Pena Bubulak Karaoke with Lyrics [ Ajith Muthukumarana Karaoke ]
Автор: DTEC MUSIC
Загружено: 2020-11-11
Просмотров: 74445
පෙන බුබුලක් වගෙ උඩට ඇවිත්
බිදිල යන්නෙපා
මගෙ ලගට ඇවිත් ආපසු ඔබ
හැරිල යන්නෙපා
තාරුකා පෙලක සද රැස්
වාගෙමයි රෑකට
පාවෙගා යන්නෙ නෑ සෙනෙහස
ඇගෙන් අහකට
ආදරේ කියා දෙනවා
රත්තරන් දෑසට
හාදුවේ සුවද රැදිලා
ඔබෙ තොල් පෙති අතර
මා ලයේ සැගව තිබුනා
ඔබ මට පිදු කුසුම
කාලයේ උතුම් සදදෝ
ඔබ නොයිදුල් නෙතට
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: