Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අහන්න මේ සොඳුරු ගායනය සහ ආරාධනය . පිරිත් දේශනා අතර තුර දුටු සුපිරි කුසලතාව.සියලු දෙනාට සෙත් වේවා

Автор: Sadaham Sisila සදහම් සිසිල

Загружено: 2022-04-01

Просмотров: 6902

Описание:

Like 👍 comment 🖊️Share 🌷🌷Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි 🙏🙏🙏🙏
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න

අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ සහ වැදගත් හරවත් සමාජයට අවැසි සම්බුදු දහම හා බැඳුනු හරවත් දෑ මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය 2021-01-01 වන දින ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂයේ කඩඉම පසුකරන ලදි. එහි හදපිරි නිහතමානී ගෞරවය ඔබ සැමට පිරිනමමි. එහෙත් නාලිකාවේ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් ගෙන යාම සඳහා යූ ටියුබ් දැන්වීම් පලකිරීම සිදුකිරීමට සිදු වූ අතර මෙතෙක් දිනක් දැන්වීම් වලින් තොරව පැමිණී සඳහම් සිසිල නාලිකාවට 2020-01-05 වන දින සිට දැන්වීම් ඇතුලත් කිරීමට සිදුවිය. එහෙත් ධර්ම දේශනාව අතරතුර දැන්වීම් පලකිරීම සිදු නොකරනු ලබයි.

එම පහසුකම තුලින් ලැබෙන ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දිළිඳු බවින් බැටකන අධ්‍යාපනය සඳහා අඩුපහසුකම් සහිත පාසල් ළමුන් වෙත එම මුදල් තුලින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔබ දන්නා අධයාපනය හදාරන ඳිළිදු භාවයෙන් බැටකන ළමුන් සිටීනම් අප වෙත දන්වන්න..

එම සියළු පිං කුසල් ධර්ම දේශනා බලන ශ්‍රවණය කරන ඔබටත්, එම ධර්ම දේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාටත්, එය පටිගත කරන සංවිධානය කරන සැමටත් බෙදාහරින මටත් සහයෝගය ලබාදෙන සැමටත් පිං අපේක්ෂාවෙන් සිටින මියගිය පිං ලබාගතහැකි සැමටත් අනුමෝදන් වනු ඇත.

එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම වාණිජ පරමාර්ථ වලින් තොරව මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.

ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.

E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com

ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල

Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

#Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - හිමාලයේ හාමුදුරුවෝ #ඉන්දිකා සේනාරත්න #යෝගා #YOGA #Janaka_Senadhipathi #ven_Kagama_Sirinanda_Thero කාගම_සිරිනන්දහිමි අතිපූජය කාගම සිරිනන්ද හිමියන් පවත්වන ධර්ම දේශනා

අහන්න මේ සොඳුරු ගායනය සහ ආරාධනය . පිරිත් දේශනා අතර තුර දුටු සුපිරි කුසලතාව.සියලු දෙනාට සෙත් වේවා

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මහින්දානන්ද අලුත්ගමගේ දුමින්ද සිල්වා ඉවරයි බන්ධනාගාරයේ දී රජ ගේමක් මාට්ටු Kalapaththare/කැලෑ පත්තරේ

මහින්දානන්ද අලුත්ගමගේ දුමින්ද සිල්වා ඉවරයි බන්ධනාගාරයේ දී රජ ගේමක් මාට්ටු Kalapaththare/කැලෑ පත්තරේ

නාමල් රාජපක්ෂ තබුත්තේගම දි උස්සයි ජනතාව හූ තබා පහරදෙයි තිස්ස කුට්ටිආරච්චි රෙදි නැතුව දුවයි119/Talks

නාමල් රාජපක්ෂ තබුත්තේගම දි උස්සයි ජනතාව හූ තබා පහරදෙයි තිස්ස කුට්ටිආරච්චි රෙදි නැතුව දුවයි119/Talks

තොරණ් යාගය 4 Thoran Yagaya පහතරට නර්තන සම්ප්‍රධාය දෙවොල් මඩු ශාන්ති කර්මය #gammadu shanthikarmaya

තොරණ් යාගය 4 Thoran Yagaya පහතරට නර්තන සම්ප්‍රධාය දෙවොල් මඩු ශාන්ති කර්මය #gammadu shanthikarmaya

January 9, 2026

January 9, 2026

"තොපි කනවා" | නවතම දේශනය 2026-01-17 | Kathnoruwe Siridhamma Himi | කත්නෝරුවේ සිරිදම්ම හිමි | Bana

Maha piritha මහ පිරිත පුජ්‍යපාද පුස්සැල්ලකන්දේ ධම්මාලෝක හිමියන්

Maha piritha මහ පිරිත පුජ්‍යපාද පුස්සැල්ලකන්දේ ධම්මාලෝක හිමියන්

❤️ Leo Rojas - El Condor Pasa ❤️Лео Рохас - Полёт кондора❤️

❤️ Leo Rojas - El Condor Pasa ❤️Лео Рохас - Полёт кондора❤️

කත්නෝරුවේ බණ වලින් මිනිස්සු නිවල නෑ   සමන්ත භද්‍ර හිමි හිතයි සුදා හරි කියලා    අයියේ ඔයා කුහකයි

කත්නෝරුවේ බණ වලින් මිනිස්සු නිවල නෑ සමන්ත භද්‍ර හිමි හිතයි සුදා හරි කියලා අයියේ ඔයා කුහකයි

Kavi Seepada (කවි සීපද) Janani Imathma | Derana Dream Star Season 12 | GRAND FINALE

Kavi Seepada (කවි සීපද) Janani Imathma | Derana Dream Star Season 12 | GRAND FINALE

දහවල් දානමය පිංකම සඳහා හේවිසි වාදනය මධ්‍යයේ මහා සංඝරත්නය වැඩමකරවීම | @_EventsByHarshaSri_

දහවල් දානමය පිංකම සඳහා හේවිසි වාදනය මධ්‍යයේ මහා සංඝරත්නය වැඩමකරවීම | @_EventsByHarshaSri_

8 PASS JOKES | වෙනිසියුලාවට අත නොතබනු - වනචාරියා කියයි ! 2026.01.18

8 PASS JOKES | වෙනිසියුලාවට අත නොතබනු - වනචාරියා කියයි ! 2026.01.18

මෙන්න දැන් ලැඹුණු විශේෂ පුවතක් BREAKING NEWS | NEWS4

මෙන්න දැන් ලැඹුණු විශේෂ පුවතක් BREAKING NEWS | NEWS4

පාලිත රංගේ ආප්පේ දීපං උඹේ අම්මාට | Rajangane Hamuduruwo

පාලිත රංගේ ආප්පේ දීපං උඹේ අම්මාට | Rajangane Hamuduruwo

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-01-18 | Hiru News

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-01-18 | Hiru News

⚡️ЮНУС: Путин ВОРВАЛСЯ со СРОЧНЫМ ОБРАЩЕНИЕМ к США! Трамп ТАКОГО НЕ ЖДАЛ. США ошарашили ПО УКРАИНЕ

⚡️ЮНУС: Путин ВОРВАЛСЯ со СРОЧНЫМ ОБРАЩЕНИЕМ к США! Трамп ТАКОГО НЕ ЖДАЛ. США ошарашили ПО УКРАИНЕ

Kagama Sirinanda Thero Ihala Kagama Bana - 2022/12/16 ඉහළ කාගම ධර්ම දේශනය කාගම සිරිනන්ද හිමි රෝස මලේ

Kagama Sirinanda Thero Ihala Kagama Bana - 2022/12/16 ඉහළ කාගම ධර්ම දේශනය කාගම සිරිනන්ද හිමි රෝස මලේ

THE MOST BEAUTIFUL FUSION!! Flamenco, Accordion & Violin in Music That Touches the Soul

THE MOST BEAUTIFUL FUSION!! Flamenco, Accordion & Violin in Music That Touches the Soul

රෙද්දේ ඔතන් ස්නයිපර් අවිය අරන් ගියේ ප්‍රභූ ඝාතනයකට ? සම්පුර්ණ කතාව මෙන්න

රෙද්දේ ඔතන් ස්නයිපර් අවිය අරන් ගියේ ප්‍රභූ ඝාතනයකට ? සම්පුර්ණ කතාව මෙන්න

ගිහි පිරිත්

ගිහි පිරිත්

දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - XII සිහින කිරුළ ජනනි ඉමත්මා හිමිකරගත් අවස්ථාව | Ada Derana

දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - XII සිහින කිරුළ ජනනි ඉමත්මා හිමිකරගත් අවස්ථාව | Ada Derana

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com