රත්කෙසෙල් වගාවේ වර්ධනයත් සමග පැළයකට යාරමිලා,අමිශ්‍ර හා මිශ්‍ර කෙසෙල් පොහොර මගේ වගාවට භාවිත කරන අයුරු
Автор: Agri Ananda
Загружено: 2025-01-08
Просмотров: 7740
යාරමිලා කම්ප්ලෙක්ස් කැට පොහොර (මාස 8ක් යනතුරු පමණී. පසුව ටාගට් යොදන්න.)
පැළය සිටුවීමේ දී - 25 g
සති දෙකක දී - 25 g
මාසයක දී - 100 g
මාස දෙකහමාරක දී - 150 g
සෑම මාස තුනකට වරක් - 200 g
අමිශ්‍ර පොහොර
සෑම මාස හතරකට වරක් පැළයකට
යූරියා - 110 g
TSP - 100 g
MOP (රතු කුඩු) - 190 g
කීසරයිට් - 100 g
කීසරයිට් නොමැති නම් අනෙක් පොහොර වර්ග දමා මාසයකින් පසුව ඩොලමයිට් 100 g යොදන්න. (කිසිවිටක ඉහත පොහොර සමග ඩොලමයිට් මිශ්‍ර කර යෙදීම සුදුසු නැත.)
කෙසෙල් මිශ්‍රණය
පැළය සිටුවීමේ දී - 200 g
මාස දෙකක දී - 200 g
සෑම මාස තුනකට වරක් - 250 g
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: