ලොව අංක එකේ ටෙස්ට් පිතිකරුවා බවට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා | Kumar Sangakkara on Legends
Автор: ThePapare․com
Загружено: 2019-12-28
Просмотров: 187750
2000 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් කුමාර් සංගක්කාර ලොව බිහිවුණු සුපිරි පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 404ක්, ටෙස්ට් තරග 134ක් හා විස්සයි විස්ස තරග 56ක් ක්‍රීඩා කරමින් ලකුණු 28016ක් රැස්කරගෙන තිබෙනවා.
දැනට ලොව සිටින දෙවන වැඩිම ලකුණු ලාභියා වන සංගක්කාර කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ThePapare.com සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් Munchee සමඟ එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ විසිවන දිගහැරුම.
Subscribe now ✔️ http://thepapare.com/youtube
#KumarSangakkara #Legends #TPCricket
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: