL } ["kTpbXWigzMc"]=> object(stdClass)#7650 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "kTpbXWigzMc" ["related_video_title"]=> string(218) "අහසේ ව්‍යාජ දෙවිවරු සහ පිටසක්වල ජීවී යානා නිර්මාණය කරන Blue beam ව්‍යාපෘතියේ හෙළිදරව්ව" ["posted_time"]=> string(27) "5 месяцев назад" ["channelName"]=> NULL } ["CUcqbCvNBfg"]=> object(stdClass)#7651 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "CUcqbCvNBfg" ["related_video_title"]=> string(193) "ඉලෝන් මස්ක්ට අභියෝගයක්, ලංකාවේ විද්‍යාඥයෙක් පෙරළිකාර සොයා ගැනීමක් | Antigravity" ["posted_time"]=> string(28) "11 месяцев назад" ["channelName"]=> NULL } ["0Th-l0FXKsg"]=> object(stdClass)#7639 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "0Th-l0FXKsg" ["related_video_title"]=> string(128) "තම නැන්දනිය බිසව කරගත් වසභ රජු | King Wasabha | Unlimited History | Episode 58" ["posted_time"]=> string(21) "4 года назад" ["channelName"]=> NULL } ["f-6wBhnXy58"]=> object(stdClass)#7640 (5) { ["video_id"]=> int(9999999) ["related_video_id"]=> string(11) "f-6wBhnXy58" ["related_video_title"]=> string(0) "" ["posted_time"]=> string(21) "4 года назад" ["channelName"]=> NULL } }
අඟහරු ගැන සැඟවී තිබුණු රහස් හෙළිවෙයි | Planet Maldek (Truth About Mars)

අඟහරු ගැන සැඟවී තිබුණු රහස් හෙළිවෙයි | Planet Maldek (Truth About Mars)

Dunyodagi Eng Ideal Davlat — Shveytsariya | Jamshidxon Ziyoxonov

Dunyodagi Eng Ideal Davlat — Shveytsariya | Jamshidxon Ziyoxonov

ලෝකයෙන්ම අංක 01 ''විද්‍යා ප්‍රබන්ධ'' චිත්‍රපටය - ඉන්ටර්ස්ටෙල(ර්) | Inside Cinemax

ලෝකයෙන්ම අංක 01 ''විද්‍යා ප්‍රබන්ධ'' චිත්‍රපටය - ඉන්ටර්ස්ටෙල(ර්) | Inside Cinemax

අභිරහස් තුංගුස්කා පිපුරුම පිළිබඳව විග්‍රහයක්

අභිරහස් තුංගුස්කා පිපුරුම පිළිබඳව විග්‍රහයක්

අවුරුදු 60ක් CIA ආයතනය සඟවන් හිටිය අභිරහස් පොතක් සමාජයට නිකුත් කරයි | CIA Secret

අවුරුදු 60ක් CIA ආයතනය සඟවන් හිටිය අභිරහස් පොතක් සමාජයට නිකුත් කරයි | CIA Secret

අමරණීයත්වයේ රහස | අමරණීයවූවෝ ලොව ජීවත් වෙනවා ද?

අමරණීයත්වයේ රහස | අමරණීයවූවෝ ලොව ජීවත් වෙනවා ද?

අවුරුදු 13000කට කලින් කක්ෂගත කරපු කුහරයක් සහිත අපේ චන්ද්‍රයා | Hollow Moon Mystery

අවුරුදු 13000කට කලින් කක්ෂගත කරපු කුහරයක් සහිත අපේ චන්ද්‍රයා | Hollow Moon Mystery

පොලව යට සැගවුන අපූරු ලෝකයක්‍් | Agartha

පොලව යට සැගවුන අපූරු ලෝකයක්‍් | Agartha

විනාශ වෙන ලෝකය බේරා ගන්න පැමිණි ජෝන් ටීටර් හෙළි කරපු අඳුරු අනාගතය | John Titor's mystery

විනාශ වෙන ලෝකය බේරා ගන්න පැමිණි ජෝන් ටීටර් හෙළි කරපු අඳුරු අනාගතය | John Titor's mystery

පොළොව ඇතුළේ සැඟවුණු අපේ ලෝකේ බලගතුම රාජධානිය සොයාගෙන යාම | Finding Agartha

පොළොව ඇතුළේ සැඟවුණු අපේ ලෝකේ බලගතුම රාජධානිය සොයාගෙන යාම | Finding Agartha

ලෝකයේ අඳුරු බලවේග භාවිතා කරන යක්ෂයාගේ සංකේත ඇත්තක් ද? | Symbols of Dark Power

ලෝකයේ අඳුරු බලවේග භාවිතා කරන යක්ෂයාගේ සංකේත ඇත්තක් ද? | Symbols of Dark Power

ඒරියා 51 පිළිබඳව බොබ් ලසාර්ගේ හෙලිදරව්ව - පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳ විග්‍රහයක් #02

ඒරියා 51 පිළිබඳව බොබ් ලසාර්ගේ හෙලිදරව්ව - පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳ විග්‍රහයක් #02

සැබෑ ජීවිතේ iron man නම් ඒ මොහු තමයි |free energy of tesla  sinhala dubbed story review

සැබෑ ජීවිතේ iron man නම් ඒ මොහු තමයි |free energy of tesla sinhala dubbed story review

"UFO ගැන පිළිගත හැකි සාක්ෂි තියෙනවා"

සිම්බාබ්වේ පාසලක් අසලට ආ පිටසක්වළ යානය | Ariel School UFO incident - Zimbabwe

සිම්බාබ්වේ පාසලක් අසලට ආ පිටසක්වළ යානය | Ariel School UFO incident - Zimbabwe

හෙළයන්ගේ පලමු රජු පණ්ඩුකාභය | Neth Fm Unlimited History Episode - 11

හෙළයන්ගේ පලමු රජු පණ්ඩුකාභය | Neth Fm Unlimited History Episode - 11

අහසේ ව්‍යාජ දෙවිවරු සහ පිටසක්වල ජීවී යානා නිර්මාණය කරන Blue beam ව්‍යාපෘතියේ හෙළිදරව්ව

අහසේ ව්‍යාජ දෙවිවරු සහ පිටසක්වල ජීවී යානා නිර්මාණය කරන Blue beam ව්‍යාපෘතියේ හෙළිදරව්ව

ඉලෝන් මස්ක්ට අභියෝගයක්, ලංකාවේ විද්‍යාඥයෙක් පෙරළිකාර සොයා ගැනීමක් | Antigravity

ඉලෝන් මස්ක්ට අභියෝගයක්, ලංකාවේ විද්‍යාඥයෙක් පෙරළිකාර සොයා ගැනීමක් | Antigravity

තම නැන්දනිය බිසව කරගත් වසභ රජු | King Wasabha | Unlimited History | Episode 58

තම නැන්දනිය බිසව කරගත් වසභ රජු | King Wasabha | Unlimited History | Episode 58

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]