(මනෝමයෙන් MCQ කරන වැඩ්ඩා)“98% in MCQs across all three A/L subjects, he scored.” -🎯Genuine Talks-
Автор: Genuine Talks
Загружено: 2025-08-14
Просмотров: 4141
A/L EXAM එකේ MCQ PHYSICS පේපර් එකෙන්
ලකුණු 49ක් තියෙනවා
BIOLOGY සහ CHEMISTRY වල
ලකුණු 48 බැගින් තියෙනවා
මම ENGLISH MEDIUM කලේ
කොළඹ රාජකීය විදුහලේ .
කොලඹ DISTRICT RANK එක 14 -ISLAND රෑන්ක් එක 65
කොළඹ වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබලා තියෙනවා
මම MCQ පේපර් කලේ මනෝමයෙන්
MCQ 10000ක් විතර කරලා තියෙනවා
හැමදාම ඉස්කෝලේ ගියා
ඒ වගේම SCHOOL TERM TEST වලට අනිවාර්යයෙන් සහභාගී වුනා
PHYSICS වලට අමිත් පුස්සැල්ල සර්ගේ ක්ලාස් එකෙන්
ලොකු SUPPORT එකක් ලැබුනා
🔥🔥
Title:
How I Scored 49/50 in A/L Physics MCQs | Colombo District 14 | Medical Faculty Qualifier
Description: ISUM AMARASEKARA
I scored 49 marks in Physics MCQs and 48 marks each in Biology & Chemistry in my A/L exams. Studying in English medium at Royal College Colombo, I achieved Colombo District Rank 14 and Island Rank 65, qualifying for the Colombo Faculty of Medicine.
✅ Completed 10,000+ MCQs with full dedication
✅ Attended school every day & participated in all term tests
✅ Huge support from Sir Amith Pussella’s Physics classes
Watch this video to learn how hard work, consistency, and proper guidance helped me excel in A/L exams!
Hashtags:
#genuinetalks #ALExams #PhysicsMCQ #RoyalCollegeColombo #StudyTips #ExamSuccess #Motivation #SriLankaStudents #amithpussella #sasip #facultyofmedicine #exampreparation #studymotivation #studytips
Tamil:
நான் A/L தேர்வில் பிஸிக்ஸ் MCQs-ல் 49 மதிப்பெண்கள் பெற்றேன், மற்றும் பயோலஜி & கெமிஸ்ட்ரியில் 48 மதிப்பெண்கள் பெற்றேன். இங்கிலீஷ் மீடியத்தில், கோலம்போ ராயல் காலேஜ்-இல் படித்தேன்.
WATCH MORE VIDEOS- / @genuinetalkssl
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: