Kosgama Bee Sri Lanka මිමැසි පාලනය
ආයුබෝවන් මම අනිල් ප්රියන්ත (Kosgama Bee Sri Lanka ) මීමැසි පාලනය කියන්නෙ නිවරදි පුහුනුවකින් අත්දැකිම් හා පලපුරුද්දෙන් කල යුතු දෙයක් වුවත් මා මෙම චැනලය තුලින් බලාපොරොත්තු වනුයේ අනාගතයට බිහිවන හෝ මීමැසි පාලනය සදහා කැමැත්තක් දක්වන ආදුනික සහොදරයන් සදහා මීමැසි පාලනයට උනන්දුවක් හා ආසාවක් ඇති කිරිමට පමනි.ඔබට මෙම චැනලය තුලින් මීට එහා යමක් බලාපොරොත්තු වන්නේනම් මාවෙත දනුම් දෙන්න අමතන්න +94 77 128 3130 හො විඩියෝවක් තුල කමන්ට් කරන්න ඔබගේ අදහස් හා යෝජනා හා චෝදනා ශක්තියක් වනු ඇත..
රුකුල වෙනත් තැනකොට නිවරදිව ගෙන නොගියොත් මොනවා වෙයිද? #nature bee #beekeeper #beekeeping #srilanka
මීමැසි පාලනය අළුත් ඇසකින් සාම්ප්රදායික හා නූතන මීමැසි පාලනය..2025.10.18 #beekeeping #srilanka #bee
මීමැසි පෙට්ටියේ ගැටළු වලට උත්තර හොයමු.... part-01/ #beekeeping #beekeeper #bee #Bee #මීමැසි පාලනය
මීමැසි පාලනයේදි මීමැස්සන්ට මීමැසි පෙට්ටිය ඉඩ මදිද..එහෙනම් ඉඩ හදමු..#beekeeping #srilanka #beekeeper
මීමැසි පෙට්ටියෙන් මීපැණි ගැනීම හා කට්ටි බෙදීම...#beekeeping #srilanka #beekeeper
මීමැස්සාන්ගෙ විස ඔබට අහිත කරද? Is bee venom harmful to you? #beekeeping #srilanka #beekeeper
මීමැසි රුකුලකට හොද මීඉටිද.හල්දුම්මලද? / Is beeswax good for bees? Haldummala? #beekeeping #srilanka
මීමැසි පෙට්ටියට ඔබ නොදැනුවත් කර ගන්නා කොඩිවින/ Flags you unwittingly add to the beehive #beekeeping
.මීමැසි පාලනයට පෙර මේවා දැනගෙන ඉන්න //Know these before beekeeping..part-2 #beekeeping #මීමැසි පාලනය
මිමැසි පාලනයට මේවා පොඩි දේවල් ..?// These are small things for beekeeping but worth being aware of
මීමැසි පාලනයට පෙර මේ ගැන හිතුවද?හොයලා බලන්න ආස හිතෙයි.Have you thought about this before beekeeping?
මී ඉටි ලබා ගත හැකි ක්රම අතරින් එක් ක්රමයකි ආධුනික මීමැසි පාලකයෙකුට මෙය ප්රයෝජනවත් විය හැක.
අතිරේක ආහාර දීලත් මීමැස්සො ගියාද? ඒ ඇයි...Did the bees go away even with extra food? Why is that...
කිතුල් කොටේ හරි ක්රමයකට තියන්නෙ කොහොමද? | How to keep the kitul kote in the right way? #beekeeping
How to transfer #bees from one box to another box | මීමැස්සො පෙට්ටියකින් තවත් පෙට්ටියකට මාරු කිරිම
.මිමැසි පෙට්ටියක මීමැස්සන් අත්හල වද ඉවත් කරන්නෙ කොහොමද? | How to get rid of bees in a bee box?
How do you leave the mother colony and rejoin the mother colony නැවත මව් ඝනාවාසයටම එක් වන්නෙ කොහොමද
මීමැසි පාලනයේ අළුත්ම කලාව | The new art of Beekeeping | part 01 | youtube new play list #beekeeping
The true brand of#beekeeping . this is our environment |#මීමැසි පාලනයේ සැබෑ සංනාමය. මේ අපේ පරිසරයයි
කොහොමද අපි වනන්තරේ රුකුලක් තියන්නෙ? #How do we support the forest?#kosgama #beekeeping #srilanka
කොහොමද මිමැසි පෙට්ටියකට ඉටි සළඹයා හානි කරන්නෙ ? How does the wax moth damage a bee box? #beekeeping
කොහොමද මී වදයක පැණි තීරුව හදුනා ගන්නෙ ? How to identify the honey column in a beehive?#beekeeping
කට ලොකු කලේ මීමැසි පවුලට අහිමි වූ රැජින #kosgama #beekeeping #srilanka #youtube
නිවරදිව මීමැසි ජනපදයක් කට්ටි බෙදිම.. / Dissecting a bee colony at regular intervals.#beekeeping
කොහොමද මීමැස්සන්ට මීපැණි සමග අමතර ආහාර දෙන්නෙ?How to give extra food to bees with honey? #srilanka
කොන්ක්රිට් වනන්තරේ බිගු සම්පත සුරකිමු #kosgama #beekeeping #srilanka
නිවසක් පාලනය කරන සුරතින් මිමැසි පාලනයට සමග පෙට්ටි පරික්ෂාව #kosgama #beekeeping #srilanka #youtube
මීමැසි පාලනයට බිය නොවන කාන්තාවො සමග ටකයක අසිරිය #beekeeping #bee #kosgama #srilanka
පැණි දඩයම සමග පෙට්ටි මී පැණි ... Boxed Honey with Honey Hunt #beekeeping #kosgama #srilanka
මීමැස්සගෙ හතුරා ඉටි සළඹටද සුදු තිත් තියෙන කුරුමිණියද? #beekeeping #kosgama #මීමැසි පාලනය..