Prepositions | නිපාත 05 | married (to/with) | Sandun Suranga
Автор: Sandun Suranga
Загружено: 2020-04-27
Просмотров: 5007
with කියන නිපාතයේ සාමාන්‍ය තේරුම "සමඟ/එක්ක" කියන එකනෙ. හැබැයි married කියන විශේෂණ පදයත් එක්ක විවාහ වෙච්ච කෙනා කියන්න ගියාම to කියන නිපාතය පාවිච්චි කරනවා. බොහොමයක් දෙනාට ඒක යෙදුණු විදිහ හිතාගන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට වචන දහස් ගණනක් සමඟ අක්‍රමවත්ව යෙදෙන නිපාත (prepositions) අපි වගේ දෙවන බසක් ලෙස ඉංගිරිසිය හදාරන ඇත්තන්ට ලියන්න, කතා කරන්න ගියාම ඉමහත් ගැටළු රාශියක් ඇති කරනවා. ඉතිං මේ වීඩියෝ පාඩම් මාලාවේදී මම බලාපොරොත්තු වෙනවා ඒ විදිහට අක්‍රමවත්ව යෙදෙන, සිංහල තේරුමෙන් ගළපන්න ගියොත් වරදින නිපාත ගැන කියලා දෙන්න.
#Prepositions #EnglishGrammar #Sandun Suranga #VessessCollegeofEnglish
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: