තේ බොන වෙලාවට විනාඩි 10 හදාගන්න පුළුවන් අල චීස් වළලු -Potato Spiral Rings🥔🧀
Автор: MOM LIFE,COOKING & BAKING
Загружено: 2025-12-13
Просмотров: 205
පැණි වළලු හැඩට අල චීස් වළලු
අවශ්‍ය අමුද්‍රව්‍ය
අල ගෙඩි 2
චීස් පව්ඩර් මේස හැදි 1
කෝන් ෆලවර් මේස හැදි 2
ගම්මිරිස් කුඩු
ලුනු
පොඩි බිත්තර 1
පොල් තෙල් හෝ එළවලු තෙල් (බැදගන්න අවශ්‍ය ප්‍රමාණයට )
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: