Agri Ananda
Contact No : 0774513775
Email : [email protected]
Whatsapp : 0774513775
නයිමිරිස් වගාවේ කරල් කා දමන දළඹු විශේෂ හඳුනා ගනිමු.
එරත්න dark green jumbo නයිමිරිස් ප්රභේදයේ අස්වැන්න, දැනුම හා අත්දැකීම් මෙම වීඩියෝවෙන් ලබාගන්න...
ඔබේ ගෙවත්තෙන් පරිභෝජනයට හෝ අමතර ආදායමක් ලැබීමට මෙලෙස tissue culture ඇම්බන්(ඇම්බ්රෝස්) ගසක් සිටුවන්න
කෙසෙල් කැන් ආවරණ යෙදීම තුළින් පලිබෝධ හානි රහිත පුෂ්ටිමත් කැනක් නිෂ්පාදනය කිරීම...
එරත්න ජයලත් මහතාගේ භූමිය මත වගාකළ නයිමිරිස් වගාවේ සාර්ථකත්වය සහ අවදානම් සහගත තත්ත්වය ගැන මෙන්න...
මගේ කෙසෙල් වගාවේ පටක රෝපිත සුවඳැල් ප්රභේදයේ කෙසෙල් කැනක් සුරක්ෂිතව කපා ගැනීම.
එරත්න dark green නයිමිරිස් ප්රභේදය සැර බර සුවඳ පැහැය අතින් විශිෂ්ට වූ ප්රභේදයක්. ඔබත් වගාකර බලන්න.
එරත්න dark green jumbo නයිමිරිස් ප්රභේදය මෙසේ එළිමහනේ වගා කර වැඩි අස්වැන්නක් ලබාගන්න.
රත්කෙසෙල් වගාවේ වර්ධනයත් සමග පැළයකට යාරමිලා,අමිශ්ර හා මිශ්ර කෙසෙල් පොහොර මගේ වගාවට භාවිත කරන අයුරු
නයිමිරිස් උසස් ප්රභේදයක මව් ශාක වගා කොට නිවැරදි තවානක් තුළින් පැළ නිපදවා ගැනීම...
නයිමිරිස් වගාවේ වෛරස් රෝගය සුදුමැස්සා මගින් පතුරුවන අතර ඔවුන් මර්දනය තුලින් පැතිරීම වළක්වා ගත හැකිය.
50kg පොහොර බෑග් දෙකක් සිටුවා මැස්සකට යවා අඩු බිමෙන් වැඩි අස්වැන්නක් ලබා ගන්න.
නයිමිරිස් පොලිටනල් වගාවකට උනන්දු වන ඔබට ඒ පිළිබඳ දැනුම සහ අත්දැකීම් ගෙනෙන රසබර වීඩියෝවක්...
මුරියා මාලුමිරිස් වගාව බඳුන්ගතව වගා කිරීම ආරම්භ කිරීම සඳහා මෙම වීඩියෝවෙන් ඔබ අත්දැකීමක් ලබාගන්න...
නයිමිරිස් වගාවේ මුලින්ම එන මල්, කොළ ඉවත් කිරීම සහ මුලදී අග්රස්ථය ඉවත් කිරීම පිළිබඳ අත්දැකීමක්...
නයිමිරිස් වගාවේ කොළ කොඩකරන කූඩිත්තා හඳුනාගෙන මෙලෙස මර්දනය කරගනිමු.
නයිමිරිස් පොහොර භාවිතය සඳහා යූරියා, TSP, MOP (NPK අමිශ්ර) ඍජු පොහොර මෙලෙස යොදා වියදම අඩු කරගනිමු.
නයිමිරිස් බීජ තවාන් දැමීම පිළිබඳ සවිස්තරාත්මක ප්රායෝගික විග්රහයක්...
නයිමිරිස් එළිමහන් බඳුන්ගත වගාවක සාර්ථකත්වයේ අත්දැකීම් හා ගැටලුවලට විසඳුම්..දැනුම රැගෙන ඔයත් වවන්න..
අඩුවියදම් පොලිටනල් නයිමිරිස් වගාවක සාර්ථකත්වයේ අත්දැකීම් හුවමාරුවක්; දැනුම රැගෙන ඔබත් වගා කර දිනන්න
නයිමිරිස් කරල් හටගන්නා අවධියේ දී යාරමිලා ටාගට්, K44, කැල්සියම්, ඇල්බට් සොලියුෂන් පොහොර මෙලෙස යොදමු.
මාගේ පටක රෝපිත කෙසෙල් වගාවේ අමිශ්ර පොහොර භාවිතය පිළිබඳ ප්රායෝගික දැනුවත් කිරීමකි...
නයි මිරිස් මගේ පැළ පනහක එළිමහන් වගාව. .සුන්දරයි. ..
නයිමිරිස් වගාවේ පැලමැක්කා නිවැරදි ව හඳුනාගෙන එයට උචිත ලෙස විසඳුම් යෙදීම.
ගම්මිරිස් වියළීමට ඔබත් උණුදිය ප්රතිකාරය සිදුකර බලන්න. කදිමට සුපිරියි වියළේ.
ගෘහාරක්ෂිත නයිමිරිස් (පොලිටනල්) වගාවක අස්වනු නෙළීම සහ පොහොර භාවිතය මෙන්ම ලෙඩරෝග ගැන අත්දැකීමක්...
කප්පාදු කියත හා සෙකටරිය භාවිතයෙන් ආරක්ෂිතව ඔබත් මෙසේ කුඩා තේ වත්ත කප්පාදු කරගන්න.
මාළුමිරිස් හා නයිමිරිස් වගාවේ නයිට්රජන් ඌනතාව හඳුනාගෙන මෙලෙස පොහොර යොදමු.
පටක රෝපිත රත් කෙසෙල් වගාවේ අමිශ්ර පොහොර සහ යාරමිලා කම්ප්ලෙක්ස් කැට පොහොර මා භාවිත කරන අයුරු...
Citrus කුලයේ ශාක දෙහි, දොඩම්, ජමනාරං නිවැරදි ලෙස බඳුනක සිටුවා ඉක්මන් ඵලදාවක රසය විඳිමු.