අපරාධ මර්දනයෙහි ලා ආණ්ඩුවේ සැලසුම් හා පොලිසියේ භූමිකාව...| Ep 60
Автор: One-Text Initiative
Загружено: 2025-11-03
Просмотров: 950
පාතාලය ,විෂ මත්ද්‍රව්‍ය උවදුර හා අපරාධ මර්දනය ආණ්ඩුවේ න්‍යාය පත්‍රයෙහි ප්‍රමුඛත්වයට පැමිණීමත් සමග පොලිසියේ කාර්යභාරය පිළිබඳ කාගේත් අවධානය ඉහළ ගොස් ඇත.
එක් අතකින් මෙහිලා අණ්ඩුව සතු සැලසුම් හා ඉලක්ක පිළිබඳ විවාදයක් පවතින අතර තවත් අතකින් ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීමෙහි ලා පොලිසියේ භූමිකාව විවේචනයට බදුන් වෙමින් ඇත.ඒ හැරුණු විට මෙරට ජනමාධ්‍ය හැසිරීම ද මෙහිලා විවේචනයට බදුන් වන තවත් කරුණකි.
විශේෂයෙන් පොලිසියේ භූමිකාව තුළ ,අපරාධමය වරදක් සඳහා සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සහ ගැනීමෙන් පසු ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ වනවිට බෙහෙවින් විවාදාත්මක තත්ත්වයක් පවතී. ඊට හේතුව එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී
ඔවුන්ගේ අනන්‍යතා මාධ්‍යට ඉදිරිපත් කිරීම සහ ඒ ඔස්සේ සිදුවන සමාජ මාධ්‍ය කතිකාව තුළින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ව්‍යාංග බලපෑමක් එල්ලවීමේ චෝදනාවය.
අනෙක් අතට සමාජ මාධ්‍ය ඉදිරියේ නඩු විභාගයට පෙරම වරදකරුවකුගේ තත්ත්වය ආරෝපණය කරන සැකකරුවකු යුක්ති ක්‍රියාදාමය තුළිදී නිදහස් වුවහොත් බරපතල සමාජ විරෝධයක් සමාජ මාධ්‍ය ඔස්සේ යුක්තිය පසිඳලන ආයතන කෙරෙහි ඇතිවීමේ අවධානමක් ද පවතී.
මේ සියලු තත්ත්වයන්හි නීතිමය සහ සමාජ දේශපාලන පසුබිම කවරේදැයි මෙවර oneword කතිකාවෙන් විවරණය කෙරේ.
#Governance #shirallakthilaka #onetext #oti #npp #nppsrilanka #akd #anurakumaradissanayake #hariniamarasooriya #ranilwickremesinghe #mahindarajapaksa #gotabayarajapaksa #dhammadisanayaka #unp #sjb #sajithpremadasa #mahindarajapaksa #namal_rajapaksha #oneword
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: