කට ලොකු කලේ මීමැසි පවුලට අහිමි වූ රැජින
Автор: Kosgama Bee Sri Lanka මිමැසි පාලනය
Загружено: 2023-06-19
Просмотров: 1411
දැන් මීමැස්සට ඉන්න ස්වාභාවික වාසස්ථාන හිග කම නිසා රුකුලක් කොහේ තිබ්බත් මිමැස්සා ගෙන්න ගන්න පුළුවන් ඒ නිසා අපි නිතර මීමැස්සගෙ ආරක්ෂාව ගැන හිතන්න සිදුවෙනවා අපි නිතර රුකුලක් තබන විට මීමැස්සා ඇතුලුවන කව්ලුව නිතර කුඩා වන පරිදි තබා ගැනිමට හිතට ගමු නැතහොත් මේ විඩියො එකේ ආකාරයට මිමැසි ජනපදයක් විනාශ වීමට ඉඩ නොදි කටයුතු කරමු
අනිල් ප්‍රියන්ත ගෝනලගොඩ [ Kosgama Bee Sri Lanka }
Facebook - https://www.facebook.com/profile.php?...
Facebook group - / 119386492087364
/ 64615225912756
Whatsapp - 0771283130 / 0715613988
Bee Keeping Technology (Kosgama Bee Sri Lanka )
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: