Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ආයතන දැනිම් සමග විද්‍යමානවන සතර මහා භුත සහ ' මම ' - නිවත්ත හිමි සහ විපුල වනිගසේකර අතර සාකච්චාව

Автор: Vipula Wanigasekera

Загружено: 2025-02-04

Просмотров: 19025

Описание:

ශාරිරික හා මානසික ගැටලු සඳහා රෙකි ( Reiki) සුවපත් කිරිම සහ පාදමුල ( Reflexology) ප්‍රතිකාරය Contact Dr Vipula Wanigasekera WhatsApp +94714880574
Dimensions - Malabe   / dimensionslk  
Sayora Maharagama - 0719626625 https://sayora.lk/

Reiki Demonstration
   • ජපානයෙන්  ලොවට  හඳුන්වාදුන්  රේකි සුවපත් ක...  
   • රේකි සුවපත් කිරිම Reiki Healing  
   • මාලඹේ හෝ මහරගම රේකි සැසිය සඳහා +9471488057...  

Reflexology Demonstration
   • Reflexology Treatment පාදමුල ප්‍රතිකාර ක්‍...  
#නිර්වානය #මනස #ධර්මාවබොධය #භාවනාව #සිතිවිලි #විපුලවනිගසේකර #සුවපත්විම #සොවාන්පලය

Ven Niwatta Thero - Previous discussions
   • සමුදය නිරෝදය සහ විඥානයේ  සත්‍ය ස්වභාවය දු...  
   • පාට කරන ලද නිර්වාණය නම්  වූ දිය සුළිය( 1කොටස)   Part 1
   • පාට කරන ලද නිර්වාණය නම් වූ දියසුළිය (2 කොට...   Part 2

ග්‍රාමීය ප්‍රදේශවල හෝ ආරණ්‍ය සේනාසනවල සිටින තවත් කථිකයන් වෙත පුද්ගලිකව ළඟා වීමට පරිත්‍යාග ( Donations to reach out to more speakers in rural areas or forest monasteries in person - People's Bank Wellawatta Sri Lanka SWIFT Code PSBKLKLX D.V.C.K Wanigasekera account number 145 100 180791693

කොත්මලේ නිවත්ත ⁣ස්වාම්න් වහන්සේ +94 76 357 3774

මම මෙම YouTube නා ලිකාවේ අයිතිකරු වශයෙන් මානසික සහ ශා රීරික අපහසුතා අත්විඳින අය සඳහා Reiki සුවකිරීමක් සහ Reflexology පාදමුල ප්‍රතිකාර මඟින් සමාජ සේවයක් කිරීමට ඉදිරිපත් වී ඇත. මේ සඳහා සතියට දින දෙකක් වෙන් කර ඇති අතර මාලඹේ Dimensions ආයතනය හෝ මහරගම Sayora ආයතනයෙන් කාලයක් වෙන් කර ගැ නීම සඳහා +94714880574 දුරකථන අංකයෙන් මා අමතන්න.

Disclaimer - මෙය සද්භාවයෙන් කරන ප්‍රතිකාරයකි. කෙසේ වෙතත් ශාරිරික හා මානසික ගැටලු ඇති කරන වෙනත් විවිධ සාධක නිසා අපි මේ හරහා නිශ්චිත සහතික නොකරමු
These treatments are done with good intentions. However, due to various other factors that may cause physical and mental issues, we do not guarantee specific results through these.

#නිර්වානය #මනස #ධර්මාවබොධය #භාවනාව #සිතිවිලි #විපුලවනිගසේකර #සුවපත්විම #සොවාන්පලය #Meditation #භාවනාව

ආචාර්ය විපුල වනිගසේකර හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, සංචාරක අධිකාරියේ ප්‍රධානියෙක් වන අතර දැනට කර්තෘවරයෙක්, Youtuberවරයෙක්, කථිකාචාර්යවරයෙක්, ව්‍යාපාර විවිධාංගීකරණය කරන්නෙක්, අධ්‍යාත්මික කථිකයෙක් සහ Reiki /Reflexology සුවකරන්නෙක් වේ. සුවකිරිම් සිදු කරනු ලබන්නේ සමාජයට ඔහුගේ වගකීමේ කොටසක් ලෙසය

This channel is presented to Spiritual Seekers with no boundaries / මෙම නාලිකාව සීමා මායිම් නොමැතිව අධ්‍යාත්මික ගවේශකයන් සඳහායි Dr Vipula Wanigasekera

වියාචනය: අධ්‍යාත්මික ගවේෂකයින් සඳහා ඔවුන්ගේ අධ්‍යාත්මික ගමන පිළිබඳ ඔවුන්ගේ දැනුම පුළුල් කර ගැනීම සඳහා විවිධ මාතෘකා පිළිබඳව ඔවුන්ගේ අදහස්, අදහස් සහ ප්‍රවීණයන් බෙදා ගන්නා විවිධ පුද්ගලයින් සමඟ මෙම නාලිකාව සද්භාවයෙන් කරුණු ඉදිරිපත් කරයි. කොත්මලේ නිවත්ත ස්වාමින් වහන්සේ විසින් ප්‍රකාශ කරන ඒවා නාලිකාවේ හෝ එහි හිමිකරුගේ අදහස් හෝ අදහස් පිළිබිඹු නො කරයි. මෙම සම්මුඛ සාකච්ඡා වල සපයා ඇති තොරතුරු සහ මා විසින් වරින් වර පවසන වදන් සාමාන්‍ය තොරතුරු අරමුණු සඳහා පමණක් වන අතර වෘත්තීය උපදෙස් ලෙස නොසැලකිය යුතුය. මෙම සම්මුඛ සාකච්ඡා වල සපයා ඇති තොරතුරු මත පදනම්ව ඕනෑම තීරණයක් ගැනීමට පෙර ඔවුන්ගේම පර්යේෂණ කිරීමට සහ සුදුසු වෘත්තිකයන් සමඟ උපදෙස් ලබා ගැනීමට නරඹන්නන් දිරිමත් කරනු ලැබේ. මෙම සම්මුඛ සාකච්ඡා වල අන්තර්ගතයෙන් හේතු පාදක කරගෙන පැන නගින ඕනෑම අලාභයක්, හානියක් හෝ තුවාලයක් සඳහා මෙම නා ලිකාව සහ එහි හිමිකරු වගකිව යුතු නොවේ. මෙම සම්මුඛ සාකච්ඡා නැරඹීමෙන්, නරඹන්නන් මෙම වියාචනයේ නියමයන් පිළිගෙන එකඟ වේ.

ආයතන දැනිම්  සමග විද්‍යමානවන සතර මහා භුත සහ ' මම ' - නිවත්ත හිමි සහ විපුල වනිගසේකර අතර සාකච්චාව

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ආයතන හය දකින ආකාරය හා ප්‍රත්‍යක්ෂය - දෙවන කොටස - නිවත්ත හිමියන් විපුල වනිගසේකර  සමග සාකච්චාව

ආයතන හය දකින ආකාරය හා ප්‍රත්‍යක්ෂය - දෙවන කොටස - නිවත්ත හිමියන් විපුල වනිගසේකර සමග සාකච්චාව

පාට කරන ලද නිර්වාණය නම්  වූ දිය සුළිය( 1කොටස)

පාට කරන ලද නිර්වාණය නම් වූ දිය සුළිය( 1කොටස)

දායකත්ව දේශනා | Kotaneluwe PungnanandaThero | T 02984

දායකත්ව දේශනා | Kotaneluwe PungnanandaThero | T 02984

කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලයි.

කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලයි.

ඔබ ඉන්නේම නිවනේද? එසේනම් නිවන වැසෙන්නේ කුමකින්ද? මහේශ් බුද්ධික විපුල වනිගසේකර සාකච්චාව

ඔබ ඉන්නේම නිවනේද? එසේනම් නිවන වැසෙන්නේ කුමකින්ද? මහේශ් බුද්ධික විපුල වනිගසේකර සාකච්චාව

නිවනට කෙටිම මග - කොත්මලේ නිවත්ත හිමි විපුල වනිගසේකර සමග සාකච්චාව

නිවනට කෙටිම මග - කොත්මලේ නිවත්ත හිමි විපුල වනිගසේකර සමග සාකච්චාව

බල්බයක තුඩෙන් ඉදිරියට විසිවී ආ මුණිවරයා

බල්බයක තුඩෙන් ඉදිරියට විසිවී ආ මුණිවරයා

කන්නාඩිය උපමාවෙන් මතුවන අසිරිමත් දහම නාමරූප පච්චයා පස්සෝ.

කන්නාඩිය උපමාවෙන් මතුවන අසිරිමත් දහම නාමරූප පච්චයා පස්සෝ.

සිහින දකින්නා සිහිනය තුල නොමැත.

සිහින දකින්නා සිහිනය තුල නොමැත.

සසර තනන වඩුවා දුටුවාද???

සසර තනන වඩුවා දුටුවාද???

432 Гц - Альфа -волны исцеляют все тело и дух, восстанавливают и восстанавливаются, пока вы спите

432 Гц - Альфа -волны исцеляют все тело и дух, восстанавливают и восстанавливаются, пока вы спите

ගවේශනයේදි මේ සමිකරණයම ආදේශ කරන්න- නිවත්ත ස්වාමින් වහන්සේ විපුල වනිගසේකර අතර සාකච්චාව

ගවේශනයේදි මේ සමිකරණයම ආදේශ කරන්න- නිවත්ත ස්වාමින් වහන්සේ විපුල වනිගසේකර අතර සාකච්චාව

නිවනට ගිය කෙනෙක් හෝ නිවනේ සිටින කෙනෙක් නොමැත.

නිවනට ගිය කෙනෙක් හෝ නිවනේ සිටින කෙනෙක් නොමැත.

කටුකුරුන්දේ ස්වාමින්වහන්සේගේ ඒදන්ඩ උඩ බල්ලාගේ උපමාවේ සත්‍ය පැහැදිලි කිරීම

කටුකුරුන්දේ ස්වාමින්වහන්සේගේ ඒදන්ඩ උඩ බල්ලාගේ උපමාවේ සත්‍ය පැහැදිලි කිරීම

පේන දේ අල්ලන්න පුලුවන් ද? අල්ලන දේ පේනවද ? සියලු ගැට ලෙහාගන්න ....

පේන දේ අල්ලන්න පුලුවන් ද? අල්ලන දේ පේනවද ? සියලු ගැට ලෙහාගන්න ....

විශ්වයේ ඇති එකම රහස (2017 වසරෙදී කුරුවිට කරන ලද  ධර්ම සාකච්ඡාවකි)

විශ්වයේ ඇති එකම රහස (2017 වසරෙදී කුරුවිට කරන ලද ධර්ම සාකච්ඡාවකි)

ඔලුවක් නැති

ඔලුවක් නැති "මම" නම් මළකඳ

බ්‍රහ්මයෝ/දෙවියෝ/මනුස්සයෝ යනු සතර මහා භූතයන් වේ. මායාවට හසු නොවන්න.

බ්‍රහ්මයෝ/දෙවියෝ/මනුස්සයෝ යනු සතර මහා භූතයන් වේ. මායාවට හසු නොවන්න.

නිර්වාණය සරලය.  ග්‍රහණය කරගත නොහැකි තරම්ම සරලය - ඉංජිනේරු අමල් උඩවත්ත සහ ආචාර්ය විපුල වනිගසේකර

නිර්වාණය සරලය. ග්‍රහණය කරගත නොහැකි තරම්ම සරලය - ඉංජිනේරු අමල් උඩවත්ත සහ ආචාර්ය විපුල වනිගසේකර

චතුරාර්ය සත්‍යයට පටිච්ච සමුප්පාදය ගැලපිම -පොසොන්දා සාකච්චාව නිවත්ත ස්වාම්න් වහන්සේ සහ විපුල වනිගසේකර

චතුරාර්ය සත්‍යයට පටිච්ච සමුප්පාදය ගැලපිම -පොසොන්දා සාකච්චාව නිවත්ත ස්වාම්න් වහන්සේ සහ විපුල වනිගසේකර

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com