Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Lakshan Madhuranga Wickremaratne | ලක්‍ෂාන් මධුරංග වික්‍රමරත්න | Manaram Kavikam | Saman4You - Prog

Автор: Saman4You

Загружено: 2025-06-10

Просмотров: 407

Описание:

”ජිවිතේ බොහෝ දේවල් වෙනස් වුණා. එල්ටීටීඊ ය යුද්දෙන් පැරදුණා. ජනතා විමුක්ති පෙරමුණ කැඩුණා. තාත්තා නැති වුණා. දීප්ති දිය වුණා. අපි ඔක්කොම තැන් තැන්වල තනි ව්‍යාපෘතිවල හිර වුණා. බොන්න එකෙක් හොයා ගන්න නෑ කියලා කවි ලියාපු උනුත් අනන්තයට තනියෙන් පියාඹන්න ප්‍රාර් ථනා කරන තැනට පත් වුණා...”
මෙහෙම ලිව්වෙ ලක්‍ෂාන් මධුරංග වික්‍රමරත්න. ඔහුගෙ තුන්වැනි කාව්‍ය සංග්‍රහය - කොළඹ කියන්නෙ බොරැල්ලට – පළ කරන අවස්ථාවෙ.
ලක්‍ෂාන් මේ වෙද්දි දියබරියා චප්ප විය (2002) සඳක් නැති වෙන්න ඉඩ ඇත (2008) වැඩියෙන්ම වැරදුණේ කවියන්ට (2011) කොළඹ කියන්නෙ බොරැල්ලට (2018) බුදු වෙන්නවත් අත අරින්නෙ නෑ (2023) සහ, මේ ගසට ගල් ගසන්න (2024) කාව්‍ය සංග්‍රහ පාඨකයන් අත පත් කර තියෙනවා.
සම්මානිත මහාචාර්‍ය සරත් විජේසූරිය මේ අදහස් දක්වන්නෙ, ලක්‍ෂාන් ගෙ කාව්‍යක්කාරකම් ගැන.

Lakshan Madhuranga Wickremaratne | ලක්‍ෂාන් මධුරංග වික්‍රමරත්න | Manaram Kavikam | Saman4You - Prog

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Kanchanamala Geekiyanage | කාංචනමාලා ගීකියනගේ | Manaram Kavikam | Saman4You - Prog 380

බුදු දහමටයි සංස්කෘතියටයි අත තියන්න එපා එහෙම වුණොත් අපි නිකම් ඉන්නේ නෑ

“ඔබේ දෛනික මුද්‍රණ අවශ්‍යතා සඳහා… විශ්වාසනීය නාමයක්!”

Tharangini Resika Fernando | තරංගිනී රෙසිකා ප්‍රනාන්දු | Saman4You - Prog 385

රුක්මණී දෙවි ජීවිතයක මතක- වාර්තාමය චිත්‍රපටය | The Memory of the Life Rukmani Devi Documentary Films

⭕ ඇසේ සුද පිළිබඳව විශේෂඥ අක්ෂි වෛද්‍ය Dr. ධනුක වීරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාව

කවුද ඔයාලට බොරු කිව්වේ බුදු දහමෙ සියල්ල අත්හරින්න කියල(ඒවා නිගන්ඨ බණ) | ven.Kudapane Ananda Thero

Malaka Dewapriya | මාලක දේවප්‍රිය | Saman4You - Prog 377

ඉඩම් වලට මරා ගන්න එක නවත්තන 66 නඩු #LandDisputes #Section66 #PrimaryCourt #LandOwnership

Manjula Senevirathna | මංජුල සෙනෙවිරත්න | Manaram Kavikam | Saman4You - Prog 392

මදාරා පසඳනී ගුණවර්ධන | Madara Pasndanie Gunawardana Saman4You - Prog 390

"මට මරණ තර්ජන එනවා! | 2026-01-26 | Kathnoruwe Siridhamma himi | කත්නෝරුවේ සිරිදම්ම හිමි | Bana 2026

Palitha Arawinda Weerakkody | පාලිත අරවින්ද වීරක්කොඩ් | Saman4You - Prog 375

සසරෙන් ඔබව බේරගන්න ක්‍රම 3 ක්‌ | Hasalaka Seelawimala  | හසලක සීලවිමල හිමි  |

පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්නෙ කොහොමද? (සරල පැහැදිලි කිරීමක්) #srilanka #law  #complaint

Latha walpola Upahara song_2026_12_30

Latha walpola Upahara song_2026_12_30

Chamila Manikgamage |  චමිලා මැණික්ගමගේ | Saman4You - Prog 388

30 самых прекрасных классических произведений для души и сердца 🎵 Моцарт, Бах, Бетховен, Шопен

ТОКАЕВ ПОСЛАЛ ПУТИНА!

ТОКАЕВ ПОСЛАЛ ПУТИНА! "Казахстан — НЕ Белоруссия!" — Астана РАЗРЫВАЕТ военные соглашения с Россией

ප්‍රේමකීර්ති මරන්න ඕනකම තිබ්බේ කාටද ? #apekedella  #Premakeerthidealwis #Mathakaharasara 01

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com