ඔබටත් රටටත් වටිනාම බණ පදයක් | KELANIYE AJITHA HIMI
Автор: Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
Загружено: 2023-05-18
Просмотров: 3470
දායකත්වය෴
තංගල්ල විතාරන්දෙණිය ශ්‍රී ගල්කන්දාරාම පාර අංක 37 නිවසේ පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු JA නන්දනී මහත්මිය.
ප්‍රධාන අරමුණ෴
තංගල්ල විතාරන්දෙණිය ශ්‍රී ගල්කන්දාරාම පාර අංක 37 නිවසේ විසූ මීට වසර 13 කට පෙර මැයි මස 18 වන දින අකල් මරණයකට ගොදුරු වූ හසිකා සෙව්වන්දි සමරතුංග දියණියට පරලොව සුගතිය වෙනුවෙන් පින් අනුමෝදන් කරමින් සිදුකළ ධර්ම දානමය පිංකම.
මෙම උතුම් වූ ධර්ම දානමය කුසලයෙන් ආනුභාව බලයෙන් මතු උපදින කිසිදු භවයකදී හසිකා සෙව්වන්දි සමරතුංග දියණිය අකල් මරණයකට ගොදුරු නොවේවා..!
ඇයට නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායුෂ ලැබ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවන සාක්ෂාත් වීම උදෙසාම මේ පින් කුසල් හේතුවාසනා වේවා..!
සෙසු අරමුණු෴
JA නන්දනී මහත්මියගේ ආදරණීය මවුතුමිය වන මීට වසර 10 කට පෙර පරලෝසැපත් JA මැණික්හාමී මෑණියන්ට සහ
JA නන්දනී මහත්මියව කුඩා කල සිට පිය සෙනෙහසින් ආදරයෙන් රැක බලාගත් ඇගේ ආදරණීය අයියා වන මීට වසර හතකට පෙර අකල් මරණයකට ගොදුරු වූ GP ප්‍රේමදාස හෙවත් කලු මහත්තයා ඇතුළු නමින් පරලෝ සැපත් පරලෝසැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම.
සෙත් ප්‍රාර්ථනා කිරීම෴
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ කුවේටි හී සේවයේ නියුතු JA නන්දනී මහත්මිය. ඇතුළු එතුමියගේ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම.
දේශකයාණන් වහන්සේ වන කැළණියේ අජිත ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම.
ගයාන් දුශ්‍යන්ත මහත්මා ඇතුළු වස්සාන ධර්ම දේශනාදේශනා නාලිකාවේ කාර්යමණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම.
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී සියලු දෙනාටත් විදෙස්ගත සියලු ශ්‍රී ලාංකිකයන්ටත් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛා පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතුවාසනා වේවා..!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: