නිවරදිව මීමැසි ජනපදයක් කට්ටි බෙදිම.. / Dissecting a bee colony at regular intervals.
Автор: Kosgama Bee Sri Lanka මිමැසි පාලනය
Загружено: 2023-06-08
Просмотров: 2002
අප නිතර මිමැසි පෙට්ටියක ජනපදයක් කට්ටි බෙදන්නෙ ඇයි ඒ කට හේතුව හුහදෙනෙක් කියයි අපට තව ජනපදයක් හදා ගන්න කියලා ඒ කාරනාව ඇත්ත වෙන්න පුළුවන් ඒත් අපි හරියට ජනපදයක් කට්ටි බෙදා ගන්නවද ? නෑ නේද ..කට්ටි බෙදන්න පෙර අපි දැනගන්න ඕන බොහෝ දෙවල් තියෙනවා විශේෂයෙන් වෙන්කර ගතයුතු වදය නිවරදිව හදුනා ගන්න ඕන කරනවා එහෙනම් අපි ඊලග විඩියෝවෙන් දැන ගනිමු.ඒකට ඔබට වැරදුන තැන් ඇත්නම් පහලින් කමන්ට් කරන්න එවිට සියළුම කරුණු එකතුකරමින් ඔබට සාර්ථක විඩියෝව අප හට ලබාදීමට හැකිවනු ඇත
Facebook - https://www.facebook.com/profile.php?...
Facebook group - / 119386492087364
/ 64615225912756
Whatsapp - 0771283130 / 0715613988
Bee Keeping Technology (Kosgama Bee Sri Lanka )
#kosgama #beekeeping #srilanka #කොස්ගම#මිමැසි පාලනය
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: