Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Kanchanamala Geekiyanage | කාංචනමාලා ගීකියනගේ | Manaram Kavikam | Saman4You - Prog 380

Автор: Saman4You

Загружено: 2025-06-23

Просмотров: 171

Описание:

වෘත්තියෙන් නීතිඥවරියක හා නීති පීඨාධිපතිනියක වශයෙන් කටයුතු කරන කාංචනමාලා ගීකියනගේ කොළොන්නාව බාලිකා විද්‍යාලයේ හා කොළඹවිශාඛා විද්‍යාලයේ අකුරු කරන සමයේ සිටම ගද්‍ය, පද්‍ය නිර්මාණකරණයෙහි නිරත වූවාය.
ඇගේ මුල්ම කාව්‍ය සංග්‍රහය ‘හතළිස් ඇ¼දිරියට පෙර’ 2025 වසරේ නිකුත් කෙරිණි.
මහින්ද මස්ඉඹුල ඇය ගැන මෙසේ කියා ඇත.
‘කවියට බොහෝ නිර්‍වචන ආදිය බිහි වී තිබේ. නමුත් ඒ සියල්ල අසම්පූර්‍ණ යැයැ හැඟේ. කවිය යනු කවියම ය. නමුත් සම්පූර්‍ණ වූ කවියක් ලෝකයේ කොහේවත් තවම ලියැවී හමාර යැයි කිව නොහැකිය. එනිසා ම කවි ලියන හැමෝම කරනුයේ ඒ කවිය සම්පූර්‍ණ කිරීමට උත්සාහ දැරීමක් යැයි සිතීමද කාව්‍යාත්මක යථාර්‍ථයකි. අප ඒ කියූ කවිය සම්පූර්‍ණ කිරීමට කාංචනමාලා දායක වෙයි.
ඇය සිය සිතුම් ඉතා අපූරුවට කවියට නගයි. ජීවිතයේ අනේකවිධ මතක ආවර්‍ජනා, අත්දැකීම් මෙන්ම තමා කම්පනයට පත්කළ සිද්ධි ඔස්සේ ඇය කවිය ගොඩනඟයි. ලොව තතු සියුම් නිරීක්‍ෂණ ශක්තියකින් යුතුව දකියි.’
මේ, සම්මානිත මහාචාර්‍ය සරත් විජේසූරිය ඇගේ කවි දකින අයුරුයි.

Kanchanamala Geekiyanage | කාංචනමාලා ගීකියනගේ | Manaram Kavikam | Saman4You - Prog 380

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Chulananda Samaranayake | චූලානන්ද සමරනායක | Saman4You - Prog 381

රුක්මණී දෙවි ජීවිතයක මතක- වාර්තාමය චිත්‍රපටය | The Memory of the Life Rukmani Devi Documentary Films

මදාරා පසඳනී ගුණවර්ධන | Madara Pasndanie Gunawardana Saman4You - Prog 390

Yesha Fernando | යේෂා ෆර් නැන්ඩු | Manaram Kavikam | Saman4You - Prog 374

⭕ ඇසේ සුද පිළිබඳව විශේෂඥ අක්ෂි වෛද්‍ය Dr. ධනුක වීරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාව

Tharangini Resika Fernando | තරංගිනී රෙසිකා ප්‍රනාන්දු | Saman4You - Prog 385

හෙළයේ ගී රැජිණ ඇයයි. (1934-2025)| අපගේ උත්තම ගායිකාවට මෝක්‍ෂ සුවය ලැබේවා !

КОЛОЛИСЬ ПРЯМО В ГРИМЕРКАХ: 10 звезд СССР, которые сидели на игле.

ප්‍රේමකීර්ති මරන්න ඕනකම තිබ්බේ කාටද ? #apekedella  #Premakeerthidealwis #Mathakaharasara 01

Latha walpola Upahara song_2026_12_30

Latha walpola Upahara song_2026_12_30

Lakshan Madhuranga Wickremaratne | ලක්‍ෂාන් මධුරංග වික්‍රමරත්න | Manaram Kavikam | Saman4You - Prog

Срочно! Скончался Дмитрий Медведев. Военный переворот в Китае. Новости-утро. 27/01/2026

Samodi Bandara | සමෝදි බණ්ඩාර | Saman4You - Prog 384

උදුපියළිය වල ඖෂධීය ගුණ | Desmodium Triflorum  | Sakala waga

ФИНАЛ УЖЕ НАЧАЛСЯ: ХОДОРКОВСКИЙ ОТКРЫЛ ГЛАЗА НА ТО, ЧТО СКРЫВАЮТ ОТ НАС

Sunanda Ranasinghe | සුනන්දා රණසිංහ | Saman4You - Prog 376

ඉඩම් වලට මරා ගන්න එක නවත්තන 66 නඩු #LandDisputes #Section66 #PrimaryCourt #LandOwnership

Latha walpola untold story හෙළ සිනමාවේ ගීත කෝකිලාවිය නොකියූ තවත් කතා Tribute Biography ලතා වල්පොල

Malaka Dewapriya | මාලක දේවප්‍රිය | Saman4You - Prog 377

ШВЕЦ: ФИНАЛ ИЗМЕНИТ ПРАВИЛА ИГРЫ ДЛЯ ВСЕГО МИРА

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com