අකුසල චිත්ත | සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ
Автор: Understanding Buddhism
Загружено: 2020-11-29
Просмотров: 8556
අකුසල චිත්ත
චිත්ත පරමාර්ථය භූමි අනුව බෙදීමේදී පළමුව එන කාමාවචර සිත් 54හි ප්‍රධාන කොටස් 3න වන අකුසල, අහේතුක හා සෝභන යන සිත් පිළිබඳ හැදින්වීමක් සහ එහි එන අකුසල සිත් 12 පිළිබඳ පුළුල් හැදින්වීමක් මෙම වීඩියෝවෙන් ඉදිරිපත්කෙරේ.
තෙරුවන් සරණයි!
Lessons on Buddhism, in a simple and practical manner, conducted by Emeritus Professor Sumanapala Galmangoda and made available for free via this YouTube channel.
May the Triple Gem Bless You!
Reach us via email for feedback and queries:
buddhismqueries@gmail.com
Find us on Facebook:
/ understandingbuddhismyoutube
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: