හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සහ නෙවිල් ගේ නඩුවලට මොකද වුණේ.?
Автор: LANKA WIRE LK
Загружено: 2026-01-16
Просмотров: 1554
16-01-2026
හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සහ නෙවිල් ගේ නඩුවලට මොකද වුණේ.?
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු ආරක්ෂක ප්‍රධානී නෙවිල් වන්නිආරච්චි යන අය අද යළිත් අධිකරණයේ පෙනී සිටියා.
ඔවුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු වලට පෙනී සිටීම සඳහා ඔවුන් අද අධිකරණයට පැමිණියා.
ඒ අනුව ඔවුන් අධිකරණයේ පෙනී සිටි අතර ඔවුන්ගේ අල්ලස් නඩු වලට කුමක්ද සිදුවුණේ?
ඒ ගැන තමයි අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ.
මේ වීඩියෝව නරඹා ඔබත් ඔබගේ ප්‍රතිචාරය අප වෙත ඉදිරිපත් කරන්න.
ඒ වගේම අපගේ #channel එක #Subscribe කිරීමටත් #Like කිරීමටත් #Share කිරීමටත් අමතක කරන්න එපා.
පහත ඊමේල් ලිපිනයෙන් ඔබට අපව සම්බන්ධ කරගත හැකියි.
Email - lankawirelk@gmail.com
-----------------------------------------------------------------
Former Minister Prasanna Ranatunga and former President Mahinda Rajapaksa’s ex-security chief Neville Wanniarachchi appeared before court once again today in connection with bribery cases filed by the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC).
In this video, we discuss what happened during today’s court hearing, the latest updates on these high-profile bribery cases, and what this means for Sri Lankan politics and the legal system.
Stay informed with accurate and timely updates on Sri Lanka political news, court cases, and breaking news.
👉 Watch till the end and let us know your thoughts in the comments.
👉 Don’t forget to Subscribe, Like, and Share our channel for more trusted news updates.
📧 Business / News Tips:
Email – lankawirelk@gmail.com
Key words-
Prasanna Ranatunga case
Neville Wanniarachchi court case
Sri Lanka bribery cases
Bribery Commission Sri Lanka
Sri Lanka political news
Mahinda Rajapaksa security chief
CIABOC cases
Sri Lanka court news
Latest Sri Lanka news
Corruption cases Sri Lanka
Former ministers court cases
Breaking news Sri Lanka
Sri Lanka legal news
Political scandals Sri Lanka
Lanka Wire news
#srilanka #sinhala #news
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: