Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දිනපතා ඇහුවොත් ආනිසංස මෙන්න 🌼 | advantage of pirith 🪷 | saddaseela thero bana |

Автор: Bana Asapuwa බණ අසපුව

Загружено: 2025-10-14

Просмотров: 5171

Описание:

දිනපතා චුට්ටක් හ‍රි අහනවනම් ආනිසංස මෙන්න මෙහෙමයි | Dinapatha chuttak hari ahanawanm anisansa menna | advantage of pirith 🪷 | saddaseela thero bana | angulimala piritha | bana asapuwa #bana #bana_katha #saddaseelathero

සබ්බ දානං ධම්ම දානං ජිනාති... 🙏🏻

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කල බුදු දහම පිලිබද වූ දැනුම අප සමාජයහි වැඩිදියුණු කිරීම සහ බණ අසන පිංවත් සමාජයක් ගොඩනැංවීම අපේ අධිෂ්ඨානයයි. බුදු සරණයි. 🙏🏻

It is our determination to improve the knowledge of Buddhism, which was bestowed upon the world by the Lord Buddha, in our society and to build a pious society that listens to the Dhamma. May the Buddha bless us. 🙏🏻

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”

බොහෝ අය ධර්මය ශ්‍රවණය කරන්නෙ කුමන හෝ වෙනත් වැඩක යෙදෙන ගමන්... ධර්මය ශ්‍රවණය කලයුතු නිවැරැදි ඉරියව්වක් තිබේද...?

“ධර්මය දේශනය කරන කල්හි ඉතා ගෞරවයෙන් එය ඇසිය යුතු ය. උසසුන්වල හිඳ බණ ඇසීම ද, ධර්ම කථිකයන් වහන්සේට පිටුපා බණ ඇසීම ද, ධර්මකථිකයන් වහන්සේ දෙසට පා දිගු කර ගෙන හිඳ බණ ඇසීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. තවද දහම් දෙසන තැනක එය නො අසා අන් වැඩක යෙදීම ද, බණ අසන අන්‍යයන්ට බාධා විය හැකි පරිදි කථා කිරීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. ගෞරවයෙන් බණ ඇසීම පිනක් වන්නාක් මෙන් ම ධර්මයට අගෞරව කිරීම පාපයක් වන බව දත යුතුය. තථාගත ධර්මය පිරිහෙන්නට නොදී ආරක්ෂා කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි.”

“Many people listen to the Dhamma while engaging in some other activity… Is there a proper posture in which one should listen to the Dhamma?

When the Dhamma is being preached, it should be listened to with great respect. Listening to the sermon while seated on elevated seats, listening with one’s back turned to the preacher, or listening while stretching one’s feet toward the preacher are all forms of disrespect toward the Dhamma. Also, not paying attention to the preaching and engaging in other work, or talking in a way that disturbs others who are listening, are likewise acts of disrespect toward the Dhamma.

Listening to the sermon respectfully becomes a meritorious deed, whereas showing disrespect to the Dhamma becomes an unwholesome deed. One should understand this well. It is also the duty of a Buddhist to protect the dispensation of the Blessed One from decline.”

සෑම දිනකම සහ පුර පසළොස්වක පොහෝ දිනයන් වලට විශේෂිත දහම් දේශනාවකින්ද ඔබට බණ දේශණා සවන් දිය හැක.අප චැනලයට පිවිසීමෙන් තවත් වටිනා පසුගිය දහම් දේශණා ශ්‍රවණය කිරීමටද පුලුවන.බණ අසපුව @banaasapuwa යූටියුබ් නාලිකාව සබ්ක්‍රයිබ් කර තබා ගන්න.තෙරුවන් සරණයි 🪷 බුදුසරණයි 🙏🏻 දහම් අසන ඔබට.

You can listen Daham deshana / Buddha Sermons / Bana Deshana on Bana Asapuwa @banaasapuwa Youtube channel on every day and we are providing Special Daham deshana for Full Moon Poya Days. Then You can visit Bana Asapuwa Youtube Channel @banaasapuwa and Listen Our past valuable Bana Deshana. Please make sure subscribe the Bana Asapuwa Youtube channel @banaasapuwa . Theruwan Saranayi 🌺 Budu Saranayi 🙏🏻🪷

Bana Asapuwa බණ අසපුව
​⁠​⁠‪@banaasapuwa‬

දිනපතා ඇහුවොත් ආනිසංස මෙන්න 🌼 | advantage of pirith 🪷 | saddaseela thero bana |

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

එදිනෙදා වෙන දේවල් බාර ගන්නේ මෙන්න මෙහෙමයි 🪷 | saddaseela thero bana | bana asapuwa #bana

එදිනෙදා වෙන දේවල් බාර ගන්නේ මෙන්න මෙහෙමයි 🪷 | saddaseela thero bana | bana asapuwa #bana

මේක තරම් මං අත්විදපු වෙනත් දෙයක් නෑ පිංවතුනි! සති තුනක් කරන්ට,මේකට කිසිම වයස් බේදයක් නෑ.

මේක තරම් මං අත්විදපු වෙනත් දෙයක් නෑ පිංවතුනි! සති තුනක් කරන්ට,මේකට කිසිම වයස් බේදයක් නෑ.

seth pirith (සෙත් පිරිත්) sinhala - ධනසම්පත් ලැබීමට සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith ❤️🙏

seth pirith (සෙත් පිරිත්) sinhala - ධනසම්පත් ලැබීමට සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith ❤️🙏

දිනපතා මේ දේවල් කරොත්, සිත පිරිසිදු වෙනවාමයි 🪷 relaxing | saddaseela thero bana | bana asapuwa #bana

දිනපතා මේ දේවල් කරොත්, සිත පිරිසිදු වෙනවාමයි 🪷 relaxing | saddaseela thero bana | bana asapuwa #bana

පරණ ව්දිහ අමතක කරලා අලුත් වෙන හැටි🙏 | Walimada saddaseela thero 🪷 @Banamaluwa1

පරණ ව්දිහ අමතක කරලා අලුත් වෙන හැටි🙏 | Walimada saddaseela thero 🪷 @Banamaluwa1

බුදු පහන මෙහෙම දල්වන්න | ඔබ පුදුම වේවී | welinada saddaseela theroo  |@Nivandoratuva8

බුදු පහන මෙහෙම දල්වන්න | ඔබ පුදුම වේවී | welinada saddaseela theroo |@Nivandoratuva8

දෙවිවරුන්ගේ පිහිට ලබාගන්නා ක්‍රමය | Hasalaka Seelawimala | හසලක සීලවිමල | #hasalakaseelawimalathero

දෙවිවරුන්ගේ පිහිට ලබාගන්නා ක්‍රමය | Hasalaka Seelawimala | හසලක සීලවිමල | #hasalakaseelawimalathero

කතාව ලස්සන කර ගත්තම ජීවිතය ලස්සන වෙනවාමයි 🪷 | saddaseela thero bana katha #bana

කතාව ලස්සන කර ගත්තම ජීවිතය ලස්සන වෙනවාමයි 🪷 | saddaseela thero bana katha #bana

seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | Morning Pirith

seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | Morning Pirith

මනසින් වැටුන හැම වෙලාවෙම මෙහෙම හිතන්න, පුදුම හයියක් එනවා | Welimada Saddaseela Thero Bana | Bana

මනසින් වැටුන හැම වෙලාවෙම මෙහෙම හිතන්න, පුදුම හයියක් එනවා | Welimada Saddaseela Thero Bana | Bana

ආදරේට වටිනා දහම් අවවාදයක්..... / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

ආදරේට වටිනා දහම් අවවාදයක්..... / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

මෙහෙම කරොත් ඔයාට බේරිලා ඉන්න පුළුවන් 🪷 | Saddaseela thero bana #bana bana katha | bana asapuwa

මෙහෙම කරොත් ඔයාට බේරිලා ඉන්න පුළුවන් 🪷 | Saddaseela thero bana #bana bana katha | bana asapuwa

ධර්මයට කැමති අයගේ ජීවිතය වෙනස් වෙනවාමයි / වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

ධර්මයට කැමති අයගේ ජීවිතය වෙනස් වෙනවාමයි / වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ

ඇසුවොත් මේ දෙසුම අටලෝ දහමට මුහුණ දෙන්න ඔබට නව පනක් ලැබේවි. | Ven Welimada Saddaseela Thero

ඇසුවොත් මේ දෙසුම අටලෝ දහමට මුහුණ දෙන්න ඔබට නව පනක් ලැබේවි. | Ven Welimada Saddaseela Thero

උත්සහා කරලා බලන්න | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | bana | බණ | බන | 2025 |

උත්සහා කරලා බලන්න | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | bana | බණ | බන | 2025 |

මේ ලෝකයේ මිනිස්සු මැරෙන්නේ තෘත්තිමත් වෙලා නෙවෙයි... 🥺💔 | ආස්වාදය චුට්ටයි...දුක ගොඩයි...

මේ ලෝකයේ මිනිස්සු මැරෙන්නේ තෘත්තිමත් වෙලා නෙවෙයි... 🥺💔 | ආස්වාදය චුට්ටයි...දුක ගොඩයි...

පින්වතුනි නිතර කළකිරුණු සිතින්ද ඔබ ඉන්නේ / Walimada saddaseela thero🪷

පින්වතුනි නිතර කළකිරුණු සිතින්ද ඔබ ඉන්නේ / Walimada saddaseela thero🪷

seth pirith (සෙත් පිරිත්) Sinhala - ඔබේ දවසම සුබ වේවි | Pirith

seth pirith (සෙත් පිරිත්) Sinhala - ඔබේ දවසම සුබ වේවි | Pirith

ඇත්තටම සෝවන් වෙන්නේ කොහොමද? හැමෝම හොයන දේශනාවක් | koralayagama saranathissa thero bana 2025

ඇත්තටම සෝවන් වෙන්නේ කොහොමද? හැමෝම හොයන දේශනාවක් | koralayagama saranathissa thero bana 2025

පින උපදින්න නම් කළ යුතු දේ | Most Venerable Kiribathgoda Gnanananda Thero | @සත්පුරුෂයා1

පින උපදින්න නම් කළ යුතු දේ | Most Venerable Kiribathgoda Gnanananda Thero | @සත්පුරුෂයා1

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]