Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය බලන්න ආපු යක්කල ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ 1-5 පුංචි පැටව්

Автор: Madujith Sagara

Загружено: 2024-08-23

Просмотров: 6184

Описание:

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය බලන්න ආපු යක්කල ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ 1-5 පුංචි පැටව් 👇👇
   • ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය බලන්න ආපු යක්කල...  

ටික කාලෙකට කලින් මම යක්කල ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරු සඳහා, ගුරු උපදේශන වැඩසටහනක් කලා.

එතැනදී ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය වන මිහිරාණි මහත්මිය මගෙන් ඉල්ලීමක් කළා පුළුවන්නම් එතුමියගේ පාසලේ ඉන්න එක පහ ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඇවිල්ලා අපේ පාසල දැකගන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා.

ඇත්තටම ඒක අගේ ඇති යෝජනාවක් නිසා මම ඒක ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හය එකොළහ අංශ භාර ගුරුතුමා වන රවින්ද්‍ර බාලසූරිය ගුරුතුමන්ට ඉදිරිපත් කළා. ඊට පස්සේ ඕක මම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිතුමාවන කසුන් ගුණරත්න ගුරුතුමාට ඉදිරිපත් කළාට පස්සේ එතුමා ඒ යෝජනාවට එක පයින්ම කැමති වුණා.

ඉතින් විදුහල්පතිතුමාගේ අනුදැනුම මත අපේ රවී සර් මේ පුංචි පැටවුන්ට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඇවිල්ලා හරිම ලස්සන අත්දැකීම් රාශියක්ම ඒගොල්ලන්ගේ ජීවිතවලට එකතු කරගත හැකි වන පරිදි මේ ලස්සන වැඩසටහන මට සංවිධානය කරලා දුන්නා ❤️❤️

ඉතින්, අපිට පුළුවන් වුණා මේ පුංචි හිත්වල කොහොම හරි හොඳට ඉගෙනගෙන, ශිෂ්‍යත්ව විභාගය පාස් වෙලා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එන්න ඕනෙ කියන අදහස හරිම ලස්සනට පැල කරන්න. ඇත්තටම ඒක තමයි මේ වැඩසටහනේ ප්‍රධානතම පරමාර්ථය උනේ ❤️❤️

මාස ගානක් තිස්සේ සැලසුම් කරලා, ලොකු වෙහෙසක් දරලා මේ වැඩසටහන කළත් අන්තිමට අපි ලබපු දේ දිහා බලනකොට අපි හැමෝටම ගොඩක් සතුටු වෙන්න පුළුවන් දේවල් රාශියක්ම මෙතන තියනවා.

ඉතින්, අන්න ඒ සුන්දර අත්දැකීම තමයි ඕගොල්ලෝ හැමෝටම බලන්න පුළුවන් වෙන විදිහට අද මම මේ අරගෙන ඇවිල්ල තියෙන්නේ.

එහෙනම් මං ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා මේ වැඩසටහන බලලා ඔයාලට හිතෙන දේවල්, ඔයාලගේ අදහස් ප්‍රකාශ කරන්න කියලා ❤️❤️

🙏 ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිතුමා කසුන් ගුණරත්න මැතිතුමාට,
🙏 ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ප්‍රියන්ත ගුරුතුමාට
🙏 ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 6-11 අංශභාර රවින්ද්‍ර බාලසූරිය ගුරුතුමාට
🙏 යක්කල ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය මිහිරාණි ගුරුතුමිටට
🙏 ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍යනායක මණ්ඩලයට, නර්තන අංශයට මාධ්‍ය ඒකකයට සහ විද්‍යාලයේ සෙසු කාර්‍යමණ්ඩලයට මම මෙතනදි විශේෂ ස්තූතිය පළ කරන්න කැමතියි ❤️❤️

⏱ Time Chapters of the Video
⏱ 0:00 Introduction
⏱ 1:37 6-11 අංශ ප්‍රධානී රවින්ද්‍ර බාලසූරිය ගුරුතුමන්ගේ පණිවුඩය
⏱ 3:02 උදෑසන බුද්ධ පූජාවට සහභාගී වීම
⏱ 5:09 ආපනශාලාවේදී උදෑසන ආහාරය ගැනීම
⏱ 6:11 මිහිරාණි විදුහල්පතිතුමිය රවින්ද්‍ර බාලසූරිය ගුරුතුමන්ව සහ Deputy Principal ප්‍රියන්ත ගුරුතුමන්ව මුණගැසීම
⏱ 6:46 බණ්ඩාරනායක විද්‍යාලයේ පිහිනුම් තටාකය නැරඹීමට යාම
⏱ 12:35 බණ්ඩාරනායක විද්‍යාලයේ නැටුම් කාමරය නැරඹීමට යාම
⏱ 19:34 Eastern Cadet Band එකේ විශේෂාංග
⏱ 33:53 බණ්ඩාරනායක විද්‍යාල විදුහල්පතිතුමා කසුන් ගුණරත්න ගුරුතුමාව මුණගැහෙන්න යාම
⏱ 40:32 Media Unit එකේ විශේෂාංග
⏱ 54:39 පුංචි පැටවුන්ට දීපු අයිස්ක්‍රීම් සංග්‍රහය
⏱ 55:49 බණ්ඩාරනායක විද්‍යාලයේ Deputy Principal ප්‍රියන්ත ගුරුතුමාගේ පණිවුඩය
⏱ 59:50 යක්කල ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය L.G.A මිහිරාණි මහත්මියගේ ස්තුති කතාව

✅ මවිසින් මෙහෙයවන Autodesk Revit Architecture in Sinhala - Building Information Modelling පාඨමාලාව සමග සම්බන්ධ වී International Job Market එකට සරිලන දැනුමක් සහ Qualification එකක් ලබාගැනීමට කැමති නම් පහත Link එකෙන් එම පාඨමාලාව ලබාගන්න 👇👇
https://elearning.lk/course/autodesk-...

✅ පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
https://chat.whatsapp.com/CujZg5wtABj...

.....................................................................................................................................................................

✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
https://csit.edu.lk/professional-dipl...

✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
https://csit.edu.lk/professional-dipl...

✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇
https://wa.link/8y7qzf

✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න
   • Professional Diploma in Computer Aided Bui...  

මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar

Follow my whatsapp channel
https://whatsapp.com/channel/0029Va9y...

Follow me on Facebook
https://www.facebook.com/madujithsaga...

Follow me on Threads
https://www.threads.net/@madujith_sagara

Music Tracks by Hiran Charuka
hirancharuka_official
  / hiran.charuka.7  
https://www.youtube.com/ @HIRANCHARUKA

#madujithsagara #education #learning

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය බලන්න ආපු යක්කල ජිනරතන ප්‍රාථමික විද්‍යාලයේ 1-5 පුංචි පැටව්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඊයේ රෑ ජෝන්ස්ටන් අල්ලයි    2026 නව වසරේ සුභ ප්‍රවෘත්තියක් kalapaththare/කැලෑ පත්තරය|Channel 4

ඊයේ රෑ ජෝන්ස්ටන් අල්ලයි 2026 නව වසරේ සුභ ප්‍රවෘත්තියක් kalapaththare/කැලෑ පත්තරය|Channel 4

අභියෝග තිහක්

අභියෝග තිහක්

වසරේ මංගල සම්බුද්ධ පූජාව සහ සංඝගත දක්ෂිණාව

වසරේ මංගල සම්බුද්ධ පූජාව සහ සංඝගත දක්ෂිණාව

Updated සහ Upgraded ගුරුවරයෙක් වීමේ කලාව සහ විද්‍යාව

Updated සහ Upgraded ගුරුවරයෙක් වීමේ කලාව සහ විද්‍යාව

නාඩි ඡ්‍යොතිශ්‍ය පාඨමාලාව (නොමිලේ) 01 පාඩම

නාඩි ඡ්‍යොතිශ්‍ය පාඨමාලාව (නොමිලේ) 01 පාඩම

Wande Sada(වන්දේ සදා )-Batch Song of 19 A/L Batch/Rathnavali Balika Vidyalaya-Gampaha

Wande Sada(වන්දේ සදා )-Batch Song of 19 A/L Batch/Rathnavali Balika Vidyalaya-Gampaha

Teaching සහ Smart Teaching

Teaching සහ Smart Teaching

කොළඹ සිහින පාලනය අවසන්...

කොළඹ සිහින පාලනය අවසන්...

ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා - Biology Island 1st | Dr Darshana Ukuwela - Physics

ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා - Biology Island 1st | Dr Darshana Ukuwela - Physics

Remote Viewing | මනස හරහා විශ්වයෙන් තොරතුරු නිස්සාරනය කිරීම

Remote Viewing | මනස හරහා විශ්වයෙන් තොරතුරු නිස්සාරනය කිරීම

Maliyadeva College Tour 🇹🇩 | මලියෙද්ව විද්‍යාලය | Journey With Sayagi

Maliyadeva College Tour 🇹🇩 | මලියෙද්ව විද්‍යාලය | Journey With Sayagi

අහංකාර බොස් ආදරණිය නවකතාව එක හුස්මට කියවන්න | Sinhala Love Story ♥️❤❤❤❤❤ | 2024 | #amila_vlogs

අහංකාර බොස් ආදරණිය නවකතාව එක හුස්මට කියවන්න | Sinhala Love Story ♥️❤❤❤❤❤ | 2024 | #amila_vlogs

නත්තල් සීයා කතෝලිකයන්ට පමණක් අයිති චරිතයක් නෙමෙයි

නත්තල් සීයා කතෝලිකයන්ට පමණක් අයිති චරිතයක් නෙමෙයි

2025 YouTube සිංහාවලෝකනය

2025 YouTube සිංහාවලෝකනය

The Documentary of Maliyadeva College in Kurunegala.

The Documentary of Maliyadeva College in Kurunegala.

නූතන විද්‍යාවේ සහ බුදුදහමේ සමමුහුර්තකරණය

නූතන විද්‍යාවේ සහ බුදුදහමේ සමමුහුර්තකරණය

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිට මොකද වුණේ - ඇත්ත මෙන්න

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිට මොකද වුණේ - ඇත්ත මෙන්න

වැස්සටත් නොනැවතුණු සියනෑවේ වස්දඩු රාවය 🖤 Gampaha Bandaranayake College Eastern Band -Sport meet 2025

වැස්සටත් නොනැවතුණු සියනෑවේ වස්දඩු රාවය 🖤 Gampaha Bandaranayake College Eastern Band -Sport meet 2025

බණ්ඩාරනායකෙන් ගිය කසුන් සර් දැන් සතුටින්ද......?

බණ්ඩාරනායකෙන් ගිය කසුන් සර් දැන් සතුටින්ද......?

Back Handspring Tutorial Step by Step | Back Handspring | පෙලෙන් එක ඇරඹුම

Back Handspring Tutorial Step by Step | Back Handspring | පෙලෙන් එක ඇරඹුම

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]