Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Strawberry Tiramisu (No eggs, No Coffee, No Alcohol) රසම රස ස්ට්‍රෝබෙරි තිරමිසු බිත්තර , කෝපි රහිත )

Автор: Janani Gurusinghe

Загружено: 2021-01-29

Просмотров: 1640

Описание:

ස්ට්‍රෝබෙරි රසින් තිරමිසු (Strawberry Tiramisu) eggless
තිරමිසු ඉතාලි රටටම ආවේනික වුනු අතුරුපසක්..Mascarpone cream cheese එකත් ඉතාලි රටටම ආවේනික වුනු එකක්..
ඉතින් අපිට අපේ රසට තිරමිසු එකක් හදලා රස බලමු
Mascarpone ක්‍රීම් චීස් 250g
(ඔයාලට තියෙන ක්‍රීම් චීස් එකක් ගන්න )
හෙවී ක්‍රීම් මිලි 250
කුඩු කරගත් සිනි මේස හැදි 6
ස්ට්‍රෝබෙරි 400g
Ladyfinger බිස්කට් 30 විතර (500g පැකට් එකක් තුල පැකට් 4 තියෙනවා එයින් පැකට් 3 පමණ ඕනේ වුනා )
වැනිලා තේ හැදී 1
ලේඩිෆින්ගර් බිස්කට් වෙනුවට..ස්පොන්ජ් කේක් හෝ ස්පොන්ජ් ෆින්ගර්ස් ගන්න,
ස්ට්‍රෝබෙරි බාගයක් පුංචියට කපාගන්න එයට වතුර කෝප්ප එකක් සහ සිනි හැදී 2 එකතුකර උණු කරගන්න , කෑලි පෙරලා සිරප් එක විතරක් ගන්න එය නිවෙන්න තියන්න

හෙවී ක්‍රීම්(මෙය තික්‌ liquid එකක්) හොදින් බීට් කරගන්න සොෆ්ට් පික් වෙනකම්...මේකටනම් බිටරයක් ඕනෙමයි..හුගක් දෙනාට මෙය අමාරුයි කියනවා, මෙහෙම කරන්න හෙවී ක්‍රීම් ගෙනාවම ශීතකරණයේ තබන්න...අවශ්‍ය වෙලාවට පැයකට පැය බාගෙකට විතර කලින් අධි ශීතකරණයේ තියල අරගෙන බීට් කරන්න හොදටම එනවා..ඕනවට වඩා බීට් කලොත් දියාරු වෙනවා ඒ නිසා සොෆ්ට් පික් වෙනකම් බීට් කලාම ඇති...එයට සීනි පව්ඩර් එකෙන් මේස හැදී 2 එකතු කරමින් නැවත පොඩ්ඩක් බීට් කරන්න...

ක්‍රීම් චිස්‌ ඒක සමග සීනි මේස හැදී 2, ස්ට්‍රෝබෙරි සිරප් එක හදද්දී පෙරාගත් ස්ට්‍රෝබෙරි කැබලි හා වැනිලා පොඩ්ඩක් එකතු කරමින් හොදින් කලවම් කරන්න..දැන් චිස්‌ ක්‍රීම් හා විප් ක්‍රීම් කලවම් කරන්න ෆෝල්ඩ් ආකාරයට..සාදාගත් ක්‍රීම් එක පැත්තකින් තියන්න..
.
~බිස්කට් ස්ට්‍රෝබෙරි සිරප් එකේ දවටමින් සුදුසු බාජනයක අතුරගන්න..ඊට පස්සේ එයට උඩින් ක්‍රීම් ඒක අතුරගන්න ආයෙමත් බිස්කට් ලේයර් එකක්, නැවතත් ක්‍රීම් අතුරන්න මේ විදියට කැමති ආකාරයට දෙසැරයක් හෝ තුන් සැරයක් බිස්කට් තබා ක්‍රීම් එක අතුරන්න , ඉතුරු ස්ට්‍රෝබෙරි පෙති කපා උඩින් තබා සරසාගන්න
~රැයක් ශීතකරණයේ තබා කෑමට ගන්න..වෙනස්ම රසක්
මගේ ෆේස්බුක් පේජ් එක - Cooking Made Simple පහසුයි රසයි
  / jananigurusinghe2015  
ඔයාලට ගොඩක් රෙසිපි මේකෙනුත් බලාගන්න පුළුවන්

Strawberry Tiramisu (No eggs, No Coffee, No Alcohol) රසම රස ස්ට්‍රෝබෙරි තිරමිසු බිත්තර , කෝපි රහිත )

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Эта секретная техника Гуаша ТОЧНО работает! Всего 5 минут в день и ОБЪЁМ лица вернётся САМ!

Эта секретная техника Гуаша ТОЧНО работает! Всего 5 минут в день и ОБЪЁМ лица вернётся САМ!

100 Пилотов Борются За Частный Самолёт

100 Пилотов Борются За Частный Самолёт

Как вылечить БЕЗ операций Близорукость,Дальнозоркость,Астигматизм,Косоглазие.Упражнения проф.Жданова

Как вылечить БЕЗ операций Близорукость,Дальнозоркость,Астигматизм,Косоглазие.Упражнения проф.Жданова

НАСТОЯЩАЯ домашняя ДОКТОРСКАЯ колбаса БЕЗ желатина! Домашняя ВЕТЧИНА и СОСИСКИ

НАСТОЯЩАЯ домашняя ДОКТОРСКАЯ колбаса БЕЗ желатина! Домашняя ВЕТЧИНА и СОСИСКИ

බත්කාලා කන්න/තේ වෙලාවට සුපිරි තිරමිසු හදමු/super delicious tiramisu recipe

බත්කාලා කන්න/තේ වෙලාවට සුපිරි තිරමිසු හදමු/super delicious tiramisu recipe

Шум сразу исчез после этого упражнения. Слух улучшился как никогда не слышал

Шум сразу исчез после этого упражнения. Слух улучшился как никогда не слышал

АУТИЗМ и ДЕМЕНЦИЯ: Шокирующая связь! Невролог раскрывает, как вылечить неизлечимое | На здоровье!

АУТИЗМ и ДЕМЕНЦИЯ: Шокирующая связь! Невролог раскрывает, как вылечить неизлечимое | На здоровье!

Я СДЕЛАЛ ГИГАНТСКИЙ  Buldak ! ( Лапша Быстрого Приготовления )

Я СДЕЛАЛ ГИГАНТСКИЙ Buldak ! ( Лапша Быстрого Приготовления )

Basket weave 6 techniques/බාස්කට් වියමන් අයිසින් වලින්/How to pipe a basketweave/Piping techniques

Basket weave 6 techniques/බාස්කට් වියමන් අයිසින් වලින්/How to pipe a basketweave/Piping techniques

КТО ЖЕ ПОКИНУЛ ПРОЕКТ? ВПЕРВЫЕ ЗА 10 ЛЕТ В ТАКОМ ВЕСЕ | СКОРО СВАДЬБА НА ПРОЕКТЕ

КТО ЖЕ ПОКИНУЛ ПРОЕКТ? ВПЕРВЫЕ ЗА 10 ЛЕТ В ТАКОМ ВЕСЕ | СКОРО СВАДЬБА НА ПРОЕКТЕ

Coconut leaf baskts for Awurudu table/අවුරුදු මේසෙට පොල්කොල වට්ටි කැවිලි පුරවන්න/Awurudu/Sri Lanka

Coconut leaf baskts for Awurudu table/අවුරුදු මේසෙට පොල්කොල වට්ටි කැවිලි පුරවන්න/Awurudu/Sri Lanka

Hand pollination/අතින්  පරාගනය සිදුකර ලබාගත් බටානා ඵලදාව/Butternut harvest

Hand pollination/අතින් පරාගනය සිදුකර ලබාගත් බටානා ඵලදාව/Butternut harvest

Вы просыпаетесь в 3 часа ночи? Вашему телу нужна помощь! Почему об этом не говорят?

Вы просыпаетесь в 3 часа ночи? Вашему телу нужна помощь! Почему об этом не говорят?

Treccine di Carnevale (ඉතාලියේ Carnevale උත්සව කලෙට නැතුවම බැරි බොහොම ජනප්‍රිය  කෑමක් අපි ගෙදර හදමු)

Treccine di Carnevale (ඉතාලියේ Carnevale උත්සව කලෙට නැතුවම බැරි බොහොම ජනප්‍රිය කෑමක් අපි ගෙදර හදමු)

Surviving a -36° Night - No Tent & No Sleeping Bag

Surviving a -36° Night - No Tent & No Sleeping Bag

Peter Rabbit cake/Mr.McGregor's Garden/පීටර් රැබිට් කේක්/Birthday Cake/Kids Cake Design

Peter Rabbit cake/Mr.McGregor's Garden/පීටර් රැබිට් කේක්/Birthday Cake/Kids Cake Design

5 супов, которые омолаживают организм изнутри: советы врача

5 супов, которые омолаживают организм изнутри: советы врача

ИХ НАСТОЯЩИЕ ИМЕНА ВАС ШОКИРУЮТ! Кто на самом деле правил СССР?

ИХ НАСТОЯЩИЕ ИМЕНА ВАС ШОКИРУЮТ! Кто на самом деле правил СССР?

Экстренные меры чтобы успокоить пуму! Месси играет не по-детски!

Экстренные меры чтобы успокоить пуму! Месси играет не по-детски!

Сармат взорвался в РФ! Соловьев в истерике накинулся на россиян! Симоньян рассказала про бешенство!

Сармат взорвался в РФ! Соловьев в истерике накинулся на россиян! Симоньян рассказала про бешенство!

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]