නයිමිරිස් බීජ තවාන් දැමීම පිළිබඳ සවිස්තරාත්මක ප්‍රායෝගික විග්‍රහයක්...
Автор: Agri Ananda
Загружено: 2024-09-01
Просмотров: 36172
🔴තවාන් බඳුන් මාධ්‍යය
1️⃣ ක්‍රමය
👉🏼ජීවාණුහරිත මතුපිට පස් කොටස් - 01
👉🏼වියළි සියුම් කොම්පෝස්ට් - 01
👉🏼කොහුබත් කොටස් - 01
👉🏼කරදහයියා කොටස් - 01
2️⃣ක්‍රමය
👉🏼මතුපිට පස් කොටස් - 01
👉🏼කොහුබත් කොටස් - 01
👉🏼වැලි කොටස් - 01
3️⃣ක්‍රමය
👉🏼කොහුබත් කොටස් - 01
👉🏼හලාගත් කොම්පෝස්ට් කොටස් - 01
🔶️මීට සමාන වෙනත් තවාන් මාධ්‍ය ද භාවිත කළ හැකිය.
🔴ජීවාණුහරණය
👉🏼පස් මාධ්‍ය හුමාලයෙන් තැම්බීම.
👉🏼හිරුඑළියේ අවර්ණ පොලිතීන් උරයක දමා සති දෙකක් වියළා ගැනීම.
👉🏼කැප්ටාන් හෝ තිරාම් යෙදීම.
🔶️ඇල්බට් සොලියුෂන් පොහොර ද්‍රාවණය පත්‍ර 2 - 3ක් මතු වූ විට භාවිත කරන්න.
🔶️මාත්‍රාව ජලය 01lකට 01gකි.
🔶️පස් මාධ්‍යයට ලබාදීම ඉතා සුදුසු ය.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: