Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නාඩි වාක්‍ය ඇත්තක්ද නැත්තක්ද | පර්යේෂණාත්මක හෙළිදරව්වක්

Автор: Madujith Sagara

Загружено: 2022-08-19

Просмотров: 52107

Описание:

නාඩි වාක්‍ය ඇත්තක්ද නැත්තක්ද; පර්යේෂණාත්මක හෙළිදරව්වක් | Review with Madujith | E70
   • නාඩි වාක්‍ය ඇත්තක්ද නැත්තක්ද | පර්යේෂණාත්ම...  

මගේ මේ Review with Madujith කියන playlist එක පටන් ගත්ත දවසේ ඉඳලම කතා කරන්න කියල ගොඩ දෙනෙක් ඉල්ලපු, "ඉසිවරුන් දුටු මගේ භව ගමන" කියන පොත් වලට දීපු තාක්ෂණික කියවීම් නිසා ඒ ඉල්ලීම දියුණු තියුණු වුන, මාව පෞද්ගලිකව දන්න සහ මගේ Telegram Group එකේ ඉන්න මිත්‍රයන් නිතිපතා ඉල්ලපු, ඉතාම බැරෑරුම් විෂය පථයක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ.

මම හිතනවා ඒ ඉල්ලීම ඉටු කරන්න හොඳම කාලය දැන් ඇවිල්ලා තියෙන්නෙ කියලා.

නාඩි වාකය එහෙමත් නැතිනම් නාඩි ජ්‍යෝතිශ්‍ය කියන්නෙ ඇත්තක්ද බොරුවක් ද ?

නාඩි වාක්‍ය කියලා දෙයක් පවතිනවා නම්;

එය ලොවට දායාද කලේ කවුද ? මොන කාලයේදී ද? එය සමන්විත වන්නේ කුමන භාශාවකින් ද? සහ එය පදනම් වන්නේ කුමක් මත ද?

සමහර කෙනෙක්ට නාඩි වාක්‍ය මගින් විශ්මයජනක තොරතුරු ලැබෙන්නත් තවත් පිරිසකට එසේ නොවන්නත් හේතුව මොකක් ද ?

ඒ වගේම සමහර පුත්ගලයන්ගේ නාඩි වාක්‍ය ලියැවී නැති වන්නට හේතුව කුමක් ද ?

ඉන්දියාවේ තිබෙන නාඩ් වාක්‍ය සහ ලංකාවේ නාඩිවාක්‍ය අතර පවතින වෙනස කුමක් ද?

නාඩි වාක්‍ය මගින් කියන පුදපූජා මගින් ඇත්තටම අප බලාපොරොත්තු වන අරමුණ ඉටු වෙනවා ද ?

එසේනම්, මම 2019 පටන් සිදුකරගෙන එන පර්යේෂණයක්, research එකක් ඇසුරින් සකසන මෙම වීඩියෝව මගින් ඉගත සදහන් සියලු ම දේවල් ගැන ගවේෂණාත්මක කතිකාවතක නියැලෙමු

මෙම book review series එකේ තව පොත් දෙකකට තාක්ෂණික කියවීම් ලබාදීමදීමට ඇති අතර එම තාක්ෂණික කියවීම් දෙක ද ඉතාම ඉක්මනින් ඔබට ලබා දෙන්නෙමි

ඉසිවරුන් දුටු මගේ භව ගමන | නාඩි වාක්‍ය වෙත තාක්ෂණික පිවිසුමක් 01
   • ඉසිවරුන් දුටු මගේ භව ගමන | නාඩි වාක්‍ය වෙත...  

ඉසිවරුන් දුටු මගේ භව ගමන | නාඩි වාක්‍ය වෙත තාක්ෂණික පිවිසුමක් 02
   • ඉසිවරුන් දුටු මගේ භව ගමන | නාඩි වාක්‍ය වෙත...  

ඉසිවරුන් දුටු මගේ භව ගමන | නාඩි වාක්‍ය වෙත තාක්ෂණික පිවිසුමක් - 03
   • ඉසිවරුන් දුටු මගේ භව ගමන | නාඩි වාක්‍ය වෙත...  

මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar

#naadi #නාඩිවාක්‍ය #madujithsagara #dreamsciemce #reviewwithmadujith

නාඩි වාක්‍ය ඇත්තක්ද නැත්තක්ද | පර්යේෂණාත්මක හෙළිදරව්වක්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කාලත්‍රයේ ඉන්ද්‍රජාලික කියවීම නාඩි වාක්‍ය

කාලත්‍රයේ ඉන්ද්‍රජාලික කියවීම නාඩි වාක්‍ය

බළංගොඩ මහා නාහිමි මෛත්‍රීට කියපු දේ

බළංගොඩ මහා නාහිමි මෛත්‍රීට කියපු දේ

ලංකාවතාර සූත්‍රයෙන් හෙළිවන අතිශය ගැඹුරු විශ්ව යාන්ත්‍රණ

ලංකාවතාර සූත්‍රයෙන් හෙළිවන අතිශය ගැඹුරු විශ්ව යාන්ත්‍රණ

Jiddu Krishnamurti on Where the Soul Comes From Before Birth

Jiddu Krishnamurti on Where the Soul Comes From Before Birth

කාලතරණය කළහැකි කුණ්ඩලිනී ශක්තිය - Superpowers with Kundalini Chakra Meditation - Manasgatha ep 73

කාලතරණය කළහැකි කුණ්ඩලිනී ශක්තිය - Superpowers with Kundalini Chakra Meditation - Manasgatha ep 73

කාලය කියන්නේ බොරුවක්ද?  මියගිය අය තාමත් ජීවත් වෙනවාද?  | Physics of time

කාලය කියන්නේ බොරුවක්ද? මියගිය අය තාමත් ජීවත් වෙනවාද? | Physics of time

නාඩි වාක්‍යය ඇත්තද? වසර කිහිපයක ගවේෂණය සහ එහි ප්‍රතිඵල

නාඩි වාක්‍යය ඇත්තද? වසර කිහිපයක ගවේෂණය සහ එහි ප්‍රතිඵල

මරණය සහ මරණින් මතු ජීවිතය | Death and Life After Death with Dr Kasun Nagodavithana

මරණය සහ මරණින් මතු ජීවිතය | Death and Life After Death with Dr Kasun Nagodavithana

Telepathy | සිතකින් සිතකට තොරතුරු හුවමාරු කිරීම, ටෙලිපති සම්බන්ධව තුලනාත්මක විග්‍රහයක්

Telepathy | සිතකින් සිතකට තොරතුරු හුවමාරු කිරීම, ටෙලිපති සම්බන්ධව තුලනාත්මක විග්‍රහයක්

දෙවියන් කියන්නෙත් පිටසක්වල ජීවීන් නම් | Review with Kardashev Scale

දෙවියන් කියන්නෙත් පිටසක්වල ජීවීන් නම් | Review with Kardashev Scale

ඔබගේ පෙර බවය සහ අනාගතය දැනගන්න ක්‍රමය!  නාඩි වාක්‍ය ගැන සරලව දැනගන්න. #Nadiwakya #nadi #nadiwakyasl

ඔබගේ පෙර බවය සහ අනාගතය දැනගන්න ක්‍රමය! නාඩි වාක්‍ය ගැන සරලව දැනගන්න. #Nadiwakya #nadi #nadiwakyasl

ඔබේ ජීවිතය ලියවී ඇති නාඩි වාක්‍ය - Analysis of Nadi Wakya - Manasgatha episode 69 @MadujithSagara

ඔබේ ජීවිතය ලියවී ඇති නාඩි වාක්‍ය - Analysis of Nadi Wakya - Manasgatha episode 69 @MadujithSagara

අතිශය බලගතු කුණ්ඩලනී භාවනා | ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි

අතිශය බලගතු කුණ්ඩලනී භාවනා | ප්‍රායෝගික භාවනා අභ්‍යාස සහිතයි

BALANGODA-2 බළන්ගොඩ නාහිමි ඇසුර -02-සිරිලක අවසන් රහත් හිමි ගැන හෙළිදරව්ව

BALANGODA-2 බළන්ගොඩ නාහිමි ඇසුර -02-සිරිලක අවසන් රහත් හිමි ගැන හෙළිදරව්ව

නාඩි වාක්‍ය සම්බන්ධ දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු

නාඩි වාක්‍ය සම්බන්ධ දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු

වාස්තු ශිල්පයේ ඇත්ත නැත්ත | Revealing the Science and the Myth of Vastu Shastra

වාස්තු ශිල්පයේ ඇත්ත නැත්ත | Revealing the Science and the Myth of Vastu Shastra

Edgar Cayce නම් ඇමරිකානු දිවැසිවරයා දුටු සත්ත්ව පුද්ගල යාන්ත්‍රණය සහ කර්ම යාන්ත්‍රණය

Edgar Cayce නම් ඇමරිකානු දිවැසිවරයා දුටු සත්ත්ව පුද්ගල යාන්ත්‍රණය සහ කර්ම යාන්ත්‍රණය

නාඩි වාක්‍ය / Nadi Astrology /Nadi wakya මොකක්ද මේ නාඩි වාක්‍ය, ලංකාවේ කොහොමද ඒක අහන්නේ ? සිංහලෙන්

නාඩි වාක්‍ය / Nadi Astrology /Nadi wakya මොකක්ද මේ නාඩි වාක්‍ය, ලංකාවේ කොහොමද ඒක අහන්නේ ? සිංහලෙන්

නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස | TESLA KNEW the secret of pyramid

නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස | TESLA KNEW the secret of pyramid

JESUS AND NADI READINGS-ජේසු සමිදාණන් ගැන නාඩි වාක්‍ය හෙළිදරව්ව

JESUS AND NADI READINGS-ජේසු සමිදාණන් ගැන නාඩි වාක්‍ය හෙළිදරව්ව

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com