A Day In My Life as a university girl ✨🥰 | University of Peradeniya 🍃|
Автор: Life with Anjalee
Загружено: 2025-06-21
Просмотров: 905
Hello guys 🍃✨
ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ youtube channel එකට 🥰
අද මං අරන් ඇවිත් තියෙන්නෙ university vlog එකක්..❤
පේරාදෙණි සරසවියේ අපූර්ව සුන්දරත්වය මේ video එකෙනුත් ඔයාලට බලාගන්න පුලුවන්🥰❤
මගේ දවසක් ගත වෙන විදිය , යාලුවෝ එක්ක ගත කරන කාලය මේ video එකෙන් බලන්න පුලුවන්. ❤
පේරාදෙණි සරසවියට එන්න හීන දකින ඔයාට අනිවාර්යයෙන්ම motivation එකක් වේවි 😍
ඉවර වෙනකන් බලන්න. like & comment කරන්න. subscribe කරන් යන්න අමතක කරන්නත් එපා 🥰🫰❤️
#universityofperadeniya #adayinmylife #univlog #srilankanvlogs #campuslife #studentvlog #peradeniyauniversity #universitylife #lifasastudent #unigirl #beautyofpera #trending #fypシ゚viral
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: