Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

asarana pawulata udawwa moragolla දුවලා තුන් දෙනා රැකලා දෙන්න වනචාරියාගේ ගොදුරවූ පියෙකුගේ ඉල්ලීම

Автор: Kanchana Ariyadasa

Загружено: 2026-01-20

Просмотров: 1131

Описание:

(කාංචන කුමාර ආරියදාස 0773416157ඉමෝ 0706416157)

2025.01.21

දුවලා තුන් දෙනා රැකලා දෙන්න වනචාරියාගේ ගොදුරට හසුවූ පියෙකුගේ ඉල්ලීම

එච්.එම් රංජිත බණ්ඩාර වයස අවුරුදු තිස් අටක ගෑනු දරුවන් තුන්දෙනෙකුගේ පියෙකි . ශාමලී දිල්රුක්ෂිකා හෙට්ටිආරච්චි තවමත් වයස අවුරුදු තිස් තුනකි ඒ ඔහුගේ බිරිඳ වෙයි . කුලී වැඩක් කරගෙන ජීවත් වු රජිත වන සතුනට බඳින කඳක් කකුලට පත්තු වී එක් තැන්ව සිටි . ජීවිතය ජයගන්න ලොකු උත්සාහයක සිටි මේ තරුණ යුවළට සිදු වූයේ මහා විපතකි
නමය වසර හතර වසර සහ පෙර පාසල් වියේ පසුවන පුංචි දියණියන් තිදෙනාගේ ජීවිතය අනාරක්ෂිතව පවතී. ඇඳුම් පැළඳුම් ආහාර පාන. හිසට සෙවනක් වැසිකිළියක් ඉගෙන ගන්න පොත පත මිල මුදලක් ,කුසට ආහාරක් මුලික අවශ්‍යතාවයන් කිසිවක් නොමැත. කවුරුන් හෝ ගෙනැවිත් දෙන දෙයකින් ජීවත් වන්නට ඔවුන්ට සිදුව ඇත්තේ පාපකරුම මිනිසෙකුගේ ක්‍රියාවලියක් නිසාවෙනි
වන සතුන්ට ඇටවූ උගුලක් අවසානයේදී මේ පවුලේ අවමගුල වෙමින් පවතී ,මේ අයට උදව් කරන්නට හැකිනම් ඔවුන්ගේ ලිපිනය එච්.එම්. රජිත බණ්ඩාර, රොටවැව, මොරගොල්ල බඹරගස්වැව, ගලේවෙල, දුරකථන අංකය 0764808778 මහජන බැංකුවේ ගලේවෙල ශාඛාවේ රජිත බණ්ඩාර නමින් ඇති ගිණුම් අංකය 115 2 00 1 000 48920
#astrology ‪@prasannagamage..5115‬ #news #trending #kanchana #kathnoruwesiridhammahimi #hirunews

asarana pawulata udawwa moragolla දුවලා තුන් දෙනා රැකලා දෙන්න වනචාරියාගේ ගොදුරවූ පියෙකුගේ ඉල්ලීම

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Lakai Sikai - Dowry 💸 👰‍♀️| ලකයි සිකයි - ඩවුරිය | ආතල් එකක් 😍

Lakai Sikai - Dowry 💸 👰‍♀️| ලකයි සිකයි - ඩවුරිය | ආතල් එකක් 😍

Danuට කියන්න! | හිරුණිකා ප්‍රේමචන්ද්‍ර (Danuta kiyanna! Hirunika Premachandra)

Danuට කියන්න! | හිරුණිකා ප්‍රේමචන්ද්‍ර (Danuta kiyanna! Hirunika Premachandra)

දෙමාපියන් මෙලොව අතහැර ගිය නැපෝලියන් තැනූ ලංකාවේ පිරිසිදුම ගෙදර සහ මිදුලේ කතන්දරේ @wanesatv

දෙමාපියන් මෙලොව අතහැර ගිය නැපෝලියන් තැනූ ලංකාවේ පිරිසිදුම ගෙදර සහ මිදුලේ කතන්දරේ @wanesatv

පෙට්ට නැති වුණාම පෙට්ට අළු කරන යාළුවෝ...

පෙට්ට නැති වුණාම පෙට්ට අළු කරන යාළුවෝ...

ඇඹිලිපිටින් ඇසෙන කඳුළු කතාවක් 2 | මගේ මහත්තයා මාව දාලා ගියා | Sabaragamuwa TV

ඇඹිලිපිටින් ඇසෙන කඳුළු කතාවක් 2 | මගේ මහත්තයා මාව දාලා ගියා | Sabaragamuwa TV

Почки скажут вам: всего 1 стакан перед сном и ночные походы в туалет исчезнут | ПАМЯТЬ И МОЗГ

Почки скажут вам: всего 1 стакан перед сном и ночные походы в туалет исчезнут | ПАМЯТЬ И МОЗГ

නායට ඔවුන්ගේ සියල්ල අහිමි වි,අද මඩුවකට වි දිවි ගෙවන අම්මයි පුතයි.🥺

නායට ඔවුන්ගේ සියල්ල අහිමි වි,අද මඩුවකට වි දිවි ගෙවන අම්මයි පුතයි.🥺

aluthgama pawulata udaw  දෑස් නොපෙනෙන යුවළට සතුටු කදුළු ගෙනා හැටි

aluthgama pawulata udaw දෑස් නොපෙනෙන යුවළට සතුටු කදුළු ගෙනා හැටි

අවුරුදු 20කට පස්සෙ අම්මා ළඟට යද්දි මට ඇය ගැන හැඟීමක් දැනුණෙ නෑIඒත් මම අම්මට වෛර කරන්නෙ නෑI

අවුරුදු 20කට පස්සෙ අම්මා ළඟට යද්දි මට ඇය ගැන හැඟීමක් දැනුණෙ නෑIඒත් මම අම්මට වෛර කරන්නෙ නෑI

අබුඩාබියෙන් එහා ඈත ගමේ රට ඉදි වත්තක අලුත්ම දේවල් ටිකක් දැක්කා | Dubai

අබුඩාබියෙන් එහා ඈත ගමේ රට ඉදි වත්තක අලුත්ම දේවල් ටිකක් දැක්කා | Dubai

තෛපෝංගල් දවස හැඩ කළ දිරිය ගැහැණිය

තෛපෝංගල් දවස හැඩ කළ දිරිය ගැහැණිය

kadak paththu wu piya මහා වනයක් තුල  පුංචි දුලා තුන් දෙනා එක්ක කදක් පත්තු උන සැමියා රකින තරුණ බිරිද

kadak paththu wu piya මහා වනයක් තුල පුංචි දුලා තුන් දෙනා එක්ක කදක් පත්තු උන සැමියා රකින තරුණ බිරිද

දරුවෝ 18ක අම්මෙක් | Episode 01| Anusha Gokula | Pushpa Soyza

දරුවෝ 18ක අම්මෙක් | Episode 01| Anusha Gokula | Pushpa Soyza

ඉන්දියාවේදී මාංචු දාලා ශ්‍රී ලංකාවට කුදලන් ආ

ඉන්දියාවේදී මාංචු දාලා ශ්‍රී ලංකාවට කුදලන් ආ "කෙසෙල්වත්තේ දිනූෂ" ගේ සම්පූර්ණ පැටිකිරිය මෙන්න

කදුළු සගවාගෙන හිතට හයිය ගන්නේ දරුවට පෙනෙන නිසා || Reporter Dambulla || Kumara Ihalagedara ||

කදුළු සගවාගෙන හිතට හයිය ගන්නේ දරුවට පෙනෙන නිසා || Reporter Dambulla || Kumara Ihalagedara ||

erik solhaim aaba yalu hotel එරික් සෝල්හයිම්ගේ අලුත්ම වැඩේ දන්නවද

erik solhaim aaba yalu hotel එරික් සෝල්හයිම්ගේ අලුත්ම වැඩේ දන්නවද

Norway ඉදන් ආව ගමන් ම අපේ අම්මගේ කුස්සිය අලුත් කලා.Sinhala vlog in Sri Lanka.

Norway ඉදන් ආව ගමන් ම අපේ අම්මගේ කුස්සිය අලුත් කලා.Sinhala vlog in Sri Lanka.

අධිකරණ වෛද්‍ය ශිෂ්‍යාවක් සැලසුම් කළ අති සූක්ෂම මිනීමැරුමේ අභිරහස | Delhi Murder Case | Seeruwa

අධිකරණ වෛද්‍ය ශිෂ්‍යාවක් සැලසුම් කළ අති සූක්ෂම මිනීමැරුමේ අභිරහස | Delhi Murder Case | Seeruwa

හතර වටේම ගං වතුරෙන් යටවෙලා | අපිට කරදරයක් නැහැ | ඒ අස්සේ හැදුවා උණු උණු කට්ලස්

හතර වටේම ගං වතුරෙන් යටවෙලා | අපිට කරදරයක් නැහැ | ඒ අස්සේ හැදුවා උණු උණු කට්ලස්

adaraniya yuwala dambulla ආදරයට ආබාධිත කම බාධාවක් නොවූ ජෝඩුවගේ අහිංසක ඉල්ලීම

adaraniya yuwala dambulla ආදරයට ආබාධිත කම බාධාවක් නොවූ ජෝඩුවගේ අහිංසක ඉල්ලීම

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com