Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ලේයර්ස් ‍මිශ්‍ර නොවී එකවර බේක් කරන, කැරමල් + චොක්ලට් පුඩින් කේක්, Caramel + Chocolate Pudding Cake

Автор: Cooking with Chef Shani

Загружено: 2022-09-19

Просмотров: 40668

Описание:

කිරිම කිරි රස කැරමල් පුඩිමයි, සුපර් සොෆ්ට් චොක්ලට් කේක් එකයි එකට දාලා ලිපේ හදපු,

කැරමල් + චොක්ලට් පුඩින් කේක්
Caramel + Chocolate Pudding Cake

ජාති දෙකක් එකට දාලා හැදුවට අපි මේ පුඩින් කේක් එක,ඔක්කොම එකට දාලා ලේයර්ස් මිශ්‍ර නොවෙන විදිහට බේක් කරන්නෙ එක පාරයි. මම අද ලිපේ හැදුවට ,අවන් එකෙත් පහසුවෙන්ම හදන්න පුළුවන්.

තේ වෙලාවට වගේම, රසවත් අතුරුපසක් විදිහටත් හොඳට ගැලපෙනව, කේක් එක අයිසින් කරල කනවට වඩා කටේම දියවෙන කැරමල් පුඩින් එකත් එක්ක කද්දි ඒක වෙනස්ම රසක්.

කැමති ඔයාලට හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.


Ingredients අවශ්‍යද්‍රව්‍ය :

For Caramel කැරමල් එක සඳහා:

100g (1/2 cup ) Sugar සීනි
50-60 ml ( 1/4 cup ) Water වතුර

For Custard කස්ටඩ් එක සඳහා :

2 Eggs බිත්තර
200 ml Milk කීරි
30g Sugar ( 1/8 cup) සීනි
1 tsp Vanilla වැනිලා

For Chocolate Cake චොක්ලට් කේක් ස්ථරයට :

125g Butter බටර්
125g Sugar සීනි
125g Flour පිටි
2 Eggs බිත්තර
2 tbsp Cocoa Powder චොක්ලට් පවුඩර්
1 tsp Baking Powder බේකින් පවුඩර්
1 tsp Vanilla වැනිලා

Other Popular Videos :

වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
   • වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු...  

බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
   • බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් ...  

ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
   • ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් ප...  

පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
   • පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්...  

නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
   • නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshm...  

🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
   • 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy...  

ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
   • ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made J...  

අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
   • අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් ...  

රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
   • රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාම...  

තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
   • තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Par...  

join my Facebook page:
  / cooking-with-chef-shani-103968205234824  

ලේයර්ස් ‍මිශ්‍ර නොවී එකවර බේක් කරන, කැරමල් + චොක්ලට් පුඩින් කේක්, Caramel + Chocolate Pudding Cake

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මේ දවස්වල Viral කැරමල් පුඩිං කේක් වෙනස් විදිහකට |Caramel pudding cake recipe sinhala #viral #cake

මේ දවස්වල Viral කැරමල් පුඩිං කේක් වෙනස් විදිහකට |Caramel pudding cake recipe sinhala #viral #cake

වටලප්පන්/ වටලප්පම් හරියට හදමු.  No fail Watalappan/ Watalappam. easy Watalappan, Perfect Watalappan

වටලප්පන්/ වටලප්පම් හරියට හදමු. No fail Watalappan/ Watalappam. easy Watalappan, Perfect Watalappan

Top 3 Luxurious Epoxy Floors Featuring Resin Pours with Firefly Grass, White Stone and 3D Design

Top 3 Luxurious Epoxy Floors Featuring Resin Pours with Firefly Grass, White Stone and 3D Design

උකු ටින් කිරි වලින් 25 දෙනෙකුට ඇතිවෙන්න කැරමල් පුඩින් හදන රෙසිපිය. Condensed Milk Caramel Pudding.

උකු ටින් කිරි වලින් 25 දෙනෙකුට ඇතිවෙන්න කැරමල් පුඩින් හදන රෙසිපිය. Condensed Milk Caramel Pudding.

Caramel pudding with chocolate cake – steamed

Caramel pudding with chocolate cake – steamed

කඩේ රසට ගෙදර කන්න වගේම, ස්වයං රැකියාවක් විදියට බය නැතුව ආප්ප හදන නිවැරදිම ක්‍රමය - Srilanka Hopper

කඩේ රසට ගෙදර කන්න වගේම, ස්වයං රැකියාවක් විදියට බය නැතුව ආප්ප හදන නිවැරදිම ක්‍රමය - Srilanka Hopper

චොක්ලට් රසයි,කොෆී රසයි දෙකම එකතු කරල හදපු මෝකා/මොකා කේක්.Moist Mocha cake ( that melt in your mouth)

චොක්ලට් රසයි,කොෆී රසයි දෙකම එකතු කරල හදපු මෝකා/මොකා කේක්.Moist Mocha cake ( that melt in your mouth)

උදේට වතුර බොනවා නම් පරිස්සම් වෙන්න! 😱 | Be Careful If You Drink Water in the Morning!

උදේට වතුර බොනවා නම් පරිස්සම් වෙන්න! 😱 | Be Careful If You Drink Water in the Morning!

Снимаю Шляпу Перед Тем Кто Придумал Этот Рецепт! Век Живи Век Учись!

Снимаю Шляпу Перед Тем Кто Придумал Этот Рецепт! Век Живи Век Учись!

පුලුන් වගේ කටේම දියවෙන,දිවට කලින් ඇස පිනවන, මාෂ්මෙලෝ පුඩිම, Marshmallow Pudding.

පුලුන් වගේ කටේම දියවෙන,දිවට කලින් ඇස පිනවන, මාෂ්මෙලෝ පුඩිම, Marshmallow Pudding.

මේ වගේ පුලුන් වගේ සොෆ්ට් රසම රස කොෆී කේක් කෑල්ලක් ගෙදරදිම හදමුද?Super Soft Coffee Cake.

මේ වගේ පුලුන් වගේ සොෆ්ට් රසම රස කොෆී කේක් කෑල්ලක් ගෙදරදිම හදමුද?Super Soft Coffee Cake.

කර කර ගා හැපෙන බිත්තර කාලා තියෙනවද? - Episode 987 - Crispy Fried Egg

කර කර ගා හැපෙන බිත්තර කාලා තියෙනවද? - Episode 987 - Crispy Fried Egg

මේ පාර නත්තලට, රහස් නැතුව,මේ ලස්සන,හරිම ලේසි,කොටු කොටු කේක් එක හදන විදිහ දැනගමුද? Checker Board Cake

මේ පාර නත්තලට, රහස් නැතුව,මේ ලස්සන,හරිම ලේසි,කොටු කොටු කේක් එක හදන විදිහ දැනගමුද? Checker Board Cake

විශේෂ කැම මේසෙට නම් ගොඩාක්ම ගැලපෙනවා😍 👌 | caramel cake pudding sinhala | caramel cake pudding

විශේෂ කැම මේසෙට නම් ගොඩාක්ම ගැලපෙනවා😍 👌 | caramel cake pudding sinhala | caramel cake pudding

ආප්ප හදනවනම් මෙන්න අලුත්ම ක්‍රමයක්

ආප්ප හදනවනම් මෙන්න අලුත්ම ක්‍රමයක්

චීස් කේක් එකක් වගේම රස, වියදම් අඩුපැෂන්ෆෘට් යෝගට් පුඩිම. Passionfruit & Yoghurt Pudding (No Bake)

චීස් කේක් එකක් වගේම රස, වියදම් අඩුපැෂන්ෆෘට් යෝගට් පුඩිම. Passionfruit & Yoghurt Pudding (No Bake)

හැමෝම පිස්සුවෙන් වගේ හොයපු මිල්ක් කේක් එක!! Milk Cake Recipe - Easy Homemade Cakes

හැමෝම පිස්සුවෙන් වගේ හොයපු මිල්ක් කේක් එක!! Milk Cake Recipe - Easy Homemade Cakes

Caramel Pudding Cake | Village Food Recipe | Village Cooking | Village Life

Caramel Pudding Cake | Village Food Recipe | Village Cooking | Village Life

Как приготовить бисквитный рулет / Рецепт базового булочки / Легкий рулет

Как приготовить бисквитный рулет / Рецепт базового булочки / Легкий рулет

බේක් නොකර,බිත්තර නොදා හදපු රසම රස දොඩම් චීස්කේක්. No bake, No Egg Orange Cheese cake.

බේක් නොකර,බිත්තර නොදා හදපු රසම රස දොඩම් චීස්කේක්. No bake, No Egg Orange Cheese cake.

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com