Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Yesha Fernando | යේෂා ෆර් නැන්ඩු | Manaram Kavikam | Saman4You - Prog 374

Автор: Saman4You

Загружено: 2025-05-20

Просмотров: 216

Описание:

“සම්මතයට කුද ගැසූ
ප්‍රේමයක් තිබිය හැකි
ස්වර්‍ණාට හා ධර්‍මෙට විතරද

තරු නොවන ප්‍රේමයක්
බෞන්ඩ්‍රිය පැන්නොත්
වෙන්න රැඩිකල් උන්ගේ
ඇස් වපර වන්නෙත්
තොල් ඇද වන්නෙත් මන්ද? ”

මේ ප්‍රශ්නය කවිකරලා අපි හැමෝගෙන්ම අහන කිවිදිය; යේෂා ෆර් නැන්ඩු

කවියකු හෝ කිවිදියක තමන්ට අදාළ හා හෘදයාංගම අත්දැකීම් පරාසයක් තුළින් නිශ්චිත විෂයයක් මත තිරසරව පිහිටන්නේ ඉතාම කලාතුරකිනි. යේෂා එකරුණ සම්බන්ධයෙන් පැහැදිලි අනන්‍යතාවක් පළ කරන්නියකි.

නිදහස හා විවෘත භාවය ප්‍රකට කර ඇය සම්මත දෘෂ්ටිවාද මායිම් නොකරයි. භාෂාව ගැඹුරු සිඳු කුසක් වුවද ඇය එහි නොබියව කිමිදෙමින් සිය හැඟීම් සිත්තම් කිරීමට දරන ප්‍රයත්නය ප්‍රශස්තය.

භාරතී වීරසිංහ ඇගේ භාෂා රීතියට සම්බන්ධයෙන් මෙසේ පවසන්නේ එබැවිනි; “ඇය සිංහල තරහ කරගන්නේ නැතිව ඉංගිරිසි යාළු කරගන්නා හැටි බලන්න ලස්සනයි”

මහාචාර්‍ය සරත් විජේසූරිය යේෂා ගේ නිර්‍මාණ දකින්නේ මෙහෙමයි.

Yesha Fernando | යේෂා ෆර් නැන්ඩු | Manaram Kavikam | Saman4You - Prog 374

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Palitha Arawinda Weerakkody | පාලිත අරවින්ද වීරක්කොඩ් | Saman4You - Prog 375

Ayubowan Sri Lanka (ආයුබෝවන් ශ්‍රී ලංකා) | Yesha Fernando | Swarnavahini

කළු අප්‍රිකානු පර්පල් ස්ත්‍රිය | Upul Shantha Sannasgala

මදාරා පසඳනී ගුණවර්ධන | Madara Pasndanie Gunawardana Saman4You - Prog 390

Кем была Людмила Сенчина по национальности? Вся Правда о происхождении певицы и актрисы СССР!

යේෂා ෆර්නැන්ඩු | Yesha Fernando | Saman4You - Prog 386

Mięso na czarną godzinę - Karkówka w sosie własnym / Oddaszfartucha

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 309 | 22nd January 2026 | Swarnavahini

Tharangini Resika Fernando | තරංගිනී රෙසිකා ප්‍රනාන්දු | Saman4You - Prog 385

КОЛОЛИСЬ ПРЯМО В ГРИМЕРКАХ: 10 звезд СССР, которые сидели на игле.

"Dziwaczne wystąpienie” — Trump i historia pisana na nowo

Unia Europejska upadnie? Co dalej z Europą?

Samodi Bandara | සමෝදි බණ්ඩාර | Saman4You - Prog 384

Lakshan Madhuranga Wickremaratne | ලක්‍ෂාන් මධුරංග වික්‍රමරත්න | Manaram Kavikam | Saman4You - Prog

Самый СТРАШНЫЙ ЕВРЕЙСКИЙ СЕКРЕТ который он унес в могилу обманув две сверхдержавы

МИФ О СОЮЗЕ МОСКВЫ И ПЕКИНА РАЗРУШЕН! ХРИСТО ГРОЗЕВ ВСКРЫЛ СЕНСАЦИОННОЕ ПРЕДАТЕЛЬСТВО

Chamila Manikgamage |  චමිලා මැණික්ගමගේ | Saman4You - Prog 388

Manjula Senevirathna | මංජුල සෙනෙවිරත්න | Manaram Kavikam | Saman4You - Prog 392

Express Republiki 26.01.2026 | TV Republika

ГОГОЛЬ: Это Скрывали Учебники! Еврейская Тайна Тараса Бульбы, Которую Вырезала Цензура

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com