Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දුටුගැමුණු රජමහ විහාරය|Dutugemunu Rajamaha Viharaya|Sandaravala baddegama හැඩිදෙමළ කන්ද සන්දරවල

Автор: eHistory

Загружено: 2022-08-19

Просмотров: 2510

Описание:

දුටුගැමුණු රජමහ විහාරය|Dutugemunu Rajamaha Viharaya|Sandaravala baddegama හැඩිදෙමළ කන්ද සන්දරවල
#baddegama #dutugamunu viharaya
#දුටුගැමුණු විහාරය #බද්දෙගම

බද්දේගම- ඓතිහාසික දුටුගැමුණු රජමහ විහාරය

දකුණු පළාතේ පිහිටි බද්දේගම, ගණේගම හැඩි දෙමළ කන්ද හෙවත් දුටුගැමුණු විහාරය පොළොන්නරු රාජධානිය අවසානය තෙක් ඈතට දිවයන ඉතිහාස කතාවකට උරුමකම් කියන්නකි.

ගාල්ල බද්දේගම පාරේ ගණේගම හතරමං හන්දිය (සන්දරවල * අසල අඩි 300 පමණ ඉහළට නෙරා ගිය රමණීය කඳු ගැටයක් මත මෙම දුටුගැමුණු විහාරය හෙවත් හැඩි දෙමළ කන්ද පිහිටා ඇත.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙම විහාරස්ථානය අයත් වේ. කි‍්‍ර.ව. 1215දී පමණ පොළොන්නරු රාජධානියේ අවසන් භාගයෙහි මේ රට ආක‍්‍රමණය කළ කාලිංග මාඝ සමය තෙක් ඈතට විහිදී යන සංස්කෘතික උරුමයක් හැඩි දෙමළ කන්ද විහාරස්ථානයට හිමිවෙයි. මාඝ නමැති ද්‍රවිඩ රජුගේ සමයෙහි සිටි "සන්දර” නමැති සෙන්පතියා සිංහල හමුදාව කන්ද වටකර ගත් නිසා කඳු පාමුල පිහිටි ගැඹුරු ජලාශයට හස්තසාර ධනයද රැගෙන පැන දිවි නසාගත් වල "සන්දරවල" ලෙසත් ඒ සෙන්පතියා විසූ කන්ද හැඩි දෙමළ කන්ද ලෙසත් ජනප‍්‍රවාදයේ පවතියි. නිධානයක් සඟවාගෙන වැළපෙන සන්දරවල සෙන්පතියා සහ හැඩි දෙමළ කන්ද විහාරස්ථානය යනු බද්දේගම ඉතිහාසය ඔපවත් කරන විසිතුරු හා අපූර්ව වූ ජනප‍්‍රවාදයක තෝතැන්නකි. මේ විහාරස්ථානය සමඟ ඉදිරියෙන්ම සටහන් වන ශී‍්‍ර නාමයකි. ඒ ගණේගම ශී‍්‍ර සරණංකර හිමියන් ය.


හැඩි දෙමළ කන්දේ දීප්තිමත් කාල පරිච්ජේදයක් හෙවත් ස්වර්ණමය යුගය වශයෙන් සැලකිය හැක්කේ ශී‍්‍ර සරණංකර නාහිමි කාල පරිච්ජේදයයි. 1820 ගණන්වල ගොඩනැගූ දුටුගැමුණු විහාරය  සරණංකර හිමියන්ගේ චින්තනය, කලා රසඥතාවය, නිර්මාණශීලිත්වය හා කෘතවේදීත්වය එකට ලඝු කොට දැක්වීමේ හොඳම නිදර්ශකයි. සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨතම වීරවරයා වූ දුටුගැමුණු මහ රජතුමා ද්‍රවිඩ සතුරු සේනා සමඟ සටන් කිරීමට මෙම හැඩි දෙමළ කන්දේ සැඟවී සිටි බවට ඉතිහාසය සාක්ෂි දරයි. එම නිසා මෙම විහාරය දුටුගැමුණු විහාරය ලෙස ද හැඳින්වේ. සිය බලසේනාධීපතීන් වූ නන්දමිත‍්‍ර, සුර නිමල, මහාසෝන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය, භරණ, වේළුසුමන, ඛඤ්චදේව, ඵුස්සදේව හා ලභිය වසභ යන දසමහා යෝධයන්ගේ  ප‍්‍රතිමා නිර්මාණය කර ඇති ලංකාවේ එකම විහාරස්ථානය වන්නේ හැඩි දෙමළ කන්දයි.

එසේම අඩි 200 ක් පමණ කඳු ගැටය ඉහළට තරණය කළ පසු හමුවන අම්භස්තලය ගත වෙහෙස මග හරවන විසිතුරු පරිසරයක් මවාපායි. අදටද මෙම විහාරස්ථානයේ ගණේගම ශී‍්‍ර සරණංකර නාහිමිගේ පිළිරුවක්, උන්වහන්සේ විසින් රචිත පොත් සහ අවසන් වරට භාවිත කරන ලද පෑන මෙන්ම ගණේගම ශී‍්‍ර සරණංකර හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඉදි කරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේ ද මෙහි පැමිණෙන සැදැහවතුන්ට දැකබලා ගැනීමේ අවස්ථාව පවතී.


වර්තමානයේ මෙහි විහාරාධිපති ලෙස වැඩ වාසය කරන්නේ වැලිවිටියේ සුමන නාහිමාපාණන් වහන්සේය. උන්වහන්සේ මෙම විහාරස්ථානයේ උන්නතිය සඳහා අනුපමේය සේවයක් කරන ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයෙකි. මෙම බෞද්ධ සිද්ධස්ථානය සතු ඓතිහාසික උරුමය රැකගැනීම අපි සැමගේ වගකීමකි.

දුටුගැමුණු රජමහ විහාරය|Dutugemunu Rajamaha Viharaya|Sandaravala baddegama හැඩිදෙමළ කන්ද සන්දරවල

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

නිධානයක් රකිනා කඬුක්කන් ආඳා සොයා ගියෙමි |  සන්දරවල | travel puncha | #srilanka #travel

නිධානයක් රකිනා කඬුක්කන් ආඳා සොයා ගියෙමි | සන්දරවල | travel puncha | #srilanka #travel

සිත්තම්ගල්ලෙන රජමහා විහාරය | siththamgallena temple | siththamgalla  #travel #4k

සිත්තම්ගල්ලෙන රජමහා විහාරය | siththamgallena temple | siththamgalla #travel #4k

මෙන්න මේක තමයි බඩී ඩොට් නෙට් කියන්නේ - මහින්ද මහ සෙනඟක් ඉස්සරහා බඩී ඩොට් නෙට් පෙන්නයි

මෙන්න මේක තමයි බඩී ඩොට් නෙට් කියන්නේ - මහින්ද මහ සෙනඟක් ඉස්සරහා බඩී ඩොට් නෙට් පෙන්නයි

ගලපාත රජමහ  විහාරය බෙන්තර - Galapaatha rajamaha vihaaraya benthara

ගලපාත රජමහ විහාරය බෙන්තර - Galapaatha rajamaha vihaaraya benthara

ලෝගු - සිවුරු ඇඳගත්ත උන් තමයි රට කන්නේ - පොලිසිය එහෙම කියලා තමයි පියතුමාට ගැ#වේ

ලෝගු - සිවුරු ඇඳගත්ත උන් තමයි රට කන්නේ - පොලිසිය එහෙම කියලා තමයි පියතුමාට ගැ#වේ

රහතුන් තනන පින්බිම නිස්සරණ වනය | meethirigala monastery

රහතුන් තනන පින්බිම නිස්සරණ වනය | meethirigala monastery

King Dutugamunu | දුටුගැමුණු රජතුමා

King Dutugamunu | දුටුගැමුණු රජතුමා

Sandarawala | A documentary film by Kasuni Samaranayake

Sandarawala | A documentary film by Kasuni Samaranayake

නීතිපති ගැන ජනපතිගෙන් තීරණාත්මක ප්‍රකාශයක් | බිඳ වැටෙන ජනතා විශ්වාසය ගැනත් කියයි

නීතිපති ගැන ජනපතිගෙන් තීරණාත්මක ප්‍රකාශයක් | බිඳ වැටෙන ජනතා විශ්වාසය ගැනත් කියයි

ශ්‍රී රාහුල බුදු පුත් ථේරාභිවන්දනා 💐| සත්දින පුණ්‍යමහෝත්සවය |  Mahamevnawa Elpitiya #mahamevnawa

ශ්‍රී රාහුල බුදු පුත් ථේරාභිවන්දනා 💐| සත්දින පුණ්‍යමහෝත්සවය |  Mahamevnawa Elpitiya #mahamevnawa

බෝගොඩ පංසලේ රාවණා ගුහාවක්,බ්‍රහ්මදත්ත රජෙක්😮 #Woodned_Bridge #Woodbridge #travel #history_sri_lanka

බෝගොඩ පංසලේ රාවණා ගුහාවක්,බ්‍රහ්මදත්ත රජෙක්😮 #Woodned_Bridge #Woodbridge #travel #history_sri_lanka

Episode - 27 - දසමහා යෝදයෝ සිටින  දුටුගැමුණු විහාරය, Ten Giant Worriors and Dutugemunu Viharaya

Episode - 27 - දසමහා යෝදයෝ සිටින දුටුගැමුණු විහාරය, Ten Giant Worriors and Dutugemunu Viharaya

2026-01-25 අද නවතම දේශණය​ | කහවත්ත | Kathnoruwe Siridhamma Himi Bana | Bana |kathnoruwe

2026-01-25 අද නවතම දේශණය​ | කහවත්ත | Kathnoruwe Siridhamma Himi Bana | Bana |kathnoruwe

Pothgul rajamaha viharaya පොත්ගුල් රජමහා විහාරය ( pothgul temple )🇱🇰🇱🇰🇱🇰 Tour Of Nature Lanka

Pothgul rajamaha viharaya පොත්ගුල් රජමහා විහාරය ( pothgul temple )🇱🇰🇱🇰🇱🇰 Tour Of Nature Lanka

"මැණික් වෙළෙන්දා" නත්තල් ඒකාංගික ටෙලි නාට්‍යය | The Gem Trader - Single Episode Christmas Teledrama.

බුදු පිළිම වහන්සේ වැඩමවීම.

බුදු පිළිම වහන්සේ වැඩමවීම.

Новое открытие в Эфиопской Библии о воскресении Иисуса, это вырезали из Библии…

Новое открытие в Эфиопской Библии о воскресении Иисуса, это вырезали из Библии…

Adah - රන් තෝඩු දැමූ ආදා

Adah - රන් තෝඩු දැමූ ආදා

කැලණිය දේවදූත පෙරහැර 2026

කැලණිය දේවදූත පෙරහැර 2026

⚡️ Американские ракеты ударили по РФ || Власти объявили повышенную готовность

⚡️ Американские ракеты ударили по РФ || Власти объявили повышенную готовность

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com