Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඔබ දකින මා මායාවක් (2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)

Автор: Ven. Aranadhamma Thero

Загружено: 2025-12-31

Просмотров: 549

Описание:

පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.

පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි.
සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය.

එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්‍රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ
ඒ ඒ කෙනාගේ සිතේ ස්වභාවය දැක ගෙන ඒ දෘෂ්ටිය සුණු විසුණු කරමින් ඔහුටම ආවේණික වන ලෙසින් අතීත කුසල් සංස්කාරයන් මතු කරමින් තම ආඤා චක්‍රයට හසු කර දහම් සක හැසිරීමට සමත් උන ආකාරය තුළින් උන් වහන්සේ ගේ මහා ප්‍රඤ්ඤාවක ගාම්භීරත්වය අප කාටත් දැක ගැනීමට හැකි වීමම මහත් භාග්‍යයකි.

මෙම දුර්ලභ අවස්ථාවේදීම පණිවිඩය අසා එතෙර වන්නට අප්‍රමාදී වන්න.

ඔබ දකින මා මායාවක්  (2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අවිද්‍යාවෙන් මිදී පරම ශුන්‍යතාවයට -02 කොටස

අවිද්‍යාවෙන් මිදී පරම ශුන්‍යතාවයට -02 කොටස

අජිනමොටො පිළිකාකාරකයක්ද? I Tissa Jananayake with Life (EP 208)

අජිනමොටො පිළිකාකාරකයක්ද? I Tissa Jananayake with Life (EP 208)

VF Daily Puja  - Jan 1, 7:30 am - Vajrakilaya Daily Puja

VF Daily Puja - Jan 1, 7:30 am - Vajrakilaya Daily Puja

අනුර මගේ පුතා මවක් මහනුවරම හොල්ලයි අවුරුදු 20ක්  ජනපති වෙන්න වරමක් මහනුවර උණුසුම් තත්ත්වයක්FINAL CUT

අනුර මගේ පුතා මවක් මහනුවරම හොල්ලයි අවුරුදු 20ක් ජනපති වෙන්න වරමක් මහනුවර උණුසුම් තත්ත්වයක්FINAL CUT

රූපය පෙණ පිඩක්.

රූපය පෙණ පිඩක්.

මේ ක්ෂණය තුළමයි නිවන. පූජ්‍ය අරණ ධම්ම ස්වාමීන් වහන්සේගේ වටිනා සඳහම් දේශනයකින් උපුටා ගන්නා ලද්දකි.

මේ ක්ෂණය තුළමයි නිවන. පූජ්‍ය අරණ ධම්ම ස්වාමීන් වහන්සේගේ වටිනා සඳහම් දේශනයකින් උපුටා ගන්නා ලද්දකි.

ඇසෙන ශබ්දය තුල රූපයක් නෑ.දකින රූපය තුල පුද්ගලයෙක් නෑ.(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)

ඇසෙන ශබ්දය තුල රූපයක් නෑ.දකින රූපය තුල පුද්ගලයෙක් නෑ.(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)

නුසුදුසු වෙබ් අඩවියක නමක් 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට ආවේ කොහොමද? #LGBTQ # නීතිඥ චූලා අදිකාරි

නුසුදුසු වෙබ් අඩවියක නමක් 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට ආවේ කොහොමද? #LGBTQ # නීතිඥ චූලා අදිකාරි

ගාම්භීර විශ්ව දෝම්කාරය... (2 කොටස)

ගාම්භීර විශ්ව දෝම්කාරය... (2 කොටස)

2026 වෘෂභ ලග්නයට දැනගත යුතුම දේ මෙන්න │ SasiruTV

2026 වෘෂභ ලග්නයට දැනගත යුතුම දේ මෙන්න │ SasiruTV

6 ශ්‍රේණි පොතට සමලිංගික වෙබ් අඩවිය ඇතුලත් වීමේ වරද භාරගත් මහාචාර්යවරිය මෙන්න

6 ශ්‍රේණි පොතට සමලිංගික වෙබ් අඩවිය ඇතුලත් වීමේ වරද භාරගත් මහාචාර්යවරිය මෙන්න

ජෝස්ටන් ඉවරයි? පොලිස් කණ්ඩායම් පහක්.. පුතා දිගට හරහට වමාරයි?

ජෝස්ටන් ඉවරයි? පොලිස් කණ්ඩායම් පහක්.. පුතා දිගට හරහට වමාරයි?

සිතිවිලි හට ගැනීමට හේතුවු විපාක මට්ටමම මායාවක් ලෙස දකීනම් ඔබ මෝ‌හයෙන් නිදහස්/  nirodaarana@gmail.com

සිතිවිලි හට ගැනීමට හේතුවු විපාක මට්ටමම මායාවක් ලෙස දකීනම් ඔබ මෝ‌හයෙන් නිදහස්/ [email protected]

Losartan (ලොසාර්ටන්) බොන අය කරන වැරදි 6ක්.   6 Mistakes Done By People Who Take Losartan

Losartan (ලොසාර්ටන්) බොන අය කරන වැරදි 6ක්. 6 Mistakes Done By People Who Take Losartan

විපක්ෂෙ රෙදි ගලවපු ලක්මාලි😂| Lakmali Hemachandra VS Charith Abeysinghe | Sinhala Politics Memes

විපක්ෂෙ රෙදි ගලවපු ලක්මාලි😂| Lakmali Hemachandra VS Charith Abeysinghe | Sinhala Politics Memes

රෝහිතස්සට පෙන්වූ සසරේ නැවැත්ම මෙන්න මේකයි, තේරුනොත් ඔබ සසරින් නිදහස්  Ven Bandarawela Wangeesa thero

රෝහිතස්සට පෙන්වූ සසරේ නැවැත්ම මෙන්න මේකයි, තේරුනොත් ඔබ සසරින් නිදහස් Ven Bandarawela Wangeesa thero

Mahesh Hapugoda | රනිල් හිරේ ගියාට පස්සේ!! | මහේෂ් හපුගොඩ

Mahesh Hapugoda | රනිල් හිරේ ගියාට පස්සේ!! | මහේෂ් හපුගොඩ

අනුරගේ ආණ්ඩුවට 2026 අතිශය තීරණාත්මකයි | වෙන්න යන දේ සරච්චන්ද්‍ර කැට තියා කියයි

අනුරගේ ආණ්ඩුවට 2026 අතිශය තීරණාත්මකයි | වෙන්න යන දේ සරච්චන්ද්‍ර කැට තියා කියයි

විසංඛාර ගතං චිත්තං   තණ්හානං ඛය මජ්ඣගාති(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)

විසංඛාර ගතං චිත්තං තණ්හානං ඛය මජ්ඣගාති(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)

නැවත බෞද්ධ බලවේගයකට ලංකාවේ පාලනය හිමිකර ගත හැකිද?සමන්තභද්‍ර හිමියෝ නැවතත් ආන්දෝලාත්මක ප්‍රකාශයක...

නැවත බෞද්ධ බලවේගයකට ලංකාවේ පාලනය හිමිකර ගත හැකිද?සමන්තභද්‍ර හිමියෝ නැවතත් ආන්දෝලාත්මක ප්‍රකාශයක...

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]